මම බලපු හොඳ films ...

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    19.jpg


    menna tawath arthal patta film ekak awrudda dawase gedara hemoma ekka balanna :lol::lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    MV5BMTAxMDA2MjM4NDReQTJeQWpwZ15BbWU3MDE0NTgxMTM@._V1_SY317_CR3,0,214,317_.jpg


    මම බලපු හොදම එකක්.මේක ඇත්ත කතාවක්.ගොඩක් කට්ටිය බලලා ඇති.බලපු නැති අය අනිවා බලන්න.කොල්ලෙක් උනත් මේක ඉවර වෙද්දි කදුලු පෙරාගෙන ඇඩුවා බන්. :(


    World_War_Z_poster.jpg

    මේක නම් zombie සීන් එකක්. ඒත් සාම්ප්‍රදායික සොම්බි සීන් එකෙන් පිටතට ගිහින් ටිකක් වෙනස් විදියට කතාව හදලා තියෙනවා.Action වගේම Sci-Fi ඇතුලු ගොඩක් වර්ගවලට මේ ෆිල්ම් එක දාන්න පුලුවන්.මේකත් අනිවා බලන්න.මුල ඉදන් අගටම සුපිරි.

    මේ ෆිල්ම් දෙකට සිංහල උපසිරැසි Baiscope සයිට් එකෙන් ගන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: polwattacom

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    1)500 Days of Summer [2009]
    2)A walk 2 remember
    3)Chasing Liberty 2004
    4)Dear john
    5)Friends With Benefits (2011)
    6)How To Lose A Guy In 10 Days (2003)
    7)Just Married
    8)Love.Happens.2009
    9)Love.Me.2012
    10)Music.And.Lyrics[2007]
    11)The Lucky One (2012)
    12)The Next Three Days[2010
    13)The Proposal[2009]- meka kohoma hari balanna..
    14)The vow
    15)The.Ugly.Truth.2009
    16)This.Means.War 2012
    17)Wedding.Crashers
    18)Whats Happens In Vegas (2008)
    19)I.Love.You.Beth.Cooper[2009]
    20)It's BOY Girl Thing
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේක බලල තියෙනවද?? ඇඩේන කතාවක් තියෙන්නෙ.. බලල නැත්තන් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක්.

    13ynl6t.jpg

    එලම එල film එකක්. මම තුන් වතාවක් විතර බැලුව මතක විදිහට.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    ප්ලේන් ගැන ආස උදවියට මේක හොඳ වෙයි. interesting movie එකක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    true story එකක්. ලස්සන කතාවක්. ලෝක යුද්ද කාලේ සිදුවීම් පෙළක් තමයි චිත්‍රපටියට අරන් තියෙන්නේ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    enemy-at-the-gates-poster-1hxex5k.jpg


    මේක නොබලපු කෙනෙක් එළකිරියේ නැතුව ඇති මම හිතන්නේ. එලම එල film එකක්. true story එකක් මේකත් .
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images


    සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවපු film එකක්. හොඳ film එකක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    The-Citizen-Movie-Poster-2012.jpg


    මේකත් හොඳ film එකක්. ඇමෙරිකාවට ග්‍රීන් කාර්ඩ් ලැබිල එන කොල්ලෙකුගේ කතාවක් තියෙන්නේ. ලස්සන movie එකක්.
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මේ ෆිල්ම් එකනම් මම හිතන්නෙ එලකිරි එකේ ගොඩදෙනෙක් බලල නැතුව ඇති... මම බලපු පට්ටම කවදාවත් අමතක නොවන ෆිල්ම එකක්.... අනිවා බලන්න...

    MPW-29141
     
    Last edited:
    • Like
    Reactions: polwattacom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ෆිල්ම් එකනම් මම හිතන්නෙ එලකිරි එකේ ගොඩදෙනෙක් බලල නැතුව ඇති... මම බලපු පට්ටම කවදාවත් අමතක නොවන ෆිල්ම එකක්.... අනිවා බලන්න...

    savior.jpg

    පින්තුරේ පෙන්නේ නැහැ මචන්. වෙන url එකක් හොයල දාන්න.