මම ප්‍රේමාන්විත වෙලා

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලෙක් නෑ ඒත් හැගීම් එනවා කලුවො.sex නෙමෙ ඕනෙ.4n එකෙ වැල් ටික delete කලා.නිකන් පපුව ඇතුලෙන් මෙව්වා වෙනවා වගෙ.වැල් බලන්න හිතෙන්නෑ.😎

    (දැන් කොලුකාරයෙක් වෙන්න යන්නෙ කියන්න එප)
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අනෙ මන්දා අද පාවෙනවා වගෙ😎.දැක්කෙ ඉරිදා අන්තිමට සදුදා මෙහෙම උන්නෑ අද මොනා හරි වෙලා😍.

    (අසුබ නිමිත්තක් ද දන්නෑ)
     
    • Haha
    Reactions: Kalegana

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අනෙ මන්දා අද පාවෙනවා වගෙ😎.දැක්කෙ ඉරිදා අන්තිමට සදුදා මෙහෙම උන්නෑ අද මොනා හරි වෙලා😍.

    (අසුබ නිමිත්තක් ද දන්නෑ)
    A-Level Results එනව නේද මේ මාසෙ? අව්ලක් වෙන එකක් නෑ මචන්. ශේප් එකේ ඉඳපන්.
     
    • Haha
    • Love
    Reactions: Hecker and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනෙ මන්දා අද පාවෙනවා වගෙ😎.දැක්කෙ ඉරිදා අන්තිමට සදුදා මෙහෙම උන්නෑ අද මොනා හරි වෙලා😍.

    (අසුබ නිමිත්තක් ද දන්නෑ)
    :ROFLMAO:අසුබ නිමිත්තක් තමයි..
     
    • Like
    Reactions: RottenCOLT

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    කෙල්ලෙක් නෑ ඒත් හැගීම් එනවා කලුවො.sex නෙමෙ ඕනෙ.4n එකෙ වැල් ටික delete කලා.නිකන් පපුව ඇතුලෙන් මෙව්වා වෙනවා වගෙ.වැල් බලන්න හිතෙන්නෑ.😎

    (දැන් කොලුකාරයෙක් වෙන්න යන්නෙ කියන්න එප)
    ආයේ මොනවද, කොලුකාරයෙක් වෙන්න යන්නෙ
     
    • Like
    Reactions: RottenCOLT