මම බැන්දා

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    wedding_flowers_2.jpg

    ​




    මචන් අද මම බැන්දා. :D බනින්නනන් එපා මසී හොදේ, බැන්දේ අද කෝලා ලම්පූර් වල පොඩි පල්ලියක. :yes: මගේ ලව් ඉස්ටෝරියන් ටිකක් දිග එකක් හොදේ, කෙටියෙන් කියන්නන්. මුලින්ම දැක්කේ අප්‍රේල් 10 පන්තියේ, වැල්ලවත්තේ බීකාස් වල තියල. දැක්ක ගමන් අනිත් උන් වගේ නෝමලි කතා කරා. ඊට පස්සේ ඒකම ලව් එකට කන්වර්ට් උනා. :rolleyes: මමය් ලව් එක කිව්වේ, මැය් 31 දා. කියපු ගමන් පොඩ්ඩක් ගෑස් පෙන්නුවා තමය් ඉතින් දන්නැද්ද ලොල් :angry:. මම මසී ගිය මාසේ 10, කෝල ලම්පූර් ආවා. හැබය් ගෙදර කට්ටියටනම් අකමැති ආහ්, ඕන්න කිව්වා. ඉස්ටෝරියේ ඒකය් ට්විස්ට් එක. ඊයේ උදේ එයා ආවා, කේ එල් ඉන්ටනැශිනල් එයාපෝට් එකට, ගිහින් පිකප් කරා :cool:. එහෙම්මම ලගම තියෙන පල්ලියේ රෙගිස්ටර් කරා. විසා නම් නැතුව ඉන්නේ හැබැය් UNHCR ඒකෙන් ගත්ත අය්ඩී එකක් තියෙනවා. ඒක තියාගෙන තව මාස 16ක් පව්ල නඩාතු කරන්ඩ පුලුවන් මෙහේ. මාස 16කින් ඉන්ටවීව් එකක් තියෙනවා, ඒක පාස් උනානන් ගොඩ, මැලිශියා සිටිසන්ස් අපිත්. ලය්ෆ් එක සෙට්ල්, යහලුවෙක් එක්ක එකතු වෙලා ට්‍රැවලින් ඒජන්සියක් කරනවා.