
සිරා මේක discovery එකෙත් පෙන්නුවා. සුබ පතනවා..
45 Kg 
මචං.. surgery එකක් තියනවා අමාශයේ size එක අඩු කරගන්න.. bypass surgery එකක්.. Gastric bypass surgery කියල කියන්නේ..
![]()
ඒක කරගන්න පුළුවන්.. ප්‍රතිපල හොදයි.., ඩොකෙක් හම්බෙලා විස්තර අහගන්න..
මේ video එකත් බලන්න..සිරා මේක discovery එකෙත් පෙන්නුවා. සුබ පතනවා..
Ps: මට මහත් වෙන්න විදිහක් කියහන්කෝ දන්නා එකෙක්..45 Kg
![]()
මචන් මම ගොඩක් කලකිරිලා ඉන්නෙ. මම උබලා වගේ ශක්තිමත් නෑ බන්. මට හයිය මදි. මම මහතයි. ජොල් .තන් වගෙත් ඇවිල්ලා ජොල් නිසාම. (ඉන අගල් 37 විතර) මට ඩිෆ්ස් ගහන්නත් බෑ. බාර් ගහන්නත් බෑ. මහතයි. ක්‍රීඩා කරන්නෙත් නෑ. (අවස්තාවක් නෑ. කවුරු හරි කතා කලත් යන්න බෑ. බයයි ගිහින් චාටර් වෙයි කියලා.) ඒක නිසාම අනාගතයෙදි කැම්පස් එකක් වගේ තැනකට ගියොත් චාටර්ම වෙලා යයි කියලා බයයි. කෙල්ලෙකුත් නෑ. මට මගේ මහත අඩු කරගෙන ශක්තිය වැඩි කරගන්න ක්‍රම කියන්න යාලුවනේ. මම බිත්තර ඇරෙන්න අනිත් මස් මාලු කන්නෙ නෑ.මට උබලා විතරයි ඉන්නෙ කියන්න. මම එලකිරියෙ කොටු 11 තියෙන අවු.3 ක් විතර පරන මෙම්බර් කෙනෙක්. ඒකෙන් ඇවිත් මෙහෙම කිවුවොත් මාව ඇත්ත ලෝකෙ වගේම චාටර් පොරක් වෙයි. ඒකයි ෆේක් එකකින් ආවෙ. බම්ප් එකක්වත් දාගෙන යන්න යාලුවනේ.
PS: මචන්ලා මගේ අම්මයි තාත්තයි මහතයි. මේක මට ජාන වලින් එන්න ඇත්තෙ. හැබැයි ඉතින් තාත්තා මං වගේ ශක්තිය අඩු කෙනෙක්වත් ජොල් කෙනෙක්වත් නෙමේ. තාත්තා MARTIAL ARTS, YOGA එහෙම කරලා තියෙනවා. මට ජානවලින්ම ආපු නිසා මේක නැති කරන්න බැයිද?
කොටු 11 යි, Join වෙලා තියෙන්නේ අවුරුදු 2 කට කලින් ඒ කියන්නේ 2013. එතකොට 2013 Join වෙච්ච කොටු 11 එකෙක් වෙන්න ඕනේ, ගොඩක් වෙලාවට මේ thread එකේම reply කරලත් ඇති.
