~ මම බවු පැට්ටෙක් ගත්තා ~ ස්තූතියි හැමෝටම ~

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
බව්වා පැටියත් ලස්සනයි, පාටත් ලස්සනයි මචන්.... අනික් එවුන් තරහා වෙයි.... කවුරු හරි ගාන ඇහුවොත් කටට එන ගානක් කියපන්. හරි ගාන කියන්න එපා.
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අද කෙල්ලට වඩා බල්ලටනේ තැන....හ්ම්ම්ම්ම් එහනම් බල්ලත් කෙලි කෑල්ලක් කියපු නිසා...~ටිටි~ කියන නම කොහොමද මචන්.....;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    බව්වා පැටියත් ලස්සනයි, පාටත් ලස්සනයි මචන්.... අනික් එවුන් තරහා වෙයි.... කවුරු හරි ගාන ඇහුවොත් කටට එන ගානක් කියපන්. හරි ගාන කියන්න එපා.
    9.gif
    :baffled::baffled:

    අද කෙල්ලට වඩා බල්ලටනේ තැන....හ්ම්ම්ම්ම් එහනම් බල්ලත් කෙලි කෑල්ලක් කියපු නිසා...~ටිටි~ කියන නම කොහොමද මචන්.....;)
    නමක් දැන්ම මචෝ.. Sandy Sprint :cool::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අද කෙල්ලට වඩා බල්ලටනේ තැන....හ්ම්ම්ම්ම් එහනම් බල්ලත් කෙලි කෑල්ලක් කියපු නිසා...~ටිටි~ කියන නම කොහොමද මචන්.....;)
    ai oyage nama dammoth narakada ? pissa :frown:
     
    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    මචන්ලා මටත් බව්වෙක් ගන්න ආසාවක් තියෙනවා. බවව ගෙදරට loyal පිට අයට සැර වෙන්න ඕන. train කර ගන්න පුළුවන් එකෙක් වෙන්න ඕන. අනිත් එක කෙල්ලෙක්ද කොල්ලෙක්ද හොඳ? මගේ idea එක නම් තිබ්බේ GS and Rottweiler ගැන. කියහන්කෝ බලන්න උබලගේ අදහස
     
    Last edited:

    • Like
    Reactions: sandanuwan

    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    මචන්ලා මටත් බව්වෙක් ගන්න ආසාවක් තියෙනවා. බවව ගෙදරට loyal පිට අයට සැර වෙන්න ඕන. train කර ගන්න පුළුවන් එකෙක් වෙන්න ඕන. අනිත් එක කෙල්ලෙක්ද කොල්ලෙක්ද හොඳ? මගේ idea එක නම් තිබ්බේ GS and Rottweiler ගැන. කියහන්කෝ බලන්න උබලගේ අදහස

    athe thiyena thuttu deka thiyagena hitapan eka ekaa karana paliyata karan nathuwa
     
    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    මචන්ලා මටත් බව්වෙක් ගන්න ආසාවක් තියෙනවා. බවව ගෙදරට loyal පිට අයට සැර වෙන්න ඕන. train කර ගන්න පුළුවන් එකෙක් වෙන්න ඕන. අනිත් එක කෙල්ලෙක්ද කොල්ලෙක්ද හොඳ? මගේ idea එක නම් තිබ්බේ GS and Rottweiler ගැන. කියහන්කෝ බලන්න උබලගේ අදහස
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    කමෙන්ටුදාපු හැමෝටම තෑන්ක්ස්. නමක් දාල තියෙන්නෙ. සැන්ඩි.
    9.gif
    දැන් නම් ටිකක් විතර චන්ඩි වගේ.. :growl:

    Sandy3-1.jpg
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Muta wayasa kiyada ban? Kanna deela na wage nikan. Ape ekata hariyatama masa dekai dawas 2i adata. 6kg wage ethi.. Photo ona nam dannam heta. Den demmeheki ona nam u nidi den.