මම මේකට ඇබ්බැහි වෙලා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනෙක් දේ තමයි එක ම තැනකට වෙලා ඉන්න එපා....පොඩ්ඩක එළියට බැහැලා වොලක් එකක් දාන්න...කො‍මපියුටර් එකටම කොටු වෙලා ඉන්න කොට ගොඩක් මනිසික්ව තවත් වැටෙනවා.....

    :yes::yes::yes:

    පුලුවන් නම් එක්සර්සයිස් කරන්න පටන් ගන්න
     
    Last edited:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඒ කියන්නේ හරියට Mindfulness නෑ මචන්..:sorry::sorry: මමත් මේ ටෝක් දුන්නට මටත් ඔහොම උන වෙලේ මමත් උන්නේ පිස්සෙක් වගේ ..එත් මචන් ඕකට එකම විසදුම තියෙන්නේ Mindfulness වීම තුලින්ම තමා..අමාරුවෙන් හරි පොඩ්ඩක් ට්‍රයි කරපන් මචන් ..:yes:

    සිරා කතාව මචං...

    ඒ මාත් මාර විදියට ඇබ්බැහි උනා කිරියට..ඇවිත් දවස් හතරයි..post 300ට ලගයි...නිල් කොටු තුනයි..rep power 1යි...