මම පෝස්ට් 1000 ගැහුවා......
මචන්ලා මම පෝස්ට් 1000 ගැහුවා.
මේ වෙනකොට එලකිරියේ ඉන්න කාවවත් මම පෞද්ගලිකව දන්නෙ නෑ.
ඒත් මේ ඉන්න සේරම මට මේ දක්වා එන්න ලොකු සහයෝගයක් දුන්නා.
ඉතින් මම මේ සේරම දෙනාට ස්තූතිවන්ත වෙනවා. ආ.. තව එකක් මගේ උපන්දිනයත් අද දෙකම එකට සෙට් උනා.....