මම බලං ඉන්නවා , තාමත් ….



~~~~මම බලං ඉන්නවා , තාමත් …. ~~~~~
ඔයා එනකං බලං ඉඳලා
ඇස් දෙක රිදෙනවා
තෙහෙට්ටුයි
මහන්සියි
ඒත්
තවමත් බලං ඉන්නවා
පරණ , පුරුදු
ආදරෙත් අරගෙන
ඔයා එනකං…..
හුරතල් කතාවක් කියන්න,
මාව හිනස්සන්න,
මගේ දුක නැති කරන්න,
එන්න ආපහු
මගේ පාළු ලෝකෙට…..
එනව නේද ඔයා ?
මම බලං ඉන්නවා
තාමත්…. ඔයා එනකං බලං ඉඳලා
ඇස් දෙක රිදෙනවා
තෙහෙට්ටුයි
මහන්සියි
ඒත්
තවමත් බලං ඉන්නවා
පරණ , පුරුදු
ආදරෙත් අරගෙන
ඔයා එනකං…..
හුරතල් කතාවක් කියන්න,
මාව හිනස්සන්න,
මගේ දුක නැති කරන්න,
එන්න ආපහු
මගේ පාළු ලෝකෙට…..
එනව නේද ඔයා ?
මම බලං ඉන්නවා





හැබයි සුජීව ප්රසන්නාරච්චිගේ කතා කියවල වගෙයි. 
Thank you comment ekata ... 