ඉතින් බන් ඕකට වීඩියෝ හද හද මහන්සිවෙන වෙලේ ඔය ගොබ්බයෝ දෙන්නා එක ඇඳක මුණගැස්සුවනං එකෙක්ට යටවෙන්නම වෙනවනේ. දෙන්නා අසපු දෙකේ ඉඳන් එකෙක් ගෑනි වගේලු, අනිකා අරූගේ ෆයිය කොටයි කිය කියා වැළපෙනවා විතරයි බලං ඉන්න අපිට කිසි ලල් එකක් නෑ........[*YOUTUBE]E3-qIqhy1GQ[/YOUTUBE]![]()




ඉතින් බන් ඕකට වීඩියෝ හද හද මහන්සිවෙන වෙලේ ඔය ගොබ්බයෝ දෙන්නා එක ඇඳක මුණගැස්සුවනං එකෙක්ට යටවෙන්නම වෙනවනේ. දෙන්නා අසපු දෙකේ ඉඳන් එකෙක් ගෑනි වගේලු, අනිකා අරූගේ ෆයිය කොටයි කිය කියා වැළපෙනවා විතරයි බලං ඉන්න අපිට කිසි ලල් එකක් නෑ........
පුලුවන්න්නන් ඕකුන් දෙන්නව පන්ගාත්තුකරලා ෆොටෝෂොප් ගොං වස්සව සෙට්කරපන් ලාම්පුව අල්ලං ඉන්න![]()


උඹ වගේ මොලේ වලිගයේ තියෙන එකෙක් එක්ක කතා කරන එකත් කාලේ නාස්තියක්. උඹට මේ විඩියෝ එකේ ටයිටල් එකෙන් කියන්න හදන දේ වත් තේරිලා නැහැනේ. අනේ බං උඹ වගේ මොලේ පශ්චාත් භාගයට බැහපු උන්ට නම් ගැලපෙන්නේම බඩ්ඩ තමයි. සෝවාන් වූ උතුමෙකු තුල පවා තියෙන අවම සීලය තමා "ආර්යකාන්ත සීලය". උඹ වැඳගෙන උඩදාන බඩ්ඩගේ කතා විලාශෙන් ඕනේ ගොනෙක්ට තෙරුම් ගන්න පුලුවන් ඌට ඇති මාර්ගපලයක් තියා සාමාන්‍ය මිනිහෙක්ට තියෙන සීලෙ වත් නැති පිස්සෙක් බව. හොරට නිදි උන් ඇහැරවන්නත් බැහැ, පිස්සොන්ට පිස්සො පොරවල් වගේ පේන එක වලවන්නත් බැහැ. සාදු! සාදු! සල්ගාදු!![]()

කොහෙද වස්සෝ මම ඔය එක එකාට වැඳන් ඉන්නවා කියන්නේ? උඹ දැක්කද මම වැඳන් ඉන්නවා? මම ඔය රහතන්වහන්සේලා එකෙක්වත් දැකලත් නෑ දන්නෙත් නෑ........... හැබැයි උම්බලානං එකෙක් උඩදාන්න අනික් එකාට මඩ ගහන්න ජංගි නැතිව කඩේ යනවා.










