මම බලං ඉන්නවා , තාමත් ….

Jayanga3d

Member
Dec 4, 2007
123
16
0
මල් වත්තේ
මම බලං ඉන්නවා , තාමත් ….

~~~~මම බලං ඉන්නවා , තාමත් …. ~~~~~

ඔයා එනකං බලං ඉඳලා
ඇස් දෙක රිදෙනවා
තෙහෙට්ටුයි
මහන්සියි

ඒත්

තවමත් බලං ඉන්නවා
පරණ , පුරුදු
ආදරෙත් අරගෙන
ඔයා එනකං…..

හුරතල් කතාවක් කියන්න,
මාව හිනස්සන්න,
මගේ දුක නැති කරන්න,
එන්න ආපහු
මගේ පාළු ලෝකෙට…..

එනව නේද ඔයා ?
මම බලං ඉන්නවා
තාමත්…. :love::love::love:
Z
 
  • Like
Reactions: gangst3r.93

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    කොහෙවත් යන කෙල්ලෝ එනකන් මුලු ලෝකෙම පාලු කරගෙන බලන් ඉන්න එපා බං ෆන් එකක් දාල ආතල් එකේ හිටපන්, හෙට මැරුනත් හිතට සැපයි. පාලු ලෝක වලට එන්න කෙල්ලෝ කැමති නෑ බං... උඹේ ලෝකෙ ලස්සන කරගනින් මුලින්ම. ඒක කරන්න පුලුවන් උඹටමයි...
     
    Jayanga3d

    Member
    Dec 4, 2007
    123
    16
    0
    මල් වත්තේ
    කොහෙවත් යන කෙල්ලෝ එනකන් මුලු ලෝකෙම පාලු කරගෙන බලන් ඉන්න එපා බං ෆන් එකක් දාල ආතල් එකේ හිටපන්, හෙට මැරුනත් හිතට සැපයි. පාලු ලෝක වලට එන්න කෙල්ලෝ කැමති නෑ බං... උඹේ ලෝකෙ ලස්සන කරගනින් මුලින්ම. ඒක කරන්න පුලුවන් උඹටමයි...

    Aiyo Robin aiye .. Meka creation ekak witarai appa .. :sorry::sorry: Mata tama kellek na .. :eek::eek:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    Aiyo Robin aiye .. Meka creation ekak witarai appa .. :sorry::sorry: Mata tama kellek na .. :eek::eek:

    අහ්.. අවුලක් නෑ එහෙනම් ඕක නිකන් ඇඩ්වයිස් එකක් කියල හිතපන්

    creation එක හොඳයි... :) හැබයි සුජීව ප්‍රසන්නාරච්චිගේ කතා කියවල වගෙයි. :rolleyes: