මම මහ කාලකන්නියෙක්
මම මහා කාලකනිනියෙක් කියලා හිතෙනව බන්.මම කොච්චර මහන්සි වෙලා වැඩ කලත් අන්තිමට රිසාල්ට් නැහැ.මම යාලුවන්ටත් උදව් කරලනවා අමාරු තැන් වලදි,මට අවුල සබ්ජෙක්ට් එක නොතේරෙන එක නෙමෙයි.ඒත් එක්සෑම් එකේදි මොකක් හරි වෙනවා.මට කවදාවත් පීක් එකට යන්න බැහැ මොකෙන් වත් ඇවරෙජ් තමයි.මේ පාරත් එකකට ඩී මයින් එකක් ඇවිත් ලේසිම එකක්.වැඩ කරපු නැති අයටත් ඒ ඇවිත්.
මට වෙන දෙයක් කරන්න විශේශ හැකියාවක් නැහැ,නටන්න සින්දු කියන්න,ටෙක්නිකල් වගේ.
මම හිතුවෙ ඩිග්රී එක හරි ගොඩ දානවා කියලා හොදට දැන් ඒකත් අවුල් 3.0 වගේ ජීපීඒ එක.තව ඉස්සරහට මොනවා වේවිද දන්නෙ නැහැ.මට මේවා හිතලම පිස්සු වගේ,අපේ අම්මලා හිතන් ඉන්නෙ මම හරි උගත් කියලා.ඒත් මට දැනෙන්නෙ මෝඩ හරකෙක් කියලා.
මට මේ තත්වයෙන් ගොඩ එන්න කරන්න පුලුවන් මොනවද