මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,115
    1,571
    113
    තාත්තත් නැතිවුනු නිසා පවුල ගොඩක් weak වුනා. එකෙන් ප්‍රයොජනෙ ගත්තෙ ගෑනිගෙ පවුලෙ එවුන්. මම එකිගෙ කාර් එකත් විකුනලා එකිටම සල්ලි ටිකත් දුන්නා. මට බැනුම් අහගෙනත් මාමන්ඩිය එක්ක set වෙන්න දානෙ ගෙවල් වලයි, party වලටයි ඔක්කොටම යන්න වෙලා. සල්ලි තිබිලත් මෙහෙම ප්‍රශ්න. අපෙ තාත්තට බැරිවුනෙ වෙනම apartment අරන් දෙන්න විතරයි. බදින්න කලින් රන්ඩු යනවනම් බදින්න එපා උබලා කපටි මාමන්ඩියො කොහොමහරි වැඩෙ කරගන්න ඔවා හරියයි පොඩි ප්‍රශ්න කියලා වැඩෙ කරගත්‍තට පස්සෙ තමා ඇත්ත මූනු පෙන්නන්නෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,447
    1
    7,539
    113
    Gampaha
    mata penne uba toxic dial ekak wage. ube post eka kiyewwama ehema hithune. yako gani laksha 100k ha api 50k kiyamu ekai car ekakui aran awa nam godane yako.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,054
    2,090
    113
    Kadawatha, Sri Lanka
    තාත්තත් නැතිවුනු නිසා පවුල ගොඩක් weak වුනා. එකෙන් ප්‍රයොජනෙ ගත්තෙ ගෑනිගෙ පවුලෙ එවුන්. මම එකිගෙ කාර් එකත් විකුනලා එකිටම සල්ලි ටිකත් දුන්නා. මට බැනුම් අහගෙනත් මාමන්ඩිය එක්ක set වෙන්න දානෙ ගෙවල් වලයි, party වලටයි ඔක්කොටම යන්න වෙලා. සල්ලි තිබිලත් මෙහෙම ප්‍රශ්න. අපෙ තාත්තට බැරිවුනෙ වෙනම apartment අරන් දෙන්න විතරයි. බදින්න කලින් රන්ඩු යනවනම් බදින්න එපා උබලා කපටි මාමන්ඩියො කොහොමහරි වැඩෙ කරගන්න ඔවා හරියයි පොඩි ප්‍රශ්න කියලා වැඩෙ කරගත්‍තට පස්සෙ තමා ඇත්ත මූනු පෙන්නන්නෙ.
    ane yako. oka atha arapanko lamai nathnam.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,582
    2,204
    113
    බැදපු ගෑනිගේ වයස කීයද? 25 පැනපුව කතා කරල බදින්න එපා..එච්චර කල් ගෙදරට ගෑනු නාකිබ්වෙනවා කියන්නේ මොකක් හරිම කේස් එකක්. පිරිමි උබත් 35 වගේ පැනල නම් ගෑනු හොයන්න එපා හිටියා වගේ තනියම හිටපන්. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බොක්කෙන් යාලුවෙන් කාලේ කොල්ලෝ නම් 25 වෙනකන් කෙල්ලෝ නන් 22 වගේ වෙනකන්..ඊට වැඩි උන් ඔක්කොම හොදටම තේරිච්ච තැලිච්ච බඩු. ප්‍රශ්න වැඩී

    සෙට් වෙන්නේ නැත්නම් ඩිවෝස් වෙයන්..මැජික් නෙමෙයි..රටේ ලෝකේ ඕන තරම් මිනිස්සු ඩිවෝස් වෙනවා.හැබැයි උබ ඇගබේරගෙන ඩිවොස් වෙයන් වන්දි ගෙවන් නැතුව
    ------ Post added on May 13, 2024 at 3:07 AM
    Ubata nama galapenava hodata
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,115
    1,571
    113
    mata penne uba toxic dial ekak wage. ube post eka kiyewwama ehema hithune. yako gani laksha 100k ha api 50k kiyamu ekai car ekakui aran awa nam godane yako.
    එකි එවා තියන් ඉන්නෙ උන්ගෙ පවුලෙ එවුන් නඩත්තු කරන්න. Hospital bill ගෙවන්න. Trip යවන්න
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,190
    1,108
    113
    igena gaththe nathi kellek wage mata danennawa, but correct me if i am wrong, IQ is a majot factor over here
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,133
    5,625
    113
    තාත්තත් නැතිවුනු නිසා පවුල ගොඩක් weak වුනා. එකෙන් ප්‍රයොජනෙ ගත්තෙ ගෑනිගෙ පවුලෙ එවුන්. මම එකිගෙ කාර් එකත් විකුනලා එකිටම සල්ලි ටිකත් දුන්නා. මට බැනුම් අහගෙනත් මාමන්ඩිය එක්ක set වෙන්න දානෙ ගෙවල් වලයි, party වලටයි ඔක්කොටම යන්න වෙලා. සල්ලි තිබිලත් මෙහෙම ප්‍රශ්න. අපෙ තාත්තට බැරිවුනෙ වෙනම apartment අරන් දෙන්න විතරයි. බදින්න කලින් රන්ඩු යනවනම් බදින්න එපා උබලා කපටි මාමන්ඩියො කොහොමහරි වැඩෙ කරගන්න ඔවා හරියයි පොඩි ප්‍රශ්න කියලා වැඩෙ කරගත්‍තට පස්සෙ තමා ඇත්ත මූනු පෙන්නන්නෙ.
    මේකනම් ඇත්තක්
    මමත් මේ වගේම ගොන් වැඩක් කරල විදවනවා
    ඒ කාලෙ හිතුවෙ රණ්ඩු කරන්නෙ ආදරේටනෙ කියල
    අවුරුදු 10 ක් යාලුවෙලා අවුරුදු 2 ක් ලිවින් ටුගෙද ඉදල බැන්දෙ
    බැදල මාසෙන් ප්‍රෙග්නන්ට් උනා (දැන් ආපහු හිතල බලද්දි තේරෙනවා ඒකත් ගෑනිගෙ කපටිකමට කරපු දෙයක් කියල )
    ළමය නැත්නම් මම නිදහස්වෙලා ගොඩක් කල්
    දැන් ළමය පිටින් දාල මාව black mail කර කර ඉන්නෙ
    ළමයට ටිකක් දැනුම් තේරුම් කාලයක් එනකල් මම ඉවසන්නෙ
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    322
    382
    63
    kalin ohoma una scene ekak danna nisa kiyanne. machan, issellama gihin policiye entry ekak dapan kalin gaha ganna awa scene kiyala athma arakshawata mamandiya gana kiyala. eeta passe divorce eka ganna try karapan. policiya gennala case adala thibboth kapanna maranna ena scene na.
     
    • Like
    Reactions: Fiona Dabare

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,875
    1
    90,086
    113
    32
    Kalutara
    katha karanna lesi ban, therun karawanna lesi.....

    එහෙම පුළුවන් උන් ඉන්නවා, එහෙම බැරි කෝවේ දාලාවත් මකවන්න බැරි උනුත් ඉන්නවා. හැදිච්ච වැදිච්ච පවුල් පරිසරේ එක්ක, අම්මා තාත්තා තමන්ට සලකපු විදිහත් එක්ක ඔව්ව වෙනස් වෙනවා. පවුලේ golden child විදිහට හැදිලා නම් සෑහෙන්න අමාරුයි ඔව්වා වෙනස් කරන්න.
     
    • Like
    Reactions: Ryan08

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,190
    1,108
    113
    එහෙම පුළුවන් උන් ඉන්නවා, එහෙම බැරි කෝවේ දාලාවත් මකවන්න බැරි උනුත් ඉන්නවා. හැදිච්ච වැදිච්ච පවුල් පරිසරේ එක්ක, අම්මා තාත්තා තමන්ට සලකපු විදිහත් එක්ක ඔව්ව වෙනස් වෙනවා. පවුලේ golden child විදිහට හැදිලා නම් සෑහෙන්න අමාරුයි ඔව්වා වෙනස් කරන්න.
    absolutely yes
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,265
    2
    46,662
    113
    season 1 lol GIF by Sorry For Your Loss
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    3,181
    3,081
    113
    Colombo
    එහෙම පුළුවන් උන් ඉන්නවා, එහෙම බැරි කෝවේ දාලාවත් මකවන්න බැරි උනුත් ඉන්නවා. හැදිච්ච වැදිච්ච පවුල් පරිසරේ එක්ක, අම්මා තාත්තා තමන්ට සලකපු විදිහත් එක්ක ඔව්ව වෙනස් වෙනවා. පවුලේ golden child විදිහට හැදිලා නම් සෑහෙන්න අමාරුයි ඔව්වා වෙනස් කරන්න.

    math golden child
    mn balanneth puluwn tharam manipulate krnn SO wa, consciously karana deyk nemei personality eke hati
    makalavath hadann baha thmi 😛
     
    • Wow
    Reactions: Heshan Daminda

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    තාත්තත් නැතිවුනු නිසා පවුල ගොඩක් weak වුනා. එකෙන් ප්‍රයොජනෙ ගත්තෙ ගෑනිගෙ පවුලෙ එවුන්. මම එකිගෙ කාර් එකත් විකුනලා එකිටම සල්ලි ටිකත් දුන්නා. මට බැනුම් අහගෙනත් මාමන්ඩිය එක්ක set වෙන්න දානෙ ගෙවල් වලයි, party වලටයි ඔක්කොටම යන්න වෙලා. සල්ලි තිබිලත් මෙහෙම ප්‍රශ්න. අපෙ තාත්තට බැරිවුනෙ වෙනම apartment අරන් දෙන්න විතරයි. බදින්න කලින් රන්ඩු යනවනම් බදින්න එපා උබලා කපටි මාමන්ඩියො කොහොමහරි වැඩෙ කරගන්න ඔවා හරියයි පොඩි ප්‍රශ්න කියලා වැඩෙ කරගත්‍තට පස්සෙ තමා ඇත්ත මූනු පෙන්නන්නෙ.
    උබ බය වෙන්න එපා බං උන්ට. බයයි වගේ හිටියොත් උබට අරිනවා. කැත්තට පොල්ල වගේ ඉදපන්.
     
    • Like
    Reactions: Ryan08

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    22,074
    1
    38,263
    113
    ප*යාගල
    sorry.com
    දකුනේ ගෑනු පිරිමි කියලා නෑ ඔක්කොම ටොක්සික් එවුන්. දකුනේ එකෙක් කතා කරත් කතා කරන්නෙ නෑ මම නම්. උබලා දකුනෙන් පවුලුත් අරන්😂
    yku math dakune . Toxic nathi unuth innwa :lol: .
    Toxic godak un Toxic parents lagen thamai eka aran thiyenne.. Dakunge elder generattion eka pattama toxic.

    ඕක ඩිවෝර්ස් කරලා garment යන කෙල්ලෙක් බැදපන් බන්.
    ehma ekiyak set karan 100000 dunnath athi muata dawas gane kama tika hadala deela madi paduwta kawala powala nidith karawai :lol:
    ------ Post added on Nov 1, 2024 at 3:25 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,095
    22,482
    113
    ලංකාවේ බහුතරයක් ඉස්සලම බලන්නේ ඩිග්‍රියට ඩිග්‍රිය ගලපාගෙන හඳහනට හඳහන ගලපගෙන දේපළට දේපළ ගලපාගෙ ජොබ් එකට ජොබ් එක ගලපගෙන පවුලට පවුල ගලපගෙන අන්තිමට තමයි ගෑණි තමන්ට ගැලපෙනවද මේකි එක්ක වසන්න පුළුවන්ද කියලා බලන්නේ ඉතිං ප්‍රතිපලය ඕක තමයි. කවදාවත් තමන්ගේ හෝ ගෑණිගේ දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් ගන්න නරකයි. විශේෂයෙන්ම ගෑණිගේ උන්ගෙන් ගොඩක් වෙලාවට සල්ලිත් එක්ක හම්බවෙන්නේ කුණු. හරි ගෑණියෙක් සල්ලිත් එක්ක දෙන්න ඕන වෙන්නෙ නෑ.