මම මහින්ද රාජපක්ෂ 😮🤚

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy




    අධික තණ්හාව, බලයට තියන ආසාව, නීති ගරුක නොවීම කියන දේවල් නැතුව යුද්ධය ඉවර කරලා ඇත්තටම රට හැදුවා නම් මිනිස්සු අදටත් ගරු කරන පුද්ගලයෙක්! අපරාදේ!!!

    ලංකාව හොඳටම හදන්න අවස්ථාව තිබුණත් කරේ නැති එක තමයි අවුල
     

    gama22

    Well-known member
  • img_1_1716225408059.jpg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    හැබැයි අර පච කොටා ට වැඩියෙ නම් රට වෙනුවෙන් වැඩ කරා 😋
     
    • Love
    Reactions: sahan50