ලොකුවට නිවන ගැන අභිධර්මය ගැන කතා කරපු එකාගේ නිරුවත පෙන්නුවා.... මූත් අර සමන්ත බඞ්ඩය වගේ එකෙක් හක්කේ බුුදු රැුස් බොක්කේ දඩ මස්....
ඇතුළාන්තයෙන්ම කුණු වුණු එකෙක්.... උඹල වගේ එවුන්ගේ සැබෑ තත්වය පෙන්නන්න අවුස්සලම ගන්න ඕන.... උඹගේ අම්මත් මගේ අම්ම වගේ දරු ගැබක් දරපු හිින්ද මම දිගින් දිගටම අම්මලව අදින්නේ නෑ.... මොකද එහෙම වුණොත් මමත් එළදෙනකට දාව බිිහිවුණු එකෙක් කියල හිතයි.... ආගම දහම ගැන කතා කරන්න කලින් චරිත සංවර්ධනයක් ඇති කර ගනිං... උඹල වගේ එවුන්ට ආගම බයිට් එකක් වගේ ආතල් එකක් විතරයි... මේකේ දෙතුන් දෙනෙක් ම ඉන්නවා බණ ඔස්තාර්ලා වගේ ඇවිල්ල අන්තිමට අමු කුණහරුපෙන් අම්ම ඇදල බනිනනන එවුන්.... උඹත් ඒ කුලකේ... ආගමක් නැති මම උඹට වඩා ගොඩක් හොඳයි.....