මම පිස්සෙක් නාටකයේ ප්‍ර.චරිතය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    [*YOUTUBE]E3-qIqhy1GQ[/YOUTUBE]:D:D:lol::lol:
    ඉතින් බන් ඕකට වීඩියෝ හද හද මහන්සිවෙන වෙලේ ඔය ගොබ්බයෝ දෙන්නා එක ඇඳක මුණගැස්සුවනං එකෙක්ට යටවෙන්නම වෙනවනේ. දෙන්නා අසපු දෙකේ ඉඳන් එකෙක් ගෑනි වගේලු, අනිකා අරූගේ ෆයිය කොටයි කිය කියා වැළපෙනවා විතරයි බලං ඉන්න අපිට කිසි ලල් එකක් නෑ........:rofl::rofl:



    පුලුවන්න්නන් ඕකුන් දෙන්නව පන්ගාත්තුකරලා ෆොටෝෂොප් ගොං වස්සව සෙට්කරපන් ලාම්පුව අල්ලං ඉන්න :lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතින් බන් ඕකට වීඩියෝ හද හද මහන්සිවෙන වෙලේ ඔය ගොබ්බයෝ දෙන්නා එක ඇඳක මුණගැස්සුවනං එකෙක්ට යටවෙන්නම වෙනවනේ. දෙන්නා අසපු දෙකේ ඉඳන් එකෙක් ගෑනි වගේලු, අනිකා අරූගේ ෆයිය කොටයි කිය කියා වැළපෙනවා විතරයි බලං ඉන්න අපිට කිසි ලල් එකක් නෑ........:rofl::rofl:



    පුලුවන්න්නන් ඕකුන් දෙන්නව පන්ගාත්තුකරලා ෆොටෝෂොප් ගොං වස්සව සෙට්කරපන් ලාම්පුව අල්ලං ඉන්න :lol::lol:

    උඹ වගේ මොලේ වලිගයේ තියෙන එකෙක් එක්ක කතා කරන එකත් කාලේ නාස්තියක්. උඹට මේ විඩියෝ එකේ ටයිටල් එකෙන් කියන්න හදන දේ වත් තේරිලා නැහැනේ. අනේ බං උඹ වගේ මොලේ පශ්චාත් භාගයට බැහපු උන්ට නම් ගැලපෙන්නේම බඩ්ඩ තමයි. සෝවාන් වූ උතුමෙකු තුල පවා තියෙන අවම සීලය තමා "ආර්යකාන්ත සීලය". උඹ වැඳගෙන උඩදාන බඩ්ඩගේ කතා විලාශෙන් ඕනේ ගොනෙක්ට තෙරුම් ගන්න පුලුවන් ඌට ඇති මාර්ගපලයක් තියා සාමාන්‍ය මිනිහෙක්ට තියෙන සීලෙ වත් නැති පිස්සෙක් බව. හොරට නිදි උන් ඇහැරවන්නත් බැහැ, පිස්සොන්ට පිස්සො පොරවල් වගේ පේන එක වලක්වන්නත් බැහැ. සාදු! සාදු! සල්ගාදු!:D:D

    pitiduwa-thero-gossip9-3.gif



    pitiduwa-thero-gossip9-5.gif
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ වගේ මොලේ වලිගයේ තියෙන එකෙක් එක්ක කතා කරන එකත් කාලේ නාස්තියක්. උඹට මේ විඩියෝ එකේ ටයිටල් එකෙන් කියන්න හදන දේ වත් තේරිලා නැහැනේ. අනේ බං උඹ වගේ මොලේ පශ්චාත් භාගයට බැහපු උන්ට නම් ගැලපෙන්නේම බඩ්ඩ තමයි. සෝවාන් වූ උතුමෙකු තුල පවා තියෙන අවම සීලය තමා "ආර්යකාන්ත සීලය". උඹ වැඳගෙන උඩදාන බඩ්ඩගේ කතා විලාශෙන් ඕනේ ගොනෙක්ට තෙරුම් ගන්න පුලුවන් ඌට ඇති මාර්ගපලයක් තියා සාමාන්‍ය මිනිහෙක්ට තියෙන සීලෙ වත් නැති පිස්සෙක් බව. හොරට නිදි උන් ඇහැරවන්නත් බැහැ, පිස්සොන්ට පිස්සො පොරවල් වගේ පේන එක වලවන්නත් බැහැ. සාදු! සාදු! සල්ගාදු!:D:D

    උඹයි ගොං වස්සයි දෙන්නම එකෙක්ද?? නැත්තන් අප්පා එකම සතාද?? :lol::lol: කොහෙද වස්සෝ මම ඔය එක එකාට වැඳන් ඉන්නවා කියන්නේ? උඹ දැක්කද මම වැඳන් ඉන්නවා? මම ඔය රහතන්වහන්සේලා එකෙක්වත් දැකලත් නෑ දන්නෙත් නෑ........... හැබැයි උම්බලානං එකෙක් උඩදාන්න අනික් එකාට මඩ ගහන්න ජංගි නැතිව කඩේ යනවා.:eek::eek:

    අතරින්පතර 18+ වීඩියෝ දාල තියෙන්නේ සමන්තබද්‍ර කියන දේවලට අදාලවද??? උඹට මොලේ අම්බානට තියෙන නිසා දැනගන්න අහන්නේ :rofl::rofl:

    එකෙක්ටම ගහන එකේ සාධාරණ මිනිහෙක්නන් දැන් දාපන් බලන්න ඔය මිනිහා බනින කිරිබත්ගොඩ රහතන්වහන්සේගේ බණකුත් :rofl::rofl: