~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    00020661.gif

    ඔන්න ඕකනේ කියන්නේ ඉතින් ,,,,,
    උබට තදවෙනවානේ................
    තරහ ගන්ඩ එපා බන්
    අද රෑට MATCH එක බලන්දත් තියනවනේ ..............

    තද උනානං වැසිකිලියකට දුවනවානේ බං :lol:
    අනිවා අනිවා අද මැච් එක
    11.gif
     
    • Like
    Reactions: NUWAN BUWA

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    අම්මටසිරි ත්‍රෙඩ් එක සෑහෙන දුරක් ගිහිල්ලනේ. පට්ට පටපට. මුල ඉදන් හිමීට කමෙන්ටු දාගෙන් එන්නම්
    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තද උනානං වැසිකිලියකට දුවනවානේ බං :lol:
    අනිවා අනිවා අද මැච් එක
    11.gif

    මචෝ මම නාගෙන එන්නම්:):).................
    අම්මටසිරි ත්‍රෙඩ් එක සෑහෙන දුරක් ගිහිල්ලනේ. පට්ට පටපට. මුල ඉදන් හිමීට කමෙන්ටු දාගෙන් එන්නම්
    11.gif
    එල එල
    ඔයා කොමන්ටු දාගෙන එන්ඩ
    මම නාගෙන එන්නම්..............
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    wow...very Cute!!! ape gedarath innawa ban..GS & DS dennek...
    DS කියන්නෙ මොක්කුද බන්? :baffled:
    නියමයි මලයා,,,,,,,
    ලස්සන පැටියා:):):)......................
    තෑන්ක්ස් නුවන් අයියා. ලොකු හයියක්..
    SoooO Cute.. ! Closeup photo tikak daaapanko..
    එල මචන් දාන්නම්.. තව ටික දවසකින්..හේතුව දන්නව නෙ. :sorry: මේ දෙකත් දැන්ම කියල අම්ම දැක්ක නම් බැනුම් තමා.. :dull:
    පට්ට :cool::love: කීයද :P

    හා හා නියම බලු පොඩ්ඩා;)

    wow cute!

    Wow...ela Ban..CUTE!
    Ape gedarath dennekma innawa

    ලස්සනයි බන්. හොදට බලාගනින් :)
    picture.php

    pattai machan!

    mage suba pathum machan. kiyak unada???

    bawwawa mirikanna hithenwa!

    kiyada ban gatte?
    තෑන්කස් තෑන්ක්ස් මචන්ලා.. 16ක් විතර උනා. ටිකක් වැඩී.. :sorry:පලවෙනි Litter එකේ පලවෙනිම පැට්ටා. ඔක්කොම 6ක් හිටිය.. තෝරල තෝරල අනිතිමට මෙයාව ගත්ත.. :cool:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    Nice machan.. Awla thiyenne mun loku wenakota hurathal nathi wenawane:(
    නෑ බන් එහෙම අවුලක් නෑ. මුන් ලොකුවෙනකොට අපි හුරතල් කරන්නෙ නෑ. ඒකයි වෙන්නෙ. මුන් ඕන වෙලාවක සෙල්ලමට එනව. මේ මගේ 3 වෙනි GS බව්ව.
    keeyak unada bannn..black neda...pure breed newe neda...
    2 color මචන් තාම පේන්නෙ නෑ. ලාවට තියෙනව. අම්ම Black තාත්ත Black n brown. දෙන්නම GS තමා.

    shaH maru machan....
    cute...

    anee macho kohenda gaththe kiyahan ko..
    matath ganna ona...
    මීරිගමින්. තව 5ක් ඉන්නව. Female 1.

    cute patiyek...
    9.gif

    german shepherd kiyanne swamiya nitharama awashya kenek. swamiya tika dawasak dakke nethoth upset yanawa. harima hithawath ballek thamayi. noselakillen manasikawa wetenna puluwan ballo jathi walin ekak. e hinda hondatama balanna ona. :D
    අනිවා මචන්.. නැත්නම් සාංකාව එනව. එතකොට පිස්සු කෙලිනව.. :baffled:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    DS කියන්නෙ මොක්කුද බන්? :baffled:තෑන්ක්ස් නුවන් අයියා. ලොකු හයියක්.. එල මචන් දාන්නම්.. තව ටික දවසකින්..හේතුව දන්නව නෙ. :sorry: මේ දෙකත් දැන්ම කියල අම්ම දැක්ක නම් බැනුම් තමා.. :dull:

    [SIZE="3"
    [/SIZE]

    තෑන්කස් තෑන්ක්ස් මචන්ලා.. 16ක් විතර උනා. ටිකක් වැඩී.. :sorry:පලවෙනි Litter එකේ පලවෙනිම පැට්ටා. ඔක්කොම 6ක් හිටිය.. තෝරල තෝරල අනිතිමට මෙයාව ගත්ත.. :cool:
    ]මාත් 15 කට ගත්තේ අපේ එකා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    බය වෙන්ඩ එපා මචෝ ,,,,,,,,,
    එයා girlfriendට වැඩිය බල්ලට ආදරෙයි:sorry::sorry::sorry::(:( ....................
    මේක නම් පට්ටපල් ඇත්තක්.. :growl: මට කෙල්ලෙක් තාම නෑ.. :(

    :no::no::no: වෙන්න බෑ. මට 200% ක් sure කෙල්ල කොල්ලට වඩා බල්ලට ආදරෙයි:lol::lol::(
    :dull::dull:

    German Shepherd :shocked::shocked:
    එල එල මටත් ඉන්නේ ඔය ජාතියේ එකෙක් තමා...:)
    දැන් අවුරුදු දෙකයි වයස ..
    හරක් පැටියෙක් වගේ සයිස් එක...:shocked:
    ඩයල් එක ලොකු මහත් කරේ මිනිස්සුන්ට වැඩිය නොපෙනෙන්න..:no:
    මිනිහෙක් දුටු තැන ඇටෑක් කරනවා..
    අත ඇරුනොත් සොරි තමයි..
    පොඩි කාලෙනම් හරි හුරතල් තමා...
    මාස 9 ක් විතර ගියාට පස්සේ බලපන්කො තියෙන සැප..:rofl:
    අපිවත් ඇදගෙන දුවන්නේ..:eek:
    විටමින්,ඉන්ජෙක්ෂන් දීලා හරියට හදපන්,නැත්තම් වැඩක් නෑ..
    ඔව් බන්. මට කලින් හිටියෙත් මේකෙක් තමා. අවු 11 ක්. සෙප් 16 නැති උනා. කකුලෙ කැන්සර් එකක් තිබිල කකුල අයින් කල. ගෙදර ගෙනත් පැය දෙකෙන් මළා. :(:(
    හබැයි මචන් කලින් එකා හෙන හරක. :sorry: හොරෙක් ආවත් කරට නැගල පිලිගන්නෙ. :lol: අපේ ගෙදර ඉන්න එකෙක් වත් සැර වෙන්නෙ නෑ බන්. ඔක්කොම 5ක් හිටිය. ඔක්කොම එහෙමයි රෑට තමා චන්ඩියො. දවල්ට මොකා ආවත් කරේ තමා. :lol: සැරට හදන්න ඕන විදියක් කියපන්කො.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන්. මට කලින් හිටියෙත් මේකෙක් තමා. අවු 11 ක්. සෙප් 16 නැති උනා. කකුලෙ කැන්සර් එකක් තිබිල කකුල අයින් කල. ගෙදර ගෙනත් පැය දෙකෙන් මළා. :(:(
    හබැයි මචන් කලින් එකා හෙන හරක. :sorry: හොරෙක් ආවත් කරට නැගල පිලිගන්නෙ. :lol: අපේ ගෙදර ඉන්න එකෙක් වත් සැර වෙන්නෙ නෑ බන්. ඔක්කොම 5ක් හිටිය. ඔක්කොම එහෙමයි රෑට තමා චන්ඩියො. දවල්ට මොකා ආවත් කරේ තමා. :lol: සැරට හදන්න ඕන විදියක් කියපන්කො.

    එකක් තම බල්ලා ගේ ජාතිය. ඌගේ ජාතිය සැර නැත්තන් ඔහොම තමා. සැර බල්ලෝ තමා guard dogs කියන්නේ, ඔය rotweiller, doberman, german shepred වගේ.

    අනික තමා උඹල බල්ලව හදන විදිය. හුරතලේට හැදුවොත් හුරතලේම තමා. හැබැය් බල්ලව සැර කරන්න කියල ඌව කුකුල් කුඩුවක දාල අඩුවෙන් කන්න දීල හදන්නත් පුළුවන්. එහෙම කලාම බල්ලා සැර වෙය් හැබැය් ඌ මානසික රෝගියෙක් වෙය්.

    බල්ලව කොහොමත් බන් නොදන්නා මිනිහෙක් දැක්කම බුරන්න විතරක් හද ගත්තම ඇති.

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මේක නම් පට්ටපල් ඇත්තක්.. :growl: මට කෙල්ලෙක් තාම නෑ.. :(

    :dull::dull:

    ඔව් බන්. මට කලින් හිටියෙත් මේකෙක් තමා. අවු 11 ක්. සෙප් 16 නැති උනා. කකුලෙ කැන්සර් එකක් තිබිල කකුල අයින් කල. ගෙදර ගෙනත් පැය දෙකෙන් මළා. :(:(
    හබැයි මචන් කලින් එකා හෙන හරක. :sorry: හොරෙක් ආවත් කරට නැගල පිලිගන්නෙ. :lol: අපේ ගෙදර ඉන්න එකෙක් වත් සැර වෙන්නෙ නෑ බන්. ඔක්කොම 5ක් හිටිය. ඔක්කොම එහෙමයි රෑට තමා චන්ඩියො. දවල්ට මොකා ආවත් කරේ තමා. :lol: සැරට හදන්න ඕන විදියක් කියපන්කො.

    :(:(

    ගෙදර අයට ඇරුනම වෙන කට්ටියව බල්ලට කිට්ටු කරන්න එපා.
    ගෙදරට කට්ටියක් ආවත් බල්ලව හුරතල් කරන්න දෙන්න එපා..:no:
    එහෙම හැදුවොත් ගෙදර කට්ටිය ඇරුනම අනිත් අයව බල්ලට පෙන්නන්න බැරි වෙනවා :yes:
    ඔය ජාතියට ආදරේ අවශ්‍යයි,ඒ ආදරේ උඹලගේ ගෙදර අයගෙන් පමණක් ලැබුනම හොඳටම ඇති.
     
    Last edited: