මම පෝස්ට් 1000 ගැහුවා......

harsha.perera

Well-known member
  • මම පෝස්ට් 1000 ගැහුවා......

    මචන්ලා මම පෝස්ට් 1000 ගැහුවා.:):) මේ වෙනකොට එලකිරියේ ඉන්න කාවවත් මම පෞද්ගලිකව දන්නෙ නෑ.:no: ඒත් මේ ඉන්න සේරම මට මේ දක්වා එන්න ලොකු සහයෝගයක් දුන්නා.:yes::yes: ඉතින් මම මේ සේරම දෙනාට ස්තූතිවන්ත වෙනවා. ආ.. තව එකක් මගේ උපන්දිනයත් අද දෙකම එකට සෙට් උනා.....:):)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    happy-birthday-0584.gif


    &

    congratulations-47-95334.gif