මම බිස්නස්

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    මම බිස්නස් registration එකක් කරලා බිස්නස් පටන් ගත්තා නමුත් එක හරි ගියේ නෑ. දැන් ඒක අතහැරලා ජොබ් එකක් කරනවා. දැන් ඒ බිස්නස් එකට හැම අවුරුද්දේ ම Tax ගෙවන්න ඕනෙද?
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    gewanna ona na machan. uba business eka wind up kala kiyala inform karapan IRD ekata. IRD eke 2nd floor eke dakunu paththata (lift eken giyoth) ghin ethana consultation unit ekata ghn ahapan. eka wam paththe thiyenne VAT Audit section ekath ekka.
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ලියාපදිංචි වුනේ සමාගමක් හැටියටද? තනි පුද්ගල වියාපාරයක් හැටියටද? කලින් tax return file කලාද? මුලින්ම ලියාපදිංචිය cancel කරගන්න වෙයි. එතකන් NIL return file කරන එක හොඳයි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම බිස්නස් registration එකක් කරලා බිස්නස් පටන් ගත්තා නමුත් එක හරි ගියේ නෑ. දැන් ඒක අතහැරලා ජොබ් එකක් කරනවා. දැන් ඒ බිස්නස් එකට හැම අවුරුද්දේ ම Tax ගෙවන්න ඕනෙද?

    Owa monada ban... Gedarata horek penala, api uwa policiyata allala dunnama, u hire innakan uta kanna adinna salli api wiyadam karanna ona logics thiyenne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    තමාගේ නමට තියෙන අයට වෙනත් රැකියාවක් කිරීම එම සමාගමේ නීති වලට පටහැනි විය හැක.