Pissuda bedapan.nattan sinhalungen berilak ne maran kaiශොක් උනා හේසාන් මහත්තයා මේක දැකලනං.
දැන්නං ගෑනු එපා සීන් එකේ ඉන්නෙ
Pissuda bedapan.nattan sinhalungen berilak ne maran kaiශොක් උනා හේසාන් මහත්තයා මේක දැකලනං.
දැන්නං ගෑනු එපා සීන් එකේ ඉන්නෙ
මෙක ඇත්ත. මිනිස්සු වෙනස් වෙයි කියල තිරණ ගන්න එක මහ මොඩ වැඩක්. විශේෂයන් කසාදයකදි.මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක.
Face your karma like a manbadina wayasath pahuwela machan eth mewa dekkama badinne kohomada kiyala hithenawa
ube prashna ikmanatama wisadenna kiyala wish karanawa machan.. budusaranai
enawa bn. oka mara stressfull. Godak unta enawa. matath awa.Depression enne nedda ban.mata nan oya wage ewa handle karanna be
දකුණේ උන් සත පහකට විශ්වාස කරන්න්න එපා. ඇයි කියලා අහන්න එපා. එප එපා එපා. ගෑනු පිරිමි ඕක්කොම කපටි කයිරාටීකයෝමෙක ටිකක් දිග කතාවක්මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ. මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා. මුල් කාලෙදි කොහොමත් ඔනෙම කපල් එකක් හොදින් එත් හදිසියේම තාත්තා නැතිවුනා එයාගෙ වැඩ ඔක්කොම ටික ආවෙ මට. එයා සල්ලි හම්බකලාට ගෙවල් සල්ලි තිබුනට බිස්නස් එක පිලිවෙලට කලෙ නෑ තනියම තමා කලේ වැඩ කරන අයත් එක්කෙනයි හිටියෙ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තා තාත්තා නැතිවුනු නිසා වෙඩින් එකත් මාස 4කට කල් ගියා. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් රන්ඩු කරගන්න පටන් ගත්තා. වෙඩින් එකට සති දෙකකට විතර කලින් අම්ම දැනගත්තා හරියන් නෑ කියලා එයාලට කෝල් කරලා කිව්වා හරියන් නෑ නවත්තන්න වෙනව රන්ඩු වැඩියි කියලා. එයාලා කපටිකමට ඔවා සුලු දෙවල් බැන්දම හරියයි කිය කියා හිටියා. එයාගෙ තාත්තා සෑහෙන කපටියි අපි දෙන වත්කම් කලින්ම කියල තිබුනත් එයාට ලැබෙන්නෙ මොනවද කියලා අන්තිම මොහොත වෙනකන් කිව්වෙ නෑ. මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න. මාමන්ඩියා කිව්වා වාහනේ 2017 කියලා එත් මම කිව්ව ඔක 2011 හෝ 12 කියලා. මිනිහට හීනමානයක් ඇවිත් දීපු සල්ලිවලින් තවත් ටුවරිසම් දුවපු ගෙවිච්ච කාර් එකක් ගත්තා ඒකෙන් දැන් මිහිහයි අපේ එක්කෙනාගෙ අයියයි පාවිච්චි කර කර ඉන්නවා කමක් නෑ කියලා මාත් ඒක හිතින් අත හැරියා. අපි දැනට බැදලා අවුරුදු දෙකයි ගහගත්තා සෑහෙන වතාවක් දවසක් හොදින් හිටියොත් දවසක් රන්ඩු. අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ. වෙනම කුස්සියකුත් තියෙනවා. අපේ එක්කෙනාට ඔනි වුනෙ වෙනම අපාට්මන්ට් අරන් යන්න එත් අපේ ගෙදර අයිති මට නිසා වෙන තැනකට යන්න මට හිතෙන්නෙ නෑ අනික වෙන තැනකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑ මොකද අම්මා කිසිම වෙලාවක උඩට එන්නෙ නෑ ඇගිලි ගහන්නෙත් නෑ ඒත් මෙයා ඉන්න කැමති නෑ. මටත් යන්න විදියක් නෑ තාත්තා නැති නිසා. පුදුම එපාවීමක් තියෙන්නෙ කසාද බැන්දෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්. මොනවා වියදම් කලත් වැඩක් නෑ හොද වෙලාවට තාම ලමයි නෑ. නැත්නම් තවත් දුක වැඩියි. එයාගෙ කපටිකම තමා රන්ඩු පටන් අරගෙන කොහොමහරි ශේප් කරලා දාන එක. මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක. එයාට ඉගෙන ගන්නත් ලක්ශ ගානක් විය්දම් කරපු මට එයා ගැහුවා හීරුවා බැරිම තැන මාත් ගැහුවා අපේ ප්‍රශ්න එයාලගෙ අම්මලා තාත්තලටත් ගියා. මම කෙලින්ම කිව්වා මෙයත් එක්ක ඉන්නම බෑ ඩිවෝස් වෙන්න ඔනෙ කියල. ඌට තරහ ගිහින් කපලා මාව මරනවා කිව්වා ඌට තරහ ගියාම පාලනයක් නැති එකෙක්. කොහොමහරි එදා ප්‍රශ්නෙ කල් ගියා. මම එයාලගෙ ගෙදරවත් යන්න ආස වුනෙ නෑ. ඒත් අපේ ගෑනිගෙ රන්ඩුවෙන් බේරෙන්න බෑ එයලගෙ ගෙවල්වල යන්න එන් නෑ කියලා ඒක නිසා ගියා. අන්තිමට මම පරාද වුනේ මාමන්ඩියගෙන් බැනුනුත් අහගෙන උන් එක්ක ට්‍රිප් යන්නත් වුනා. මම දැන් මේ කරුමෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරන්නෙ. ගෑනිගෙ හිත හරිනොගියොත් නිදාගන්නවත් දෙන් නෑ මානසික අවුලක් බෙහෙත් ගන්න යමු කිව්වට යන්නෙත් නෑ. බදින්න කලින් සයිකොලොගිස්ලට සල්ලි වියදම් කලාට වැඩක් වුනෙ නෑ. බදින්න ඉස්සෙලා රන්ඩු නම් කවදාවත් බදින්න එපා. කරුමයක් වෙන්න ඇති හොයලා හොයලා මරාලයක් සෙට් වුනෙ
uta mokakda une anthimedi?labu gediyage thread eka mathak una![]()
ekane matath mathaka nane. dakkoth bump karapanmathaka na bn
කමෙන්ට් කලානේ ඒ දවස්වලම.@Heshan Daminda mehe wren
ඔය මල කරුමෙ ඩිවෝස් කරල දාපන් බන්.මාසෙකට 190,000/= apartment එක්කට ගෙවනව කියන්නෙ උබට මාසෙට අඩුම ලක්ශ 3 ක් වත් ආදායම තියේ. ඉතින් ජීවිතේ කාල බීල නිදහසේ ඉදපන් ඉතුරු කාලෙ වෙන කෙනෙක් ට යට වෙලා මහන්සි වෙලා හම්බ කරන සියල්ල හිතේ සැනසීමක් නැති දෙයක් වෙනුවෙන් වියදම් නොකර .ලමයි නුත් නැති එක ලොකු වාසියක්. කපටි කමට ලමයි හදන්ඩ හැදුවොත් අහු වෙන්ඩ නම් එපා පුතේ.Apartment එකකටත් ඇවිල්ලා මාස 4කටත් වැඩියි. 190000ක් මාසෙකට. මාස 6න් යනවා කියලා ආවෙ එත් දැන් කියනවා ආයි අපෙ ගෙදර යන්න බෑලු. උඩ තට්ටුවල ඉන්න බෑලු. අලුතෙන් apartment එකක් ගමුලු බෑන්ක් loan දාලා. මම කිව්වා loan ගෙවන්න අමාරුවෙයි අවුරුදු ගනන්. මගෙ පරන ගෙයක් තියෙනවා එක විකුනලා එකෙ සල්ලිවලට කීයක් හරි දාලා ගමු කියලා එක විකුනගන්න බෑ කල් යනවා කියලා රන්ඩු මචන්. එපාවෙලා බන් ජීවිතෙ ලමයි හදන්නත් හිතෙන් නෑ මෙ ගෑනු එක්ක. මගෙ කරුමෙ තමා. පාඩමක් ඉගෙනගනින් උබලත්