මම මොකද්ද කරන්න ඕනේ දැන්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනම් මට ගානක් නෑ. මම අවංකවම ආදරේ කරපු කෙල්ලව මම දේපල නිසා අත අරිනකං ඉදලා දැන් අම්මලා බාගෙ බාගෙ බෙදන්න යනවා ඒක අසාදාරනයි නෙ.
    මල්ලිට ඔය කෙල්ලව බදින්න මම උදවුත් කලා දේපල අරගන්න ඕන නිසා. රට යන්න ටිකට් දාන්න සේරටම වියදම් කරේ මම.
    එක්කො මටත් ලව් කරපු කෙල්ලව බදින්න දෙන්න තිබ්බනේ බාගේ බාගේ බෙදනවනම්.
    දේපල ඔක්කොම මට ඕන නිසානේ මම ලව් එකත් අතෑරියේ.
    එක මගේ අවංකම ආදරේ.

    :rofl: :rofl:
    එහෙනං කොහොමත් මල්ලිට කොටහක් දෙන්න ඕනෙ. උඹ ඒ කියන්නෙ දේපල වෙනුවෙන් අම්මවයි තාත්තවයිත් අතාරින්න සෑහෙන ඉඩක් තියෙනව කියන එකනෙ :rofl: අම්මටයි තාත්තටයි ඒක තේරෙන්න ඇති. මල්ලිට කොටහක් දීල තියාගන්න එක කෝකටත් හොඳයි එහෙනං :rofl:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව

    ලමයි ඉන්දැද්දි දේපල අයිති කෙනාට කැමති නං දේපල ටික වෙන කාට හරි ලිව්වෑකි :baffled: ඔය අනං මනං ප්‍රශ්න ඇතිවෙන්නෙ කාටවත් ලියන්නැතුව මැරුණාම විතරයි :rofl: දැන් උඹ අම්මවයි තාත්තවයි මරන්න එපා ඒක කරගන්න :rofl:
    දේපල අයිති කෙනා තමං කැමති විදිහට ලියනව බලං ඉන්නව ඇරෙන්න උඹට කරන්න දෙයක් නෑ බං. :)
    අනික උඹලට හෙනට දේපල ඇතිනෙ. මල්ලිට බාගයක් දුන්න කියල උඹේ ඇඟෙන් කෑල්ලක් යන්නෙ නෑනෙ.
    උඹට අසාදාරණයක් වුන එක ඇත්ත. එහෙම වුනා කියල මල්ලිට දේපල නොදී හිටිය කියල කලිං කෙල්ලව බඳින්න උඹට ලැබෙනවද ? නෑනෙ. මට අසාධාරණයක් වුනා නං මල්ලිටත් වෙන්න ඕනෙ කියන හැඟීම විතරනෙ ඔතන තියෙන්නෙ.

    පිස්සුද අම්ම තාත්තට එහෙම පව් වැඩ කරනවද.
    ඌට කෙල්ලයි දේපලයි සෙරම හම්බ උනා, මට දැන් දෙකම නැතිවෙනවා. මට ඉවසන්න ඉන්න බෑ මේවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සුද අම්ම තාත්තට එහෙම පව් වැඩ කරනවද.
    ඌට කෙල්ලයි දේපලයි සෙරම හම්බ උනා, මට දැන් දෙකම නැතිවෙනවා. මට ඉවසන්න ඉන්න බෑ මේවා.

    දේපල වෙනුවෙන් මාතෘ/පීතෘ ඝාතකයෙකුගේ ආරම්භය :baffled:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    :rofl: :rofl:
    එහෙනං කොහොමත් මල්ලිට කොටහක් දෙන්න ඕනෙ. උඹ ඒ කියන්නෙ දේපල වෙනුවෙන් අම්මවයි තාත්තවයිත් අතාරින්න සෑහෙන ඉඩක් තියෙනව කියන එකනෙ :rofl: අම්මටයි තාත්තටයි ඒක තේරෙන්න ඇති. මල්ලිට කොටහක් දීල තියාගන්න එක කෝකටත් හොඳයි එහෙනං :rofl:

    මල්ලි අම්මලට සලකන්නෙත් නෑ රටනේ ඉන්නේ මමයි බලාගන්නේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මෙන්න මේකයි මිතුරනි ගැටළුව. 
    මගේ පවුලේ ඉන්නේ මමයි මගේ මල්ලියි. අපි පදිංචි මහනුවර.
    මීට කාලෙකට ඉස්සර මම කෙල්ලෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ කෙල්ල පදු. මම මේ සම්බන්දේ ගෙදෙට්ට කිව්වම අපේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති උනා අඩුකුලෙන් බදින්නවයි කියල. පස්සේ අපේ තාත්ත කිව්ව ලමයි දෙන්නගෙන් එක්කෙනෙක් හරි අඩු කුලෙන් බැන්දොත් ඒ කෙනාට දේපල කිසිම දෙයක් හම්බවෙන්නේ නෑ අනිත් කෙනාට දේපල සේරම ටික ලියනවයි කියල. පස්සේ මම යාලුවෙලා ඉදිය කෙල්ලව අතෑරදාල හොද කුලෙකින් කෙල්ල්ක්ව කසාද බැන්දා.
    අපේ මල්ලිත් මීට මාස 6කට උඩින් පෙරේරා කියල කරාවේ කෙල්ලෙක්ව බදින්න ඇහුවා. ගෙදරින් කිව්ව බැන්දොත් දේපල කිසිම දෙයක් දෙන්නේ නෑ කැමතිනං බැදපන් කියල, මූ දේපොල මුකුත් කාරිය එපා කියල අර කෙල්ලව බැදගෙන නෙදර්ලන්තයට ගියා.
    එහෙ ගිහිල්ලා අම්මටයි තාත්තටයි කෝල් ගත්තට එයාල ඉස්සුවේ නෑ තරහට. පස්සේ මට ගත්තම මම ඉස්සුවා. අම්මට දෙන්න කිව්වම ෆෝන් එක මම අම්මට දුන්නා.. ඉන් පස්සේ අම්ම කතා කරල බැන්න අපි උබව දරු කමෙනුත් අයින් කලා මේ දේපොල කිසිවක් කාරිය උබට දෙන්නේ නෑ සේරම අයියට ලියනවයි කියල. මල්ලිත් ඒකට හා කිව්ව. දේපොල ඕනේ නෑ අම්මල තරහ අයින් කරගන්න ඒ ඇති මට සතයක් වත් ඕනේ කරන්නේ නැතිය කියල. මේකේ කෝල් රෙකෝඩ් එකත් මා ගාව තියෙනෝ. එහෙම කියල ඉදලා දැන් මාස දෙකට විතර උඩදි ඉදලා කාරිය අම්ම මල්ලිට කතා කරන්න ගත්ත.තාත්ත නං කතා කරන්නේ නෑ තාමත්. කොහොමහරි දැන් අම්මලා හදන්නේ මටයි මල්ලිටයි දෙන්නටම දේපොල දෙකට බෙදල ලියල දෙන්න. මම මේකට ගෙදර අය එක්ක රන්ඩු උනාම එයාල කියන්නේ අපි තරහට කිව්වට එහෙම බෑනේ එයාගේ කොටස එයාටත් දෙන්න ඕනැයි කියල. තාත්තත් මල්ලි එක්ක කතා නොකලට එයත් ඒ මතේම ඉදන් කියනෝ මල්ලිගේ බාගේ එයාට දෙන්නම ඕනැයි කියල. ලබන සිංහල අවුරුද්දට කලින් මේ දේපොල බෙදලා ඉවරයක් කරන්නයි එයාල බලන්නේ. අන්තිමට මට තමයි මේකෙන් අසාදාරනේ උනේ අවුරුදු 4ක් යාලුවෙලා ඉදිය කෙල්ලත් නැති උනා දේපොල බාගෙකුත් දැන් නැතිවෙන්න ‍යනවා. අරූට අන්තිමට කෙල්ලයි දේපොලයි සේරම හම්බවෙන්නේ යන්නේ. මේක මහ අසාදාරනයක් නේ. අම්ම කියපු කෝල් රෙකෝඩ් එක මගේ ලග තියෙන නිසා මට බැයිද මොනාහරි කරල මේ දේපොල ටික සේරම තනියෙන් අයිති කරගන්න. මේ අසාදරනේට මොකද්ද කරන්න පුලුවන්

    Owa balaporothu wenne mokada ban. Mata kiyala thibba ge( with 20 perches land) den inne ayya. Thama katawath liyala nethi unata mm gedarin giya Marry karala. Mama rent ekata innawa wenawama. Ayya lagadi loan ekak ganna kiyala Akkara Bageka thibba Kurunegala idamakuth liyagaththa. Mama mukuth balaporothu une nathi nisa mata awlak na. Mama wenama idamak aran thiyenne geyak hadanna. Poddak katta thamai. Eth loku athma thrupthiyak thiyanawa. Thaman thaniyama jeewithe dewal karagathhtama. Owa gena nohitha thamange deyak hadaganna hithapan. Onemanam kathaa karala wisadaganna thiyenne. Amma thaththa ekka. sahodarayo ekka discussion walata yanna epa.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    oya ganiwa devorc karala arakiwa badaganin

    එහෙම කරන්න බෑ එතකොට මගේ දේපල වලින් කොටසක් නෝනටත් දෙන්න වෙනවා දික්කසාදෙදි. එන්න තියෙන එකෙනුත් බගයක් නැති වෙන්න යද්දි තියෙන එකත් නැතිකරගන්න පුලුවන්ද
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    අර අවුරුදු 4ක් ලව් කරලා මිස් වුන කෙල්ල ඇත්තටම වාසනාවන්තයි උඹ වගේ දේපල මත්තේ නැහෙන්න හදන එකෙක් එක්ක පවුල් කන්න තිබ්බ එකෙන් බේරුණාට. ලැජ්ජ නැද්ද බං අම්මලාගේ දේපල වලට රණ්ඩු සරුවල් කරන්න. හිතපන් දේපල නිසා මල්ලිව අරන් හදාගත්ත එකෙක් කියලා නඩු කියන්න යනවා කියන්නේ ඉතින් කවර කතාද :lol::lol උඹ දේපල වලට කෑදරකමටනේ බං පළවෙනි කෙල්ලව මග ඇරියේ. උඹට මල්ලිට තරම් ගට් එකක් නෑ දේපල එපා කියන්න. උඹට හොඳ වැඩේ දේපල තන්හාව නිසා ඔහොම වෙච්ච දේ. දැන්වත් මල්ලි වගේ අනුන්ගේ දේපල මත්තේ නැහෙන්නේ නැතිව තමන්ගේ දෙයක් හදා වඩා ගනින්. අම්මලා මල්ලිට ඕක දෙන්න තීරණය කරන්න ඇත්තෙත් ‍ඌ දේපල වලට උඹ වගේ කෑදර නැති නිසාම වෙන්න ඕනේ :yes::yes:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Owa balaporothu wenne mokada ban. Mata kiyala thibba ge( with 20 perches land) den inne ayya. Thama katawath liyala nethi unata mm gedarin giya Marry karala. Mama rent ekata innawa wenawama. Ayya lagadi loan ekak ganna kiyala Akkara Bageka thibba Kurunegala idamakuth liyagaththa. Mama mukuth balaporothu une nathi nisa mata awlak na. Mama wenama idamak aran thiyenne geyak hadanna. Poddak katta thamai. Eth loku athma thrupthiyak thiyanawa. Thaman thaniyama jeewithe dewal karagathhtama. Owa gena nohitha thamange deyak hadaganna hithapan. Onemanam kathaa karala wisadaganna thiyenne. Amma thaththa ekka. sahodarayo ekka discussion walata yanna epa.

    Nuwara town ekema thiyena loku paint kade ekka thawath kada thunak thiyenawa ape. Okkoma 4k.
    Eken dekak mallitath yai.
    Aparade ewa atha ariyoth.
    Maha ge paramparawen ena eka.
    Pawle balayata thamai maha ge denne.
    Ape thathath pawle balaya.
    Ekai ge aithi une. Mata maha gei waththai ehema onemai naththan ekath nallita yanawa.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අර අවුරුදු 4ක් ලව් කරලා මිස් වුන කෙල්ල ඇත්තටම වාසනාවන්තයි උඹ වගේ දේපල මත්තේ නැහෙන්න හදන එකෙක් එක්ක පවුල් කන්න තිබ්බ එකෙන් බේරුණාට. ලැජ්ජ නැද්ද බං අම්මලාගේ දේපල වලට රණ්ඩු සරුවල් කරන්න. හිතපන් දේපල නිසා මල්ලිව අරන් හදාගත්ත එකෙක් කියලා නඩු කියන්න යනවා කියන්නේ ඉතින් කවර කතාද :lol::lol උඹ දේපල වලට කෑදරකමටනේ බං පළවෙනි කෙල්ලව මග ඇරියේ. උඹට මල්ලිට තරම් ගට් එකක් නෑ දේපල එපා කියන්න. උඹට හොඳ වැඩේ දේපල තන්හාව නිසා ඔහොම වෙච්ච දේ. දැන්වත් මල්ලි වගේ අනුන්ගේ දේපල මත්තේ නැහෙන්නේ නැතිව තමන්ගේ දෙයක් හදා වඩා ගනින්. අම්මලා මල්ලිට ඕක දෙන්න තීරණය කරන්න ඇත්තෙත් ‍ඌ දේපල වලට උඹ වගේ කෑදර නැති නිසාම වෙන්න ඕනේ :yes::yes:

    :yes::yes: Amma thaththage Depala APE DEPALA nemei
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,027
    22,070
    113
    ගම මහනුවරයි
    කොහේටවත් නැති කරවලයෙක් .... වෙන්ට හාමු කෙනෙක් වෙන්න හදනවා ... තෝ ලියලා තියෙන විදිහෙන්ම පේනවා තෝ දකුණේ අඩු කුලේ හරකෙක් කියල... :angry:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එහෙනම් මට ගානක් නෑ. මම අවංකවම ආදරේ කරපු කෙල්ලව මම දේපල නිසා අත අරිනකං ඉදලා දැන් අම්මලා බාගෙ බාගෙ බෙදන්න යනවා ඒක අසාදාරනයි නෙ.
    මල්ලිට ඔය කෙල්ලව බදින්න මම උදවුත් කලා දේපල අරගන්න ඕන නිසා. රට යන්න ටිකට් දාන්න සේරටම වියදම් කරේ මම.
    එක්කො මටත් ලව් කරපු කෙල්ලව බදින්න දෙන්න තිබ්බනේ බාගේ බාගේ බෙදනවනම්.
    දේපල ඔක්කොම මට ඕන නිසානේ මම ලව් එකත් අතෑරියේ.
    එක මගේ අවංකම ආදරේ.
    ඒක උඹෙ අවංක ආදරේ නම් උඹ මේ වෙද්දි මැරි කරල ඉන්න ඕනෙ ඒකිව.තරහ වෙන්න එපා උඹ උඹෙම සහෝදරයටවත් අවංක වෙලා නැහැ.
    රෙකෝඩින් අරගෙන ගිහින් අම්මල එක්ක නඩු කියන්න ගියොත් ඔක්කොම දේපොල මල්ලිගෙ වෙනව පුතේ....මල්ලි අඩු කුලේකින් බැන්දට වඩා ලොකු අවනම්බුවක් දෙමව්පියන්ට ඒක....:yes::yes::yes:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,027
    22,070
    113
    ගම මහනුවරයි
    ඒක උඹෙ අවංක ආදරේ නම් උඹ මේ වෙද්දි මැරි කරල ඉන්න ඕනෙ ඒකිව.තරහ වෙන්න එපා උඹ උඹෙම සහෝදරයටවත් අවංක වෙලා නැහැ.
    රෙකෝඩින් අරගෙන ගිහින් අම්මල එක්ක නඩු කියන්න ගියොත් ඔක්කොම දේපොල මල්ලිගෙ වෙනව පුතේ....මල්ලි අඩු කුලේකින් බැන්දට වඩා ලොකු අවනම්බුවක් දෙමව්පියන්ට ඒක....:yes::yes::yes:

    මු මේ උබලට බොරුවක් කරන්නේ මිනිහෝ ... :lol: මේකා ලියල තියෙන විදිහෙන් උබලට තේරෙන් නැද්ද ? :angry:
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    අර අවුරුදු 4ක් ලව් කරලා මිස් වුන කෙල්ල ඇත්තටම වාසනාවන්තයි උඹ වගේ දේපල මත්තේ නැහෙන්න හදන එකෙක් එක්ක පවුල් කන්න තිබ්බ එකෙන් බේරුණාට. ලැජ්ජ නැද්ද බං අම්මලාගේ දේපල වලට රණ්ඩු සරුවල් කරන්න. හිතපන් දේපල නිසා මල්ලිව අරන් හදාගත්ත එකෙක් කියලා නඩු කියන්න යනවා කියන්නේ ඉතින් කවර කතාද :lol::lol උඹ දේපල වලට කෑදරකමටනේ බං පළවෙනි කෙල්ලව මග ඇරියේ. උඹට මල්ලිට තරම් ගට් එකක් නෑ දේපල එපා කියන්න. උඹට හොඳ වැඩේ දේපල තන්හාව නිසා ඔහොම වෙච්ච දේ. දැන්වත් මල්ලි වගේ අනුන්ගේ දේපල මත්තේ නැහෙන්නේ නැතිව තමන්ගේ දෙයක් හදා වඩා ගනින්. අම්මලා මල්ලිට ඕක දෙන්න තීරණය කරන්න ඇත්තෙත් ‍ඌ දේපල වලට උඹ වගේ කෑදර නැති නිසාම වෙන්න ඕනේ :yes::yes:

    අඩෝ මම එහෙම කෑදර නෑ. මට උන අසාදාරනේ මම කියන්නේ. එක්කො මටත් මම කැමති කෙල්ල බදින්න දෙන්න තිබ්බ, නැත්තං දේපල මට විතරක් දෙන්න තිබ්බ..
    ඕක දන්නවනං මාත් අර කෙල්ලව බදිනවනේ. එහෙනං මට බාගයක් ඇති. අනික මල්ලිව රට යවන්න සේරම වියදම් කලේ මම. ලක්ශ 10ක් විතර වියදම් කලා. ඒව කලේ නිකං නෙමෙයි නේ. දැන් ඒකත් අතින් පාඩුයි මට ඕක ඒව දෙන්නේ නෑ.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ඒක උඹෙ අවංක ආදරේ නම් උඹ මේ වෙද්දි මැරි කරල ඉන්න ඕනෙ ඒකිව.තරහ වෙන්න එපා උඹ උඹෙම සහෝදරයටවත් අවංක වෙලා නැහැ.
    රෙකෝඩින් අරගෙන ගිහින් අම්මල එක්ක නඩු කියන්න ගියොත් ඔක්කොම දේපොල මල්ලිගෙ වෙනව පුතේ....මල්ලි අඩු කුලේකින් බැන්දට වඩා ලොකු අවනම්බුවක් දෙමව්පියන්ට ඒක....:yes::yes::yes:

    ඉතින් එහෙමයි කියල දේපල ටික මල්ලිට ලියල දෙනකං කට වහන් ඉන්න පුලුවන්ද.
    මල්ලිට ජීව්තේ සෙරම ලැබිලා එතකොට මට විතරයි කෙලවෙලා තියෙන්නේ
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව

    මු මේ උබලට බොරුවක් කරන්නේ මිනිහෝ ... :lol: මේකා ලියල තියෙන විදිහෙන් උබලට තේරෙන් නැද්ද ? :angry:

    බොරුවට නෙමෙයි ඇත්තම විස්තරේ කියන්නේ.
    මම දකුණේ එකෙක් නෙමෙයි නුවර ඕන දෙයක් අහපන් මගෙන්..