මම මේ රටේ ජනාධිපති උනොත්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒකෙනුත් අනිවා දිනන්නෙ අපේ වලටර මැතිඳු තමයි ඉතින් :rofl::rofl::P
    නිකන් ඉන්න එකෙ කරමුද වැඩි මහන්සියකුත් නැහැනෙ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oyage method eka wisthara karanna puluwanda?
    -------Anith siyalu deval Mama mea elakiriyata vagema , samajayatadha help ekak vasayen deela thiyenava. Mama mea vatina tip eka vitharak secret va thiya gena innava. Meka Koti ganan hambu karanna puluwan special method ekak. Mata kavru hari One Million Rupees denavanam , Mama mea tip eka denava.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139

    Mage langa 1 million rupees naha. Eheth obata awashya wenath udawwak thiyenawanam mama dennam. Mama pansil rakina honda minisek. Elakiri eke obage post bohomayak kiyawala thiyenawa. Ewata mama garu karanawa.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara vita Mama mea method eka methenta dammoth, pasuva kiyavi, methana inna aya ova api danatamath dannava kiyala. Ath ayala dannava athi. Habai godak denek danne naha. Dana gatthath mage method eka danne naha. Aka nisa oya vagema anith ayath magen mehema request kaloth mama reply karannam.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    -------Anith siyalu deval Mama mea elakiriyata vagema , samajayatadha help ekak vasayen deela thiyenava. Mama mea vatina tip eka vitharak secret va thiya gena innava. Meka Koti ganan hambu karanna puluwan special method ekak. Mata kavru hari One Million Rupees denavanam , Mama mea tip eka denava.

    Mama loku posathek neweyi. Mata puluwan rupiyal 100,000 k obata denna. E wagema obata science/engineering udawwak awashyanam denna puluwan free of charge.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙතන ඉන්න හැමෝම ගොඩක් දේවල් කතා කරලා තියෙනව. එත් අත්‍යවශ්‍ය දේවල් කතා කරලා නැහැ. ඕව කරන්න පුළුවන් රටේ අර්තිකය ගොඩ දාගත්තොත්.

    (1) පවුද්ගලික අංශයට තියෙන බදාවල් හදුනාගැනීම - පුළුවන් තරම් පවුද්ගලික අංශය දිරිමත් කිරීම,ඒ තුලින් රස්සාවල් ඇතිකිරීම - easy bank loans, no-political intervention, transparency, simple tax system, encourage foreign investments (targeting more jobs, not necessary income)

    (2) පාසල් කාලයේ සිට ධනාත්මක ආකල්ප ඇතිකිරීම, තරගකාරී ධනවාදී ආර්ථික ක්‍රමයට ළමුන් හුරු කිරීම (මානසික වශයෙන්) - වියාපාර ඇරබීම, time management, financial management, long term /short term planing ගැන දැනුම.

    (3) රාජ්‍ය අංශය සිමා කිරීම- ලංකාවේ රාජ්‍ය අශයෙ වියාපාර පාඩු ගෙන දෙනවා. ඒවායේ බර එන්නේ බඩු ගෙවන ජනතාවට. සේවා සදහා (සවුක්‍ය, අද්‍යාපනය) සහ විදුලිබලය වැනි විශාල ආයතන රජය තුල තබාගැනීම

    (4) semi-government hospitals රටේ හැමතනම් ඇති කිරීම (run as a business with very little profit) - advantages: better treatment for those can afford (middle class) at low cost compared to very high cost from private hospitals. Then current government free hospitals need to serve less people, so that they can better serve the low income people better

    (5) තෝරාගත් අත්‍යවශ ආහාර ද්‍රව්‍ය කිහිපයක් පමණක් (සැමන් ටින්, සහල්, පිටි කිරි වගේ) බදු ඉවත් කර සහන මිලකට ලබාදීම. අනෙත් සියලුම දේවල් වෙළද පොළ මගින් තීරණය කිරීම
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Samahara vita Mama mea method eka methenta dammoth, pasuva kiyavi, methana inna aya ova api danatamath dannava kiyala. Ath ayala dannava athi. Habai godak denek danne naha. Dana gatthath mage method eka danne naha. Aka nisa oya vagema anith ayath magen mehema request kaloth mama reply karannam.

    Oba ema kramaya mehi wisthara kaloth honda aya 2-3 denekuta hari prayojanayak wevi. Api kumana de kalath minissu 100-200kata ehi prayojanayak eka wara labenne natha. Mama awanka minisek. Ebavin oba laba dena danumak thibenam eya pavichchi karanne honda deyakata pamani.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama loku posathek neweyi. Mata puluwan rupiyal 100,000 k obata denna. E wagema obata science/engineering udawwak awashyanam denna puluwan free of charge.
    -----Obage avanka answer eka mata vatinava. Mata obe Laksaya epa. Ema Laksayen saha mea method eken hambu karana money valin poor people lata help karana lesa karunikava illa sitinava. E vagema hodha Minissunta vitharak mea method eka kiyala dena lesa karunikava illa sitinava. Mama oyata PM karannam .
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ම උනොත් නම් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ලොකුම ඇනයක් වෙලා තියෙන කාලකන්නි ප්‍රිය්වට් බස් කාරයෝ ටික මරනවා.මරල ඔකුන්ගේ තියෙන ලදරම් ටික ඔක්කොම ගන්නවා CTB එකට.ඊට පස්සේ කරන්නේ ප්‍රිය්වට් බස් වලට මුලින්ම අවසර දුන්නු JR පකයගේ පරම්පරාවම බාවනවා.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    -----Obage avanka answer eka mata vatinava. Mata obe Laksaya epa. Ema Laksayen saha mea method eken hambu karana money valin poor people lata help karana lesa karunikava illa sitinava. E vagema hodha Minissunta vitharak mea method eka kiyala dena lesa karunikava illa sitinava. Mama oyata PM karannam .

    Obata ithama sthuthiyi. Mama ema mudala duppath ayata udaw karanna yodawami. Puwathpath wala wisthara pala kara athi rogeen wani ayata ema mudal mama dennam. Obage method eka mama laba denne mudalata kaedara nathi, niwaradiwa budu dahama pilipadina, awanka ayata pamani. E wagema obage method eken labena mudal mama duppath ayata udaw kireematath budhdha shaashanaye pawathma udesath yodawami. Bohoma pin.
     
    මරු උබ ටිකක් මේ තනතුරට ගැලපෙනවා ... එත් මචන් ජන්දේ ඉල්ලන්න උසස් පෙළ පාස් වෙන්න ඕනේ කියල නම් නීතියක් ගෙනෙන එක වෙරදියි. මොකද degree තියන උන් කරන බලු වැඩ දැක්කම . ඕනෑම මිනිහෙක්ට දේශපාලනේට එන්න පුළුවන් . අපි හැම මිනිහාගේම සබැ දේශපාලන උවමනාවට ගරු කරන්න ඕනේ.

    yakoo aniwaryayen A/L pass wenna ona , diri athath nathath A/L pass wennama ona , mokada parlimenthuwata ahari pradeshiya sabawata hari gihin panathak kiyawala therum ganna puluwan tharam un buddimath wenna ona
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    --------Naha. Mata puluwan dey mama kiyanava. Mata puluwan mea elakiriye inna siyalu denama Kotipathiyo karanna. [Danata inna kotipathiyanta neve] . Mama mea kiyanne boruwak neve. Mata puluwan oyala hamoma Kotipathiyan karanna. Mea methods danata developed countries vala use venava. Ath mata tharam hakiyavak pitarata ayata naha. Mama thama world 1 st venne ema commerce method eken. Sadarana Method ekak.

    Mokakkda ban e method eka.
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    දවසෙන් වැඩි හරියක් ඉන්ටනෙට් එකේ (වැඩකට ඇති වැඩක් නොකර) ඉන්න සුදුසුකම් සහිත රැකියාවල් නැති අනාත සෙට් එක රජයේ අනුග්‍රහයෙන් ප්‍රොජෙක්ට් පටන් අරන් ඒවට යොදවල රැකියා අවස්ථා පුළුල් කරනව

    චයිනා ප්‍රොජෙක්ට් සේරම කැන්සල් කරල ඒ ප්‍රොජෙක්ට් අපේ රටේ පුද්ගලික අංශයට බාර දෙනව කරගෙන යන්න..

    ඇමෙරිකාව ජපානය වගේ රටවල් වල දියුණු නගර ආකෘතිවලට අනුව අපේ රටේ ප්‍රදාන නගර පද්ධතියක් නිර්මාණය කරනව.. ඒ ප්‍රොජෙක්ට් වලට ඇමරිකාවෙන් සහ ජපානයෙන් අනුග්‍රහය ලබාගන්නව

    පාර්ලිමේන්තුවට අමතරව විශේෂ බුද්ධිමතුන්ගෙන් (සූරියප්පෙරුම වගේ මැන්ටල් ඩයල් වලින් නෙමෙයි :P) සහ ආගමික නායකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කරල ඕනම පනතක් පාර්ලිමේන්තුවට ගේන්න කළින් ඒ මණ්ඩලෙන් සම්මත විය යුතුයි කියල නීතියක් ගේනවා..

    ජනාධිපති විධායක බලතල අඩු කරල ඒ බලතල පාර්ලිමේන්තුවටත් ඉහත කී විද්වත් මණ්ඩලයටත් සුදුසු විදියට පවරනව..

    වාහන ආනයනයට ගහන බදු සේරම අයින් කරල අපේ රටේ වාහන නිෂ්පාදකයන්ට රාජ්‍ය අනුග්‍රහය සහ බදු සහන දෙනව

    මහ බැංකුව හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් ලංකාවට PayPal මුදල් ලබාගැනීමේ පහසුකම් සළසනව

    දැනට නීතියෙන් ගැලවිලා ඉන්න දුමින්ද සිල්වා, මාලක සිල්වා, එස්. බී. ගෙ පුතා, බන්දුලගෙ පුතා වගේ අයට නිසි දඬුවම් දෙන්න කටයුතු කරනව

    ගෝඨා ලංකාවෙන් පිටුවහල් කරනව (BBS සමගම :rofl:)

    සරත් ෆොන්සේකට නැතිඋන සියළු හමුදා නිලතල, විශ්‍රාම වැටුප්, පෞද්ගලික වත්කම් සියල්ල ලබාදීල එතුමා ලංකාවෙ හමුදා උපදේශක තනතුරකට පත්කරනව

    මහා සංඝ රත්නය සමග සාකච්චා කරල භික්ෂූන්ගේ විනය සහ ශාසනයේ උන්නතිය උදෙසා විශේෂ සංඝ සම්මේලනයක් පවත්වල අත්‍යවශ්‍ය කරුණු පනතකින් සම්මත කරගෙන ව්‍යවස්ථාවට ඇතුලත් කරනව..

    වනාන්තර විනාශය ඇතුළු රටේ ස්වභාවික පරිසර පද්ධතියට හානි කරන ක්‍රියා වලින් රට ආරක්ෂා කරගන්න සියළුම වනාන්තර විශේෂ නීතියක් යටතේ අධි රක්ෂිත බවට පත්කරනව

    අන්තර්ජාලය හරහා බලවත් රටවල් වලට අමුද්‍රව්‍ය, නිමි භාණ්ඩ ඇතුළු සේවා සැපයිය හැකි විශේෂිත ක්‍රමයක් හඳුන්වා දීල ගම් වල ඉන්න අඩු අදායම් ලාබී ජනතාවට වැඩි ලාබ ලබාගත හැකි වැඩපිළිවෙලක් ගේනව..

    රජයේ ආයතන වල රැකියාවේ නියුතු රජයේ සේවකයන්ට සති අන්ත වැඩමුළු හරහා අමතර දැනුම ලබාදීල ඔවුන්ගෙ දෛනික වැඩ ප්‍රමාණය (workload) වැඩි කරනව.. ඒ වගේම රජයේ සහ පෞද්ගලික අංශ දෙකේම අවම වැටුප රු. 15,000 කරනව.. දැනට රු. 20,000ට අඩුවෙන් වැටුප් ලබන III සහ II ශ්‍රේණිවල රජයේ සේවකයන්ට රු. 5000ක වැටුප් වැඩිවීම් ලබාදෙනව

    රජය මගින් රටේ අදායමෙන් අධ්‍යාපනයට යොදවන මුදල් ප්‍රමාණය 6% දක්වා ඉහළ දානව

    ;);););)

    Good machan
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ම උනොත් නම් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ලොකුම ඇනයක් වෙලා තියෙන කාලකන්නි ප්‍රිය්වට් බස් කාරයෝ ටික මරනවා.මරල ඔකුන්ගේ තියෙන ලදරම් ටික ඔක්කොම ගන්නවා CTB එකට.ඊට පස්සේ කරන්නේ ප්‍රිය්වට් බස් වලට මුලින්ම අවසර දුන්නු JR පකයගේ පරම්පරාවම බාවනවා.

    Samuuha minis gathanayak kala kiyala ubawa jathayanthara adhikaranayata gena yayi.