මම බලපු සුපිරි TV Series

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    all time favorite series-මේක ඉවර උන දවසේ ඇඩෙන්න වගේ ආව

    download.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Mama eka supiri ganayata danne na bn mata set na 🥲🥲
    මෙන්ටලිස්ට් නාගත්තනෙ බං සීසන් සික්ස් රෙඩ් ජෝන් රිවීල් එකෙන්.

    Good collection .. ඔක්කොම බලා ඇත.

    Berlin station
    Startup
    Fauda
    Hit and Run
    The Spy

    බැලුවත ?

    Lost බලපන්. බලන්නම ඕනි එකක් :yes:
    Stranger Things
    falling skies
    The Walking Dead
    GOT
    Faling sky අන්තිමට හොඳට ඉවර උනාද බං. බලලා බලලා බලලා එපා වෙලා නැවැත්තුවා.

    Fringe බැලුවද උඹ ?
    ------ Post added on Aug 20, 2022 at 11:25 AM