මම මහත දුර්වලයෙක්

saman_007

Member
Jul 20, 2014
75
6
0
machan mage frnd kenk innawa...uge usa 6'3i bara 137kg...masa 6k 7k wage eka digata gym awa...92kg wenakam adu kala.... workout ekata dawasai..cardio exercises walata dawasai...dawas 6k gym eke...karanna bari deyak ne me loke...
habai uta 137kg kale idamna kellek nam hitiya pattama...(kellek nathi eka ube nohakiyawa)
 

sosad

Member
Jan 4, 2015
35
1
0
ජිම් එකකට පලයන් බන් පොඩ්ඩක් ඕක මහලොකු දෙයක්ද...
අනික ඉන 37 කියන්නේ බන් මගෙත් 37නෙ...:eek:
එක සාමාන්‍යයි නේ බං...
කෝකටත් ජිම් එකකට පලයන්...
මේච්චර ලෝකේ දියුණු කාලේ ඕවත් වැඩද බං....

මම මැන්නෙ වැරදියටද දන්නෙ නෑ.:baffled:
මචන් මගේ study වැඩ වලට ගොඩක් වෙලාව යනවා. ඒක හින්දා ජිම් එකකට යන්න බැරිවෙනවා. ගෙදරදි කරන්න දෙයක් කියපන්කො.
 

saman_007

Member
Jul 20, 2014
75
6
0
gedara idan aga adu karanna be sahodaraya loweth...hawasata paya 2k gym ekata palayan...anith ewunawa dakkama ibema kerenawa...
 

sosad

Member
Jan 4, 2015
35
1
0
මචං.. surgery එකක් තියනවා අමාශයේ size එක අඩු කරගන්න.. bypass surgery එකක්.. Gastric bypass surgery කියල කියන්නේ..

bypass2.png


ඒක කරගන්න පුළුවන්.. ප්‍රතිපල හොදයි.., ඩොකෙක් හම්බෙලා විස්තර අහගන්න..

මේ video එකත් බලන්න.. ;) සිරා මේක discovery එකෙත් පෙන්නුවා. සුබ පතනවා..



Ps: මට මහත් වෙන්න විදිහක් කියහන්කෝ දන්නා එකෙක්.. :sorry: 45 Kg :no:

:dull::dull: thanks මචන් උදවු කරාට. ඒත් ඕක නම් කරන්න බැහැ. මට ඕන හරි විදිහට කෙට්ටු වෙන්න.
 

sosad

Member
Jan 4, 2015
35
1
0
බුදුහාමුදුරුවෝ ස්ථුල වෙලා හිටපු කොසොල් (?) රජතුමාට දීපු උපදෙස දන්නවද? රජතුමාගෙ ඥාති සහෝදරයට කිව්වලු හැමදාම කන අන්තිම බත් කට කන්න යද්දී එක නවත්තන්න මතක් කරන්න කියල. එකේ අට ගාන ගැනල ඊළඟ දවසේ බත් බෙදනකොට ඒ ප්‍රමාණය අහක් කරන්න කියල. එදත් ඒ විදියටම කන්න යන අන්තිම කට අයින් අයින් කරන්න කියල. මෙහෙම දවසින් දවස රජතුමාගේ ආත්ම ශක්තිය ඉක්ම නොයන ප්‍රමාන වලින් වැඩේ සිද්ධ වෙලා රජතුමා නිරෝගී වුනාලු.


දවස ගානේම අඩු කරන්න එපා. ටික ටික කරන්න. විශේෂයෙන්ම බත් පාන් අඩුකරලා එළවලු වැඩිය කන්න. බර මනින එකකුත් ගන්න (bathroom scale). දවස ගානේ මැනලා දියුණුව පේන්න ගන්නකොට ආත්ම ශක්තියත් දියුණු වෙනවා. dips ගහන්න බැරි එක ගැන බය වෙන්න එපා. මට වයස 20දී එකක් වත් ගහන්න බෑ. දැන් 20ක් පුළුවන්. සතියට 3 වරක් විතර ව්‍යායාම කරන්න. ව්‍යායාම ප්‍රමාණය කෑම අඩුකලා වගේ ටික ටික වැඩි කරන්න. අවුරුද්දෙන් ඔක්කොම වෙනස් වෙයි.


උඹේ ප්‍රශ්නය ජාන නෙමෙයි. ආත්ම ශක්තිය. මැරුණත් බඩගාගෙන කාගෙන යනවා කියන අධිෂ්ටානයෙන් යන්න ඕන.

උන්වහන්සේත් කිවුවනම් ඒක වරදින්න විදිහක් නෑ. :yes: කරන්න ඕන. scale එකක් තියෙනවා. පාන් නම් කන්නෙ නෑ. බත් තමා. thanks.
 

sosad

Member
Jan 4, 2015
35
1
0
mchnq hoda fat burnner ekak gahapan and exercise karapan. kema adu karapan godak fat eka tiyna ewa kanna epa. gym ekakte ynvanam cardio vadipura sellam krnna balan iddi bahinva

"mchnq hoda fat burnner ekak gahapan" ඕක තේරුනේ නෑ මචන්. ගොඩක් fat තියෙන්නෙ මොන වගේ කෑමවලද මචන්? cardio කියන්නෙ මොකක්ද බන්?
 

sosad

Member
Jan 4, 2015
35
1
0
කන්න එපා මචං දවසටම වෙල් බාගයක් විතර කාපන් පුතේ ,,,කැලරි තියෙන කෑම කන්න එපා ,,
පුළුවන් තරම් නොකා ඉදපන් කොල්ලෝ වෙන කරන්න දෙයක් නැ ...

:baffled:
 

sosad

Member
Jan 4, 2015
35
1
0
දැන් නං මට මේකේ කොටු 11 එවුන් ගැන පුදුම සැකයක් එන්නේ! :dull:

ඒ මොකෝ බන්?

ඇයි ඔය උබටත් තියෙන්නෙ?
 

sosad

Member
Jan 4, 2015
35
1
0
කොටු 11 යි, Join වෙලා තියෙන්නේ අවුරුදු 2 කට කලින් ඒ කියන්නේ 2013. එතකොට 2013 Join වෙච්ච කොටු 11 එකෙක් වෙන්න ඕනේ, ගොඩක් වෙලාවට මේ thread එකේම reply කරලත් ඇති.

නෑ මම මේකෙ රිප්ලයි කරලා නෑ. මම 2011 එකෙක්.
 

sosad

Member
Jan 4, 2015
35
1
0
මහත අඩු කර ගන්න බන් ඔය කොච්චර විදි තියනවද?
බයිසිකල් පැදපන්..
පිනපන්...
දුවපන්...
උදැල්ලක් අරන් කොටපන්..
ජිම් පලයන්

උබ හිතන තරම් වැඩේ ලේසි නෑ. මම ජිම් ගිහින් නෑ. හැබැයි දුවලා,බයිසිකල් පැදලා, පීනලා තියෙනවා. ඒවා හින්දා තමා මේ ගානටවත් ඉන්නෙ. ඒත් හරියට exercise කරලා,diet කරලා මේක ගොඩ දාන්න ඕනෙ. අර දේවල් හරියර විදිමත්ව වෙන්නෙ නෑනෙ.
 

sosad

Member
Jan 4, 2015
35
1
0
campz yanna baya wenna epaa..ethanin life eka hada ganin moral aran

ඔවු මම හිතනවා එතනින් personality වැඩි කරගන්න පුලුවන් වෙයි කියලා. ඒත් චා වෙයිද කියලයි මම බය උනේ.
 

sosad

Member
Jan 4, 2015
35
1
0
විල්සන් මාමා;17675239 said:
Machan biththara hamadagama nam kanna epa
Rata tikak aduwen kapan
Pan and thel sahitha kama kana eka adu karapan
Kana pramanaya adu karapan
Puluwannam gym ekakata palayan

හැමදාම බිත්තර කන්නෙ නෑ මචන්.සතියකට සැරයක් වගේ තමා.Thanks advice වලට.
 

thal

Active member
  • Aug 31, 2011
    422
    98
    28
    malli

    malli mamath mahathai dan adu , poddak kapa unoth adu karaganna pulwan , prathipala sathiyen, udeta bath kaapan handak, bull's eye ekaka ekka, dawalta veg soup ekaka , raata paan pethi dekai wathura veeduru 2k beepan kaamata kalin, plain tea vitharak beepan..sathiyen aduwa penawa eeta passe msg ekaka ewapan ....! good luck:angry:
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    රත්තරං;17675310 said:
    මහත කොල්ලන්ට කැමති කෙල්ලෝ ඉන්නව බන් ඕනේ තරම්. අනික ටිකක් මහත කෙල්ලෝ සෙට් වෙන්නේ මහත කොල්ලන්ටම තමා නැත්නම් ලේනා පුවක්ගගේ යනවා වගේ දගල දල ඉදල බහින්න වෙන්නේ

    උබේ උසයි බරයි කීයද?

    මම කැමති සාමාන්‍ය කෙල්ලොන්ට බන්. මං වගේ මස් ගොඩකට මම කැමති නෑ. :( උසයි බරයි දැම්මා.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    uba campus palayan
    ehe oya gedara wage kanna nahane.
    tikak ehe mehe awidinnat puluwan
    etakota masen deken anga adu wei patta widiyata

    danata hodata wathura beepan
    eka paarakata eka dip ekak gahanna balapan

    ekak puluwan unama dekak
    eta passe 3k

    ehema karapan
    kana kama piganen bath katawal 5k withara hamadaama sathekta daapan
    badaginna tibunat tikak aduwen kaapan.
    wena eka eka ewa kanna yanna epa..

    tikak daadiya daanna pain awidapan

    මේක නම් හොද අදහසක්.
    උබේ advice ටික වටිනවා.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    රත්තරං;17675478 said:
    මේකේ ඕවගේ බොඩි එකක් තියෙන එකෙක්ට ඉන්නේ සචියා තමයි.. එලකිරියේ ලොකුම බොඩිය.. ආ අර හන්කොකා මල්ලිටත් තියෙනවා ඔය ජාතියේ බොඩියක්:nerd:

    :lol: ඔය එකෙක්වත් නෙමේ බන් මම.
     

    sosad

    Member
    Jan 4, 2015
    35
    1
    0
    යකෝ ඇගට කලින් හිත් හදා ගනින් මගෙ ඉන තිබ්බෙ 40 උබ ඔය කියනව වගේම ජොල් කියන්නෙ බන් බඩට තට්ටුවක් දැම්මොත් මුලු ඇගම හෙලවෙනව.. මොකා මොන දේ කියුවත් මම හොදට දැගලුව, කෑම අඩු කලා,, එහෙම කරල ටිකක් ගානකට එද්දි හොදට ජිම් ගිහින් සෑහෙන්න කට්ටක් කෑව .. මගෙ උස 5.7 තිබ්බ බර කිලෝ 129.. අද වෙනව කොට ඒ බර කිලෝ 90.. තව 10ක් කොහොම හරි බස්ස ගන්න තමා ට්‍රයි එක.. හිත හයිය කරගනින් අනිත් උන කියන දේවල් පඩේ කට ගනන් ගන්න එපා

    "බඩට තට්ටුවක් දැම්මොත් මුලු ඇගම හෙලවෙනව" මගෙත් ඔහොමයි බන්.හැබැයි බරනම් ඔහොම නෑ. මචන් ජිම් යන්න ගත්තොත් සතියකට කී පාරක් යන්න ඕනෙද? ගිහිල්ල කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද?

    උබලගෙ වචනවලින් මගේ හිත හයිය වෙනවා. මම තනිවෙලා නෑ කියලා දැනෙනවා.