මම මේ රටේ ජනාධිපති උනොත්

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මම මේ රටේ ජනාධිපති උනොත්

    මෙහෙම කතාවක් තියෙනවා........

    "මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම වගේ තමන් විසින්ම ගෙයක් හදන්නේ කොහොමද කියල හිතන්නේ නැති උනත් ( බාස් කෙනෙක් නැතිව එක අමාරු නිසා සහ තේරුමක් නැති නිසා ) තමන් රටේ ජනාධිපති උනොත් මොකද කරන්නේ කියල හිතනවා සහ හීන මවනවා."කියලා.

    තමන්ට වෙලාවක් අවහම තමන්ගේ හීනේ ගැන ප්‍රසිද්ධියේ කියන අයත් ඉන්නවා.

    ඉතින් ඔයාල හැමෝටම තමන් මේ රටේ ජනාධිපති උනොත් මොකද කරන්නේ කියල කියන්න දැන් පුළුවන්. ගොඩාක් දිගට නෙවෙයි . පුළුවන් තරම් කෙටියෙන්.

    අපි ඒවගේ හොද නරක, ප්‍රයෝගික බව වගේ දේවල් ගැන comment දාන්නම්.

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    awanakawama kiyannam :yes: puluwan tharam salli yatimadi gahala kooti 1000k withara ekathukaran uk us wage ratakata paninawa
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    awanakawama kiyannam :yes: puluwan tharam salli yatimadi gahala kooti 1000k withara ekathukaran uk us wage ratakata paninawa
    E kiyanne uba horek wenna heema mawanawaa.. ow ban oya talk deegena ena unuth karanne okane anthime. e nisaa uba hari
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ජනාධිපතිට තියෙන බලතල අඩු කරනව
    ඇමති මණ්ඩලේ බස්සනව
    ඡන්දෙ ඉල්ලන්න අවම වශයෙන් උසස් පෙලවත් සමත් විය යුතුයි කියල නීතිගේනව (ආචාර්ය මර්වින් සිල්ව වගේ උගතුන්ව හලන්න ඕනෙ නිසා)
    උතුරෙන් හමුදාව අයිං කරනව.
    උතුරු නැගෙනහිර කලාපවලට බුද්ධි අංශ වල වැඩි අවධානයක් යොමු කරවනව.
    දෙකයි පනහෙ අප්‍රිකානු රටවල් එක්ක තියෙන සම්බන්ධ ශේප් එකේ තියාගෙන හරි හමං ලඞ්කාවට වැඩක් ගන්න පුළුවන් රටවල් එක්ක තියෙන සම්බන්ධතා වැඩි කරගන්නව.
    ලේක් හෞස් රූපවාහිනී සංස්ථාව ගුවන් විදුලි සංස්ථාව අයි ටී එන් මිහින් ලඞ්කා ශ්‍රී ලඞ්කන් එයාලයින්ස් සිපෙට්කෝ ආයතන සියල්ල පෞද්ගලීකරණය කරනව.
    පාබල ගුවන් නාවික හමුදා ආරක්ෂක වියදම් අඩු කරල ඒ වෙනුවට බුද්ධි අංශ ශක්තිමත් කරනව.
    පකිස්ථානෙත් එක්ක තියෙන ලිහිල් ප්‍රතිපත්ති නැති කරනව
    මර්වින් සිල්ව, ගෝටාභය, දුමින්ද, ලන්ස, හකීම්, බද්යුදීන්, මාලක සිල්ව, මුතුහෙට්ටිගම, එස් බී
    ඇතුළු හැටහුටාමාරක් කාලකන්නි සෙට් එක උස්සනව..
    උස්සල මුන්ගෙ අත පය හතර ගැටගහල වතුර තිබහ හැදෙනකං තඩි බානව..
    ගහල ගහල බිම දිගා කරල නහයයි කටයි රෙදි පටියකිං ගැටගහල ඉස්මෝල්ලෙ යන්නම වතුර වක්කරනව.
    ඊට පස්සෙ නැගිට්ටවල අරගෙන අත් දෙකටම සෙන්ටිමීටර් භාගෙ විතර ග්‍රිල් කටුවක් දාල අස්ථියත් එක්කම හිල් වෙන්න විදිනව..
    විදල ලුණු වතුර අතේ හිල හරහා යවනව..
    ලුණු මිරිස් වතුර පොඟවපු වූල් නූලකිං කටේ තොල් දෙක එකට එකතු කරල මහනව..
    ඇස් දෙක වහන පිහාටු දෙක ඇහැට හානියක් නොවෙන්න කපල අයිං කල්ල ඇස් දෙකට ලයිටර් දෙකක් අල්ලනව පිච්චි පිච්චි අන්ධ වෙන්න.
    ඇඟේ හම බ්ලේඩ් එකකිං පොඩ්ඩ පොඩ්ඩ පතුරු ගහල ලුණුවතුර ට මිරිස් කුඩු කලවම් කරපු තටාකෙක බස්සල නාවනව..
    කණ ඇතුලට ඇනයක් දාල ගහනව මිටියෙන්.. ඊට පස්සෙ කණ ඇතුලට ලුණුමිරිස් දානව හිල් දෙක පිරෙන්නම..
    අහ් ඊට කලින් බඩ හරියෙන් පොඩි මස් කුට්ටියක් කපල bbq දාල උන්ටම කවවනව..
    පස්සෙ ප්‍රචාරයක් යවනව මුන් සෙට් එකම රට පැනල කියල..
    මරණ දඬුවම කොන්දේසි සහිතව ක්‍රියාත්මක කරනව.. වැරදි කාරයට මරණ දඬුවම දෙන්නෙ වැරදි කාරය කැමතිනම් විතරයි.. අකමැති නම් ජීවිතාන්තය දක්වා හිරේ හිටියහැකි.. මැරෙනකොට එල්ලීම ඇරෙන්න ක්‍රම කිහිපයක් හඳුන්වා දෙනව. මැරෙන්න තීරණය කලොත් ඒ ක්‍රම කීපය අතරින් තමං කැමති ක්‍රමයක් තෝරගත්තෑකි..
    පොලිසියට ඇමතින්ට බලපෑම් කරන්න බැරිවෙන්න ස්වාධීන කරනව..
    119 හදිසි ඇමතුම් අංකය 911 කියල වෙනස් කරනව.
    බ්ලොක් කල්ල තියෙන සයිට්ස් ටික අන්බ්ලොක් කරනව.
    ආගම අනුව ජාතිය අනුව ක්‍රියාත්මක වෙන නීති සේරම අයිං කල්ල හැමෝටම එකම පොදු නීතියක් ගේනව.
    ගොනි බිලි ඇඳුම තහනම් කරනව..
    රෑ නමෙන් පස්සෙ කිසිම සංගීත සංදර්ශනයක්, මහ හයියෙන් සද්දෙ දාන කිසිම දෙයක් තියන්න දෙන්නෑ තහනම් කරනව..
    ලේලන්ඩ් බස් වල හෝන් ගලෝල සද්දෙ අඩු හෝන් සෙට් කරල එවනව..
    සූරිය අරණ සමනල තටු වගේ ලමයින්ව යොදාගෙන අසභ්‍ය චිත්‍රපට ගහන උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනව.
    ඉස්කෝල පටං ගන්න වෙලාව 9.00 කරනව..
    සෞඛ්‍ය විශය උගන්වන ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් දෙනව.. සෞඛ්‍ය විශය නිර්දේශය වෙනස් කරනව..
    මස් සඳහා මරණ සියළුම සත්තුන්ව නිර්විංධනය කරලම මරන්න ඕනෙ කියල නීතියක් ගේනව..
    මදුරුවො මැස්සො වඳ කරනව.
    තමාට කැමති කෙනෙක් සමඟ විවාහ වීමේ අයිතිය ගේනව.. (ඔව් සමලිංගික විවාහ තමා)
    ආර්ථික ප්‍රතිපත්ති නං වෙන එකෙක්ට කියල තමා හදාගන්න වෙන්නෙ..
    රෝග සඳහා ප්‍රතිකාර කරන සියළූම තැන් අනිවාර්යයෙන් ලියාපදිංචි කරන්න නීති ගේනව. (සාත්තර කාරයන්ටයි දේව අනුහසින් ලෙඩ හොඳ කරන සාක්ශි කාරයන්ටයි කෙලවනව)
    රූපවාහිනී නාලිකාවල පෙන්නන ඉන්දියන් චිත්‍රපට ටෙලි නාට්‍යය සියල්ලටම ගහන බදු දහගුණයකිං වැඩි කරනව..
    ඒවට සාපේක්ෂව ජපන් කොරියන් හොලිවුඩ් සිරිලංකන් එව්වගෙ බදු අඩු කරනව..

    ඒක හින්ද ලබන ජනවාරියේ පැවැත්වෙන මැතිවරණෙදි මට ඡන්දෙ දීපල්ල.. :D
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    සිහිනය යතාර්තයක් කරගත හැකි එකම නායකයා ගරු රනිල් වික්‍රමසින්හයන් පමණයි.:yes:
     
    මරු උබ ටිකක් මේ තනතුරට ගැලපෙනවා ... එත් මචන් ජන්දේ ඉල්ලන්න උසස් පෙළ පාස් වෙන්න ඕනේ කියල නම් නීතියක් ගෙනෙන එක වෙරදියි. මොකද degree තියන උන් කරන බලු වැඩ දැක්කම . ඕනෑම මිනිහෙක්ට දේශපාලනේට එන්න පුළුවන් . අපි හැම මිනිහාගේම සබැ දේශපාලන උවමනාවට ගරු කරන්න ඕනේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මරු උබ ටිකක් මේ තනතුරට ගැලපෙනවා ... එත් මචන් ජන්දේ ඉල්ලන්න උසස් පෙළ පාස් වෙන්න ඕනේ කියල නම් නීතියක් ගෙනෙන එක වෙරදියි. මොකද degree තියන උන් කරන බලු වැඩ දැක්කම . ඕනෑම මිනිහෙක්ට දේශපාලනේට එන්න පුළුවන් . අපි හැම මිනිහාගේම සබැ දේශපාලන උවමනාවට ගරු කරන්න ඕනේ.

    වීරවංශලට වඩා චම්පිකල හොඳයි බං.. අඩුම ගානෙ හොරකං කරන එකවත් ආයතනේට මහාපරිමාණෙන් පාඩුනොවෙන්න කරාවි..
    [size]
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    වීරවංශලට වඩා චම්පිකල හොඳයි බං.. අඩුම ගානෙ හොරකං කරන එකවත් ආයතනේට මහාපරිමාණෙන් පාඩුනොවෙන්න කරාවි..
    [size]

    මේක වීරවංශ ලා චම්පිකල ගෙන් compare කරන්න බැහැ. හරියට දේශපාලනේ දන්නා මිනිස්සු කියන්නේ ලංකාවේ වැඩ කරන මිනිස්සු හදා ගන්න තියෙන අධ්‍යාපන ක්‍රමයේ නිර්ණායක වලින් මනින්න පුළුවන් දෙයක් නෙවෙයි.
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මම රටේ ජනා උනොත්

    1 . රටේම කෙල්ලෝ ටික පෝලිමට තියලා අරිනවා හැම කෙල්ලටම ලක්ෂ 50 ගානේ තියෙන බැංකු ගිණුමක්

    2. බස් වල යන එවුන්ට ජැක ගැසීමේ අයිතිය ලබා දෙනවා බස් එකේ තියෙන පොලු වලට

    3. ඔක්කොටම නොමිලේ කරටි කැඩෙන්න බොන්න දෙනවා වතුර

    4. ඕනෑම කොල්ලෙක්ට ප්‍රසිද්දියේ අතේ ගහන්න පුළුවන් පච්චයක්

    5. අවසාන වශයෙන් පොලතර වන්සියට සරමක් අරන් දෙනවා
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    මර්වින් සිල්ව, ගෝටාභය, දුමින්ද, ලන්ස, හකීම්, බද්යුදීන්, මාලක සිල්ව, මුතුහෙට්ටිගම, එස් බී
    ඇතුළු හැටහුටාමාරක් කාලකන්නි සෙට් එක උස්සනව..
    උස්සල මුන්ගෙ අත පය හතර ගැටගහල වතුර තිබහ හැදෙනකං තඩි බානව..
    ගහල ගහල බිම දිගා කරල නහයයි කටයි රෙදි පටියකිං ගැටගහල ඉස්මෝල්ලෙ යන්නම වතුර වක්කරනව.
    ඊට පස්සෙ නැගිට්ටවල අරගෙන අත් දෙකටම සෙන්ටිමීටර් භාගෙ විතර ග්‍රිල් කටුවක් දාල අස්ථියත් එක්කම හිල් වෙන්න විදිනව..
    විදල ලුණු වතුර අතේ හිල හරහා යවනව..
    ලුණු මිරිස් වතුර පොඟවපු වූල් නූලකිං කටේ තොල් දෙක එකට එකතු කරල මහනව..
    ඇස් දෙක වහන පිහාටු දෙක ඇහැට හානියක් නොවෙන්න කපල අයිං කල්ල ඇස් දෙකට ලයිටර් දෙකක් අල්ලනව පිච්චි පිච්චි අන්ධ වෙන්න.
    ඇඟේ හම බ්ලේඩ් එකකිං පොඩ්ඩ පොඩ්ඩ පතුරු ගහල ලුණුවතුර ට මිරිස් කුඩු කලවම් කරපු තටාකෙක බස්සල නාවනව..
    කණ ඇතුලට ඇනයක් දාල ගහනව මිටියෙන්.. ඊට පස්සෙ කණ ඇතුලට ලුණුමිරිස් දානව හිල් දෙක පිරෙන්නම..
    අහ් ඊට කලින් බඩ හරියෙන් පොඩි මස් කුට්ටියක් කපල bbq දාල උන්ටම කවවනව..
    පස්සෙ ප්‍රචාරයක් යවනව මුන් සෙට් එකම රට පැනල කියල..

    :rofl::P:yes::rofl::P:yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    E mokada ___Nawa Americawata wadaa Nawa Cheenaya keewoth narakada?

    නැ ඉතින් මු අහල තියෙන්නේ අලුතෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩනේ, ඉතින් දැනටමත් ලංකාව කියන්නේ චීන කොලනියක්නේ ඉතින් මම එක වෙනස් කරලා තමයි "නව ඇමරිකාව" කියල නම් දාන්නේ :P:P:P:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම නම්
    දෙමල අයට වෙනම රටක් වෙන් කරලා දෙනවා
    ශරියා නීතිය හැමෝටම දානවා
    හැමෝගෙම කොන කපනවා
    බුද්ධාගම තහනම් කරනවා
    සිංහල බාෂාව තහනම් කරමි.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම ජනාධිපති උනොත්........

    1.

    අ. තම මව් බසින්(සිංහල,දෙමල,ඉංග්‍රිසි) ‍ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට පහසුකම් සලසනවා...

    ආ. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකිවන පරිදි පහසුකම් සලසනවා...

    ඇ. කුඩා කල පටන් දරුවන්ගේ කැමැත්ත,දක්‍ශතාවය හදුනාගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසනවා(ඉගෙන ගන්න එකා ඉගෙනගන්නත්, සෙල්ලම් කරන්න දක්‍ශ එකා සෙල්ලම් කරන්නත්, කාර්මික පැත්තට කැමති එකා ඒ අංශ වලටත් ආදී වශයෙන්)

    ඉහත සදහන් දේ තමයි නායකයෙකුට කරන්න පුලුවන් එකම දේ...... නමුත් මේකත් කරන්නෙ නෑ අද ඉන්න නායකයොත්.... ජාතියෙ අවාසනාව

    දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න ගියොත් තමන්ගෙම ඇමති මන්ඩලයයි, විපක්ශයයි, රාජ්‍ය සේවකයොයි එකතු වෙලා ආන්ඩුව පෙරලල ජනාධිපතිකමත් නැතිකරල දායි...

    ඒකට කිසිම ජනාධිපති කෙනෙක් කැමති නැති නිසා ඔහේ ඉන්නව... බලය රැකගන්න නම් අනිත් උන්ට කන්න දෙන්න වෙනව... ඕකයි ඇත්ත... අනිත් එවුන් කන්න දෙන එකේ මාත් ඊට වඩා කනව කියල ජනාධිපතියත් කනව.

    හැබැයි මුලින් කියපු අධ්‍යාපන වෙනස්කම් ටික ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් කාලයක් පැවතුනොත් රටට හොද උගත් උසස් චින්තනයකින් යුත් හිතන්න පුලුවන් පුරවැසියන් බිහිවෙනව... (දැන් ඉන්න කාලකන්නි මැරුනම)

    එතකොට දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න පුලුවන් වෙයි...

    රටත් දියුනු වෙයි... නමුත් මේක වෙයි කියල නම් හිතන්න අමාරුයි...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ට හිකෙයි කිව්වලු. හීනෙන්වත් ජනාධිපති උනොත් හිටපු උන් ගත්ත ණය ගෙවන්ඩ වෙයි ඈහැරෙනකං:D :D
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම ජනාධිපති උනොත්........

    1.

    අ. තම මව් බසින්(සිංහල,දෙමල,ඉංග්‍රිසි) ‍ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට පහසුකම් සලසනවා...

    ආ. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකිවන පරිදි පහසුකම් සලසනවා...

    ඇ. කුඩා කල පටන් දරුවන්ගේ කැමැත්ත,දක්‍ශතාවය හදුනාගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසනවා(ඉගෙන ගන්න එකා ඉගෙනගන්නත්, සෙල්ලම් කරන්න දක්‍ශ එකා සෙල්ලම් කරන්නත්, කාර්මික පැත්තට කැමති එකා ඒ අංශ වලටත් ආදී වශයෙන්)

    ඉහත සදහන් දේ තමයි නායකයෙකුට කරන්න පුලුවන් එකම දේ...... නමුත් මේකත් කරන්නෙ නෑ අද ඉන්න නායකයොත්.... ජාතියෙ අවාසනාව

    දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න ගියොත් තමන්ගෙම ඇමති මන්ඩලයයි, විපක්ශයයි, රාජ්‍ය සේවකයොයි එකතු වෙලා ආන්ඩුව පෙරලල ජනාධිපතිකමත් නැතිකරල දායි...

    ඒකට කිසිම ජනාධිපති කෙනෙක් කැමති නැති නිසා ඔහේ ඉන්නව... බලය රැකගන්න නම් අනිත් උන්ට කන්න දෙන්න වෙනව... ඕකයි ඇත්ත... අනිත් එවුන් කන්න දෙන එකේ මාත් ඊට වඩා කනව කියල ජනාධිපතියත් කනව.

    හැබැයි මුලින් කියපු අධ්‍යාපන වෙනස්කම් ටික ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් කාලයක් පැවතුනොත් රටට හොද උගත් උසස් චින්තනයකින් යුත් හිතන්න පුලුවන් පුරවැසියන් බිහිවෙනව... (දැන් ඉන්න කාලකන්නි මැරුනම)

    එතකොට දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න පුලුවන් වෙයි...

    රටත් දියුනු වෙයි... නමුත් මේක වෙයි කියල නම් හිතන්න අමාරුයි...

    දැන් මතක් උනේ... තව දෙයක් කරන්න පුලුවන්... එක් පක්‍ශයකින් ජන්දෙ ඉල්ලල පැත්ත මාරු කලාම මන්ත්‍රි කම අහෝසි වෙන විදියට නීති හදනව... එතකොට දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරනකොට රිදෙන මන්ත්‍රිලට පැත්ත මාරු කරන්න බෑ... හැදෙන්නම වෙනව...

    ඒත් මේ නීතිය රටට යහපතක් වෙන්නෙ හොද ජනාධිපති කෙනෙක් හිතියොත් විතරයි. නැත්තන් ජනාධිපති ගහන්න ගත්තොත් පාර්ලිමේන්තුවටවත් කොරන්න දෙයක් නැති වෙනව....