මාළු පාන්;15907867 said:ow ban..eth itin hitata wadunama tikak kala yanawa oka arenne..hamadama dakina kenek hinda eetath wada amarui atha araganna..
eki ube akka kenek kiyala hithala ashraya karapan
මාළු පාන්;15907867 said:ow ban..eth itin hitata wadunama tikak kala yanawa oka arenne..hamadama dakina kenek hinda eetath wada amarui atha araganna..
hmmmbalamuko..Machan umba loka amaruaka watenna yanne a nisa unta oya gamana yanna deela ayin weyan.... no more comments
eki ube akka kenek kiyala hithala ashraya karapan


kalakanniyek


malupank ekak kala , plantea ekak beepan..,
yako natta pitin ali marennae..!
PS: Umba mona nokalath, kalaya oya hama deetama wisadum denawa![]()






උන් දෙන්නට ඉන්න දීලා උබ වෙන අතක් බලාගනින්.. අපිට හිතන පතන හැමදේම ලැබෙන්නේ නැනේ මචන්.. දැන් ඉදන්ම එකී එක්ක move වෙන එක ටිකක් අඩුකරහන්.. නැත්තම් උබ එකී බැන්දට පස්සේ වහ කයි. 




full song 1 deepanදෙන්නක්ගේ afr එකක් මැද්දට පැනලා එක චොර කරන්න එපා මචන්..උන් දෙන්නට ඉන්න දීලා උබ වෙන අතක් බලාගනින්.. අපිට හිතන පතන හැමදේම ලැබෙන්නේ නැනේ මචන්.. දැන් ඉදන්ම එකී එක්ක move වෙන එක ටිකක් අඩුකරහන්.. නැත්තම් උබ එකී බැන්දට පස්සේ වහ කයි.
![]()
"සැදී රන් අබරණින්.. රිදී සළු පිලි දරා
නැගී රිය පෙරහරීන්.. පැතු පෙම් ලොව දවා
මනාලිය වී ළදේ.. ගියත් ඔබ ඔහු කරා...
මගේ හදවත ඔබෙයි.. මගේ දිවි ඇති තුරා.."
මෙන්න මේ සින්දුව අහපන්.. උබටම ලියපු එකක්...![]()
man ekiwa nawaththuwa ban..කෙල්ලෙක් ඉන්නකොට වෙන කෙල්ලොන්ට ආදරය කිරීම නිසා මෙලොව වශයෙන් පඪිසන් දීම.. සාදු සාදු..![]()



මාළු පාන්;15908237 said:kalin ewath kalaya thama ban wisaduwe..![]()
)
other way around පට්ට පටපට අල්ලපු අත්තත් නෑ පය ගහන්න යන අත්තත් නැතිම වෙය.. හොද වැඩේ තොට.. අගේන් සාදු සාදු..මාළු පාන්;15908311 said:man ekiwa nawaththuwa ban..![]()


. අර උඹ ලඟ හිටපු කෙල්ලට දීපු ගින්ඳරට රිටර්න් එකකුත් තියෙන්න ඕන.


මූට මොකටද බන් හොඳ කෙල්ලො?
උබට ලබන අවුරුද්දෙ ඒකිගෙ වෙඩින් එකට කියන්න වෙන්නෙ මේක හිත හදාගනින් සහෝ... උබට හොදකෙල්ලෙක් හමබ වෙයි
