මම මේ අවුරුද්දෙ a/l

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එකපාර එච්චර ලොකු ටාගට් එකකට යන්න එපා අඩූ පැය ගානකින් පටන් අරගෙන ටික ටික වැඩි කරපන් නැත්නම් එපාවෙයි. Good luck 👍
     

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    @spamcheck මුං එක එක එකවුන්ට් හදාගෙන එන troll ල නෙවේද බං???

    කව්ද බන් trollලා, මේ thread එක දාපු එකාද, නැත්නම් මේකට COMMENTS කරණ එවුන්ද


    ebay_troll.jpg
     
    Last edited: