මම බැලු විශිෂ්ඨ TV Series......

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    මම හොඳ නරක Rate කරන්නෙ කොච්චර Boring අඩුද, Rewatchable ද කියන එකෙන්.

    එහෙම බැලුවම
    1. Game of Thrones
    2. Breaking Bad
    3. Better Call Saul
    4. Stranger Things
    5. Dexter
    6. X Files
    7. Others
     
    • Like
    Reactions: King_Sajith

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    කට්ටිය mention කරලා නැති ඒත් මට සාපේක්ශව සුපුරියි කියල හිතෙන එකක් තමා ,
    Mr.Robot

    e576c315a70ad59dc151cc9ebac98036.jpg
    images
     
    Last edited:

    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    The 100 hondi da bn?

    ems.cHJkLWVtcy1hc3NldHMvdHZzZWFzb24vUlRUVjYzOTg2LndlYnA=


    Mekath patta season 2kin passe cancel una series eka
    ------ Post added on Aug 2, 2023 at 10:37 PM
    The 100 මට නම් නියමයි. Money heist තමයි මුලටම එන්නෙ. Breaking bad පට්ට.

    Guys මේවා විශිෂ්ට නම් Chernobyl අතී විශිෂ්ටයී.
    Chernobyl කියන්නෙ සීරීස් එකක් නොමෙයි නෙද? ඒක ෆිල්ම් එකක් විතරයි
    ------ Post added on Aug 3, 2023 at 4:06 PM
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    The 100 මට නම් නියමයි. Money heist තමයි මුලටම එන්නෙ. Breaking bad පට්ට.
    Ah ehenm blnna one bn..
    Money Heist poddk overrated bn hby..

    කට්ටිය mention කරලා නැති ඒත් මට සාපේක්ශව සුපුරියි කියල හිතෙන එකක් තමා ,
    Mr.Robot

    e576c315a70ad59dc151cc9ebac98036.jpg
    images
    Mama season 2k balala nawaththuwa bn.. :rofl:
    ------ Post added on Aug 3, 2023 at 9:36 PM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    කෝ මිට්ටෝ බ්‍රේකින්ග් බෑඩ් number one show. ලිස්ට් හදන්න එපා කලුවො ඒක අන්ක එකට නොදා තව බලපන් chernobyl, better call saul

    වැඩිය කතා නොකරන ටිකක් එකතුකරන්නම්. දර්ශක වල උද තියෙන ඒවා දැනට නුලේ තියෙන නිසා.

    Sons of anarchy
    Taboo
    Ozark
    The Wire
    Into the Badlands
    The Sopranos
    Black Sails
    Better Call Saul
    අවතාරෙටයි දාගෙන ඉන්න් නමටයි අවමන් කරන්න එපා කලුවෝ 😜
    ------ Post added on Aug 3, 2023 at 11:33 PM
     
    • Like
    Reactions: King_Sajith

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    Chernobyl , Breaking Bad , The Wire & True Detective wage awa tikak balapan. Owa nikan seeni bola katha kiyala hithei.
    Prison break podi kale baluwata guu 70k. GOT th anithima season eke un chater kara gaththa.



    Chernobyl_TV_Miniseries-183665235-large.jpg


    p8696131_b_h10_aa.jpg


    sur-ecoute-affiche-966755.jpg


    MV5BMmRlYmE0Y2UtNDk2Yi00NzczLWEwZTEtZmE2OTcyYzcxYmU5XkEyXkFqcGdeQXVyNTMxMjgxMzA@._V1_.jpg
    Chernobyl patta
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම කීප සැරයක් බලලා තියෙන්නේ Lucifer විතරයි. දැන් උනත් බලන්න ආසයි. අනේ මංදා ඇයි කියලා.
     
    • Love
    Reactions: Ulti