මම මෙහෙට අලුත්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයා ඇඳ දැක්කම කලෙන්තෙ දානවානේ :sorry: ඉතින් කොයිද ඕවා කරන්නේ කොහොමද අයියා..:sorry:ඇයි බොරු කියන්නේ සමාජෙට :angry:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    හුටා
    ඔය එලිවෙන්නේ
    අපිට තමයි අලි ටෝක් මේකගේ:angry:
     

    Mal Babi

    Member
    Nov 23, 2011
    44
    5
    0
    හොද වැඩේ ඔයාටත් ඔය එහෙ මෙහෙ යන උන්ව විෂ්වාස කරනවට:dull:
    මෙයා මට බොරු කරා අයියා, මෙයාට බැරිනම් බාව බැන්දෙ මොන එහෙකටද ? :frown:අයියෝ මගෙ ලයිෆ් එක :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා ඇඳ දැක්කම කලෙන්තෙ දානවානේ :sorry: ඉතින් කොයිද ඕවා කරන්නේ කොහොමද අයියා..:sorry:ඇයි බොරු කියන්නේ සමාජෙට :angry:
    අපි හැදිච්ච කොල්ලො
    කෙල්ලො දැක්කම බයේ දුවන්නෙ
     

    Mal Babi

    Member
    Nov 23, 2011
    44
    5
    0
    අපි හැදිච්ච කොල්ලො
    කෙල්ලො දැක්කම බයේ දුවන්නෙ
    ඔයා හැදුනට වැඩක් තියේද ?
    හැදෙන්න ඕනි දේවල් හැදිලා නැතිකොට :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol::lol::lol::lol::lol::lol:
    හුටා
    ඔය එලිවෙන්නේ
    අපිට තමයි අලි ටෝක් මේකගේ:angry:

    මෙයා මට බොරු කරා අයියා, මෙයාට බැරිනම් බාව බැන්දෙ මොන එහෙකටද ? :frown:අයියෝ මගෙ ලයිෆ් එක :sorry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙයා මට බොරු කරා අයියා, මෙයාට බැරිනම් බාව බැන්දෙ මොන එහෙකටද ? :frown:අයියෝ මගෙ ලයිෆ් එක :sorry:
    පව් ඔයා:sorry:
    ඔයා ඇයි උගේ බාව විතරක් බැන්ඳේ?:P
    සම්පූර්ණ කොල්ලවම බඳින්න එපැයි:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පව් ඔයා:sorry:
    ඔයා ඇයි උගේ බාව විතරක් බැන්ඳේ?:P
    සම්පූර්ණ කොල්ලවම බඳින්න එපැයි:)
    ඒකනෙ සම්පූර්ණ එක ගත්තම තමයි සේරම ෆීචර්ස් ඇඩ් වෙන්නෙ ක්‍රැක් කරපුව හරියන්නෙ නෑ ඔරිජිනල් සෙලර් ගෙන් ගන ඕනා :lol:
     

    Mal Babi

    Member
    Nov 23, 2011
    44
    5
    0
    පව් ඔයා:sorry:
    ඔයා ඇයි උගේ බාව විතරක් බැන්ඳේ?:P
    සම්පූර්ණ කොල්ලවම බඳින්න එපැයි:)
    අකුරක් වැරදුනාට ගනන් ගන්න එපා අයියා.... මගේ ජීවිතේම වැරදිලා තියෙනකොට :sorry:
     

    Mal Babi

    Member
    Nov 23, 2011
    44
    5
    0
    පව් අසරණී:sorry:
    කියලා වැඩක් නෑ අයියා මෙයාට වැඩිය හොදයි පඹයෙක්ව බැදගත්තානම් අයියෝ දැන් ටූ ලේට් :sorry:..මගෙ ලයිෆ් එක වතුරෙ :sorry: