මම බැලු විශිෂ්ඨ TV Series......

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    986
    93
    රැල්ලට යන TV shows බලන උන් හොයාගන්න පුලුවන් විදිය තමයි උන්ගෙ ගොඩක් වෙලාවට 1. GoT 2. Prison break
    තව ලාස්ට් ශිප් වගේ එවා තියෙනව ලිස්ට් එකේ
    මම අහල තියෙනවා, හොදටම පිස්සු තදවෙලා තමන් හෙන දාර්ශනි පොරක් කියලා හිතාගෙන ඉන්න එවුන් ගොඩක් මානසික ලෙඩ්ඩු කියල.... @TNHM
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,184
    113
    Gotham City
    එක එක්කෙනාගෙ ටේස්ට් එක වෙනස් වෙන්න පුළුවන් .
    එත් විශිෂ්ඨ කියන වචනය නැතුව තමන් කැමති ටීවී සීරියස් කියන දෙ කිව්වානම් හරි .
    මොකද ප්‍රිසන් බ්‍රේක් ,ස්කුවිඩ් ගේම් වගෙ එව්වා ඔය විශිෂ්ඨ ඝනයට දාන්න අමාරුයි .

    ප්‍රිසන් බ්‍රේක් එකෙ තියෙන්නෙ සහොදරයාව බේරගන්න හිරෙට පනින සීන් එකක්.
    එකෙත් පළවෙනි සීසන් එකෙ තමා කතාවෙ ප්‍රස්තුතයට හරියන්න ලියැවිලා තිබුණෙ.
    අනික් සීසන්ස් ඉතිං මහගෙදර, දෙවෙනි ඉනිම වගෙ ඇදි ඇදී ගියා බොරුවට

    ගේම් ඔෆ් ත්‍රොන්ස් සීසන් 4 න් පස්සෙ කතාව චොර වෙන්න ගන්නවා ටික ටික.
    ස්ට්‍රෙන්ජර්ස් තින්ග්ස් කතාවෙ නම් සීසන් 1 සිරා.
    අනික් සීසන්ස් සීසන් 1 තරම් සිරා නොවුනත් යම් මට්ටමක තිබ්බ.


    මට නම් හොඳම ටී වී සීරියස් එක අදටත්

    එක්ස් ෆයිල්ස් .
    හේතුව :
    මුල් ගුණය තියාගෙන චොර නොවී තිබ්බ ටී වී සීරියස් කිහිපයෙන් එකක් ඔය .

    ඊට පස්සෙ හවුස් මෙඩිකල් ඩොක්ටර් එකට මන් කැමති .
    ස්ට්‍රෙන්ජර්ස් තින්ග්ස් එකටත් මන් කැමති .
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    BdJ28OT.jpg
    Meka 3 parak witara baluwa