මම මහණ උනොත් මට එලකිරියට එන්න වෙන්නේ නැහැ ඔයාලට දුක හිතෙයිද?

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    wait-a-minute-who-are-you.gif
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සතුටුයි එකෙක් හරි ගොඩ යනවට .
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ දුකෙන් මිදෙන්න යන ගමන අපේ දුක ගැන හිතලා නවත්තන්න එපා.අනිත් එක මහණවෙලා බඩුත් ගහලා ළමයිත් හදලා ඒ ළමයින්ව ඉස්කෝලේ දාන්න ශෝට් ලීව් දාලා ටයිකෝට් ඇදලා එහා පැත්තෙන් හොර ෂොට් එකවත් වාඩිකරගෙන වාහනේ ඩ්‍රයිව් කරගෙන යන උන් ඉන්න රටේ උබට එළකිරි එන්න බැරි වෙන්නේ නෑ බයනොවී ඉදහන් 😁😁😁😁
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උඹේ කුලේ accept කරන පන්සලක් හොයාගත්තද?
    කලින් ඇහුවා නේද කුලේ බලන්නැති පන්සල් මොනවද කියල?

    https://elakiri.com/threads/සියම්-නිකායේ-උපසම්පදාව-දෙනකොට-තාමත්-කුලේ-බලනවද.2029740/

    https://elakiri.com/threads/රාමඤ්ඤ-නිකායට-පන්සල්-තියනවද.2030172/

    https://elakiri.com/threads/මම-වෙල්ලාල-ගොවිගම-ඇයි-අවුල්ද.2029874/

    https://elakiri.com/threads/උඩුවේ-ධම්මාලෝක-හිමිගෙයි-කොටුවේ-පොඩි-හාමුදුරුවෝගෙයි-නිකාය-මොකද්ද.2029742/

    https://elakiri.com/threads/මම-දෙමල-කියලා-විහිලු-කරන-උන්ටයි-මේ-දැනුම්-දීම.2024302/
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    උබට හොදම දේ තමා මානසික වෛද්‍ය කෙනෙක් හම්බ වෙන එක

    තට්ටෙ ගාලා රෙද්ද දාගත්තු ගමන් උබට තව කෙල වෙනව. උදාහරණ වලට බලපන් රටේ අනෙක් ගනයො ගොඩක් කෙලින්නෙම පිස්සු. අපේ ගමේ මහ ගනය වෙන්න බලන් ඉන්න එකාටත් ඉන්නව ඕයි ගර්ල් ප්‍රෙන්ඩ් කෙනෙක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම මහණ උනොත් මට එලකිරියට එන්න වෙන්නේ නැහැ ඔයාලට දුක හිතෙයිද?
    කිසි අවුලක් නෑ ඇවිල්ල බන කියපන්. බොරින් වගේ නං @Damith Kariyawasam එක්ක ධර්ම සාකචචා තියන්න බැරියෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    උඹේ කුලේ accept කරන පන්සලක් හොයාගත්තද?
    කලින් ඇහුවා නේද කුලේ බලන්නැති පන්සල් මොනවද කියල?

    https://elakiri.com/threads/සියම්-නිකායේ-උපසම්පදාව-දෙනකොට-තාමත්-කුලේ-බලනවද.2029740/

    https://elakiri.com/threads/රාමඤ්ඤ-නිකායට-පන්සල්-තියනවද.2030172/

    https://elakiri.com/threads/මම-වෙල්ලාල-ගොවිගම-ඇයි-අවුල්ද.2029874/

    https://elakiri.com/threads/උඩුවේ-ධම්මාලෝක-හිමිගෙයි-කොටුවේ-පොඩි-හාමුදුරුවෝගෙයි-නිකාය-මොකද්ද.2029742/

    https://elakiri.com/threads/මම-දෙමල-කියලා-විහිලු-කරන-උන්ටයි-මේ-දැනුම්-දීම.2024302/

    mama danna hithapu eka uba dala
     

    Mr_Error

    Active member
  • Nov 15, 2021
    63
    126
    33
    මහනුවර
    මොකටද දුක්වෙන්නේ. ඊර්ෂ්‍යාවක් නම් ඇතිවෙනවා.
    තුන් වේලම නිකං කාලා. මනෝ පාරක් ගහගෙන වැදුම් පිදුම් ලබාගෙන ගෙවන ආතල් ජිවිතේනේ බං.
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මම මහණ උනොත් මට එලකිරියට එන්න වෙන්නේ නැහැ ඔයාලට දුක හිතෙයිද?
    මහන වෙන්න හිතෙන එකත් කොච්චර ලොකු දෙයක්ද මචං. පුලුවන්නම් මහනවෙලා මේ යන ක්‍රමය වෙනස් කරලා ශාසනය තුල ප්‍රබෝධයක් ඇති කරපන්. දැන් පන්සල් බොහොමයක් විනාශ වෙලා. ධර්මය විනාශ කරන්නෙත් හාමුදුරුවන් කියලා අහල තියෙනවා. ඔයාට හාමුදුරු නමක් විදියට ඉන්න අමාරුනම් ඒ තැනට යන්න එපා. ඒක ධර්මයට කරන වැරැද්දක් මම දකින විදියට :angry::angry::angry::angry::angry::angry:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    දැන් නිවන් අවබෝධ කරන්න මහණ වෙච්ච ස්වාමීන් වහන්සේලා හරි අඩුයි. දැන් ලංකාවේ වැඩි හරියක් ඉන්නේ හතර කේන්දරේ පාලු නිසා බලෙන් මහන කරපු උන් බන්. උන් මහන වෙලා කරන්න පුලුවන් හැමදේම කරනවා.BMW ගන්නවා, බිස්නස් කරනවා, පිට රට ටුවර් යනවා,උපාසිකාවෝ එක්ක ඩිස්ටි ඩිඩිං කරනවා.( නිතරම පන්සලට දුවන උපාසිකාවක් පස්සේ හොරෙන් ගිහින් බලපන්කෝ ), දේශපාලකයෝන්ට කඩේ යනවා, NGO වල කොන්ත්‍රාත් කරනවා ෆේස්බුක් එකේ කෙල්ලෝ ටෝක් කරනවා. උඹට එළකිරි එන්න බැරි වෙන්නේ නෑ. දැන් උඹ උඹේ සල්ලි වලින්නම් එළකිරි එන්න ඩෙටා ගන්නේ, මහණ වුනාට පස්සේ ඒ කරදරෙත් ඉවරයි කෙලින්ම දායකයොන්ගේ සල්ලි වලින් උඹ එළකිරි එන්නේ. උඹ සැපවත් ජීවිතයකට පාතබන්න හදන්නේ :lol: