මම මලක් නොවෙමි

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
මම මලක් නොවෙමි

tears.jpg


මම මලක් නොවෙමි,
ඔබෙ බැල්මෙන් පරවෙන.....
මම ගලක් වෙමි,
ඔබෙ බැල්මෙන් නොසැලෙන.....
මම කදුළු නොවෙමි,
ඔබෙ නෙත් කොන් තෙමන.....
මම සුසුම් වෙමි,
ඔබත ජීවය දෙන.....
 
  • Like
Reactions: snoop and 9dimuthu