මම පොඩිකාලේ 1

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මේ සීන් එක මම පොඩි කාලේ එ කියන්නේ මතක හැටියට මම 7 වසරේ වගේ වුන පොඩි සීන් කොන් එකක්,,,මෙකයි උනේ ඈ....ඉස්සර අපේ ගෙදර බීම පැකට් හදනවා...එ දවස්වල ඔක හෙන ජනප්‍රිය කෑමක් වටේ පිටේ ඉන්න කොල්ලො කෙල්ලො ඔක්කොමල්ලා එනවා අපේ ගෙදර බීම පැකට් කන්න...දවසක් අපේ අම්මල නැති අතරේ එයා ගෙදර නංගි ආවා බීම පැකට් ගන්න...එතකොට මම නාලා බාත් රෑම් එකෙන් එළියට එන්න හදනවා...කොහොමද දන්නවද ඇගේ නූල් පොටක්වත් නැතිව...ඉස්සර මගේ පුරුද්දක් තිබුනා ටවල් එක අරගෙන නාන්න යන්නේ නෑ...නාලා ඉවර වෙලා අම්මට කියලා තමයි ටවල් එක ගෙන්න ගන්නේ...අපේ බාත් රුම් එකේ ඉදලා මගේ කාමරෙට තියන කොරිඩො එක කෙලින්ම ඉස්සරහා දොරින් පෙනවා...ඉතින් මට යන්න විදිහක් ඇත්තෙම නෑ....ඇදුමක් ඇත්තෙත් නෑ....මගේ ශාර්ශනික මොලෙට එන පත සනික අයිඩියා එකක් ආවේ අපේ කුස්සියේ තියන ලොකු සාස්පාන් පියනක් දැක්කට පස්සේ...එකෙන් මම මොකො කරේ කියලා කියන්න ඔනේ නෑනේ...අහවල් එක පෙන්නේ නැති වෙන්න නිකන් මම නාලා නෑ වගේ පියන ගානට එජෙස් කරගෙන ගියා..කුසිසිය අස්කරා වගේ ගියා...කොහොමහරි නංගිට මීටර් නෑ මම කලිසමක් ඇදලද නැද්ද කියන එක...එක එයාගේ මුනෙන්ම පෙනවා වෙනදා වගෙම එයා මට කතා කරලා බීම පැකට් ඉල්ලුවා...මම ඉතින් මොකො කරේ එක අතකින් පියනත් අල්ලගෙන...මගේ කාබරේ දොරේ තිබුන කලිසමකුත් කරට දාගෙන බීම පැකට් ගන්න යන්න ආයෙත් කුසිසියේ තියන ෆ්‍රිජ් එක දිහාට හරුනා....එක පාරටම අර නංගි කෑ ගහහෙන ගෙදර දුවනවා ඇහුනා....එච්චරම තමා..මෙවුවා කාටවත් කියනවා නෙමේ බොලා ඈ...වසලා හමාරයි

    — at බලනකොට ඉස්සරහා වැහුවට පිටිපස්ස ඔපන් කියලා අමතක උනා...එක පුලියේ...:D.

    අඩෝ නිකන් චා කරන්න එපා...
    හොදයි නම් සලකල යන්න.. කට්ටිය පොඩිකාලේ කතා මතක් උනාම තියෙන ෆන් එක දන්නවනේ...

    එහනම් බම්පියක් වත් ඕනි...
    ;)
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    හික්...පට්ට යකෝ මටත් ඔය වගේ සීන් එකක් උනා...කොල්ලො එක්ක මුහුදෙ නාන්න ගිහින්...ජොකා එක්ක මුහුදට බැස්ස අතරෙ මගෙයි තව කොල්ලො දෙන්නෙක්ගෙයි ඇඳුම් උස්සල...:D:D:D
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    හික්...පට්ට යකෝ මටත් ඔය වගේ සීන් එකක් උනා...කොල්ලො එක්ක මුහුදෙ නාන්න ගිහින්...ජොකා එක්ක මුහුදට බැස්ස අතරෙ මගෙයි තව කොල්ලො දෙන්නෙක්ගෙයි ඇඳුම් උස්සල...:D:D:D

    marune... dapanko ekath
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    මේ සීන් එක මම පොඩි කාලේ එ කියන්නේ මතක හැටියට මම 7 වසරේ වගේ වුන පොඩි සීන් කොන් එකක්,,,මෙකයි උනේ ඈ....ඉස්සර අපේ ගෙදර බීම පැකට් හදනවා...එ දවස්වල ඔක හෙන ජනප්‍රිය කෑමක් වටේ පිටේ ඉන්න කොල්ලො කෙල්ලො ඔක්කොමල්ලා එනවා අපේ ගෙදර බීම පැකට් කන්න...දවසක් අපේ අම්මල නැති අතරේ එයා ගෙදර නංගි ආවා බීම පැකට් ගන්න...එතකොට මම නාලා බාත් රෑම් එකෙන් එළියට එන්න හදනවා...කොහොමද දන්නවද ඇගේ නූල් පොටක්වත් නැතිව...ඉස්සර මගේ පුරුද්දක් තිබුනා ටවල් එක අරගෙන නාන්න යන්නේ නෑ...නාලා ඉවර වෙලා අම්මට කියලා තමයි ටවල් එක ගෙන්න ගන්නේ...අපේ බාත් රුම් එකේ ඉදලා මගේ කාමරෙට තියන කොරිඩො එක කෙලින්ම ඉස්සරහා දොරින් පෙනවා...ඉතින් මට යන්න විදිහක් ඇත්තෙම නෑ....ඇදුමක් ඇත්තෙත් නෑ....මගේ ශාර්ශනික මොලෙට එන පත සනික අයිඩියා එකක් ආවේ අපේ කුස්සියේ තියන ලොකු සාස්පාන් පියනක් දැක්කට පස්සේ...එකෙන් මම මොකො කරේ කියලා කියන්න ඔනේ නෑනේ...අහවල් එක පෙන්නේ නැති වෙන්න නිකන් මම නාලා නෑ වගේ පියන ගානට එජෙස් කරගෙන ගියා..කුසිසිය අස්කරා වගේ ගියා...කොහොමහරි නංගිට මීටර් නෑ මම කලිසමක් ඇදලද නැද්ද කියන එක...එක එයාගේ මුනෙන්ම පෙනවා වෙනදා වගෙම එයා මට කතා කරලා බීම පැකට් ඉල්ලුවා...මම ඉතින් මොකො කරේ එක අතකින් පියනත් අල්ලගෙන...මගේ කාබරේ දොරේ තිබුන කලිසමකුත් කරට දාගෙන බීම පැකට් ගන්න යන්න ආයෙත් කුසිසියේ තියන ෆ්‍රිජ් එක දිහාට හරුනා....එක පාරටම අර නංගි කෑ ගහහෙන ගෙදර දුවනවා ඇහුනා....එච්චරම තමා..මෙවුවා කාටවත් කියනවා නෙමේ බොලා ඈ...වසලා හමාරයි

    — at බලනකොට ඉස්සරහා වැහුවට පිටිපස්ස ඔපන් කියලා අමතක උනා...එක පුලියේ...:D.

    අඩෝ නිකන් චා කරන්න එපා...
    හොදයි නම් සලකල යන්න.. කට්ටිය පොඩිකාලේ කතා මතක් උනාම තියෙන ෆන් එක දන්නවනේ...

    එහනම් බම්පියක් වත් ඕනි...
    ;)

    ita passe mokada wune :D
    nangi gedarata kiyalada