ammapa uda dala hodawain pain ekak denna puluwan as piyagena bolayak wage

ammapa uda dala hodawain pain ekak denna puluwan as piyagena bolayak wage


බව්වා පැටියත් ලස්සනයි, පාටත් ලස්සනයි මචන්.... අනික් එවුන් තරහා වෙයි.... කවුරු හරි ගාන ඇහුවොත් කටට එන ගානක් කියපන්. හරි ගාන කියන්න එපා.


නමක් දැන්ම මචෝ.. Sandy Sprintඅද කෙල්ලට වඩා බල්ලටනේ තැන....හ්ම්ම්ම්ම් එහනම් බල්ලත් කෙලි කෑල්ලක් කියපු නිසා...~ටිටි~ කියන නම කොහොමද මචන්.....![]()


ai oyage nama dammoth narakada ? pissaඅද කෙල්ලට වඩා බල්ලටනේ තැන....හ්ම්ම්ම්ම් එහනම් බල්ලත් කෙලි කෑල්ලක් කියපු නිසා...~ටිටි~ කියන නම කොහොමද මචන්.....![]()

මචන්ලා මටත් බව්වෙක් ගන්න ආසාවක් තියෙනවා. බවව ගෙදරට loyal පිට අයට සැර වෙන්න ඕන. train කර ගන්න පුළුවන් එකෙක් වෙන්න ඕන. අනිත් එක කෙල්ලෙක්ද කොල්ලෙක්ද හොඳ? මගේ idea එක නම් තිබ්බේ GS and Rottweiler ගැන. කියහන්කෝ බලන්න උබලගේ අදහස