මම පොඩි සයිට් එකක් හැදුවා

33000W

Member
picture.php
 
rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    tho okata illaganin 100,000 !! loweth dekkamai ohoma ekak !!! man karapu CMS ekatama gathe 700$i umbe site ekanam patta oi !!!

    PS : 404 eka pin sidda wewa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    25ක් 30ක් වගේ හොදයි නෙ මචං
    උබ අම්බලන්ගොඩ කොහෙද බන්
    මමත් එහෙනේ
    රීගල් ඒක ගව සැලුන් එකක් ද මේඅලුතින් දාපු
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    25ක් 30ක් වගේ හොදයි නෙ මචං
    උබ අම්බලන්ගොඩ කොහෙද බන්
    මමත් එහෙනේ
    රීගල් ඒක ගව සැලුන් එකක් ද මේඅලුතින් දාපු

    ටිකක් කල් ඉඳන් තියන එකක් මචන්..මගෙ යාලුවෙක්ගේ කන්ටැක්ට් එකකට කලේ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටිකක් කල් ඉඳන් තියන එකක් මචන්..මගෙ යාලුවෙක්ගේ කන්ටැක්ට් එකකට කලේ...
    අහ එළනේ
    මචං බැක්ග්‍රවුන්ඩ් ඒක තව පොඩ්ඩක් ලයිට් උනා නම් නරකද
    අදුරු වැඩි ඇහැට
    හොදට කරලා තියෙනවා කරදරයක් නැතුව සයිට් ඒක හසුරුවන්න පුළුවන්
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    meke dynamic pages thiyana nisaa 35000k kiyapan...feild eke thathwe baala karanna epaa 10000k withara kiyalaaa

    ow podi ganan walata site karala industry eka charter karanna epa, 30k 35k ok.
    site eke kiyanna taram aduwak naha. on page SEO gana tikak study karanna.
    all the best.
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    අහ එළනේ
    මචං බැක්ග්‍රවුන්ඩ් ඒක තව පොඩ්ඩක් ලයිට් උනා නම් නරකද
    අදුරු වැඩි ඇහැට
    හොදට කරලා තියෙනවා කරදරයක් නැතුව සයිට් ඒක හසුරුවන්න පුළුවන්

    ow podi ganan walata site karala industry eka charter karanna epa, 30k 35k ok.
    site eke kiyanna taram aduwak naha. on page SEO gana tikak study karanna.
    all the best.

    thanks machanla comment walata
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ow podi ganan walata site karala industry eka charter karanna epa, 30k 35k ok.
    site eke kiyanna taram aduwak naha. on page SEO gana tikak study karanna.
    all the best.
    ඔව් බන් ඒක ඇත්ත
    අද WP සයිට් එකක් හැදුවත් හෙන ගණනක් ගන්නවා මිනිස්සු
    අඩු ගානට කරලා චා කරන්න එපා
    උබෙ මහන්සියට උබෙ වටිනාකම ගනින්
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    http://freehtml5templates.com/elegantpress-html5-and-css3-template/

    ඔයාගෙ ඔරිජිනල් සෝර්ස් එක හොයාගන්න මට විනාඩි 5ක් වත් ගියේ නෑ.

    :lol:
     
    Last edited:

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    mehema template pitin ussala daanna epa, ube client dakkoth ubatamai hoda natte. adu tarame adunanna bari wenna customize karapan. mokatath issella html/css/js tikak igenagena waren. ubata ohoma wedi kal duwanna baha.