මචන් මම පොඩ්ඩක් බැද්ද්ගාන පාක් එකට ගියා. ගෙදෙර කට්ටියත් එක්ක. අපෝ එකේ පට්ට හොල්මන් බන් ( කපල්) පදුරු අස්සේ ඉදන් හොල්මන් කරනවා බන් එපා වෙනවා. එකියෙක්ගෙ ජන්ගිය නෑ අර ටයිඩ් ජීන්ස් එකක් ඇදලා තිබ්බේ පුකේ ශේප් එක හොදටම පේනවා. පොඩිවුන් එක්ක යන්න බෑ. හැබැයි පට්ට පාක් එක. කොලඔ ඔයවගේ එකක් තියන එකත් පුදුමයි.ටිකට් එක 100/= ඒ ගානට වටිනවා.....
