all time favorite series-මේක ඉවර උන දවසේ ඇඩෙන්න වගේ ආව
zerozerozeromagen menna
zerozerozero
best of best

Aniwa..ekanam pattazerozerozero![]()
වැඩිය කතා නැති සුපිරියක්

මෙන්ටලිස්ට් නාගත්තනෙ බං සීසන් සික්ස් රෙඩ් ජෝන් රිවීල් එකෙන්.Mama eka supiri ganayata danne na bn mata set na![]()
Faling sky අන්තිමට හොඳට ඉවර උනාද බං. බලලා බලලා බලලා එපා වෙලා නැවැත්තුවා.Lost බලපන්. බලන්නම ඕනි එකක්
Stranger Things
falling skies
The Walking Dead
GOT
Sopranos and The Wire balanna oni bn...welawak neha patan gannaඔන්න මගෙන් ටිකක්..
Banshee
Mad Men
Hannibal
Severance
Ozark
The Boys
Deadwood

matanam set une nah...samaharuntanam pattaluඋබලා lost බලලා නැද්ද, පට්ට කතාව දුපත ගැන තමා කතාව යන්නේ, මුල් season ටික නම් මරු දිගට යද්දී ටිකක් අවුල් වෙනවා