අඩෝ. එහෙම පව්කාර වැඩ කරන්නේ නෑ මම..
උබ දැන් ඒ පාප කර්මේ විතරයි කරලා නැත්තේ,,එකත් කරපන්,, යනකොට list එකේ දේපල ටිකත් එක්ක අරන් යන්න
අඩෝ. එහෙම පව්කාර වැඩ කරන්නේ නෑ මම..
උබ දැන් ඒ පාප කර්මේ විතරයි කරලා නැත්තේ,,එකත් කරපන්,, යනකොට list එකේ දේපල ටිකත් එක්ක අරන් යන්න
උඹේ මල්ලි දැනටමත් එළකිරියේ ඉන්නව අපි පොරව දන්නවා උඹට වඩා. උට උගේ කොටස දෙන්න ඕනා
Voice Record eka pen ekakata dala pen eke puke gahaganin.
Tho wage apathayek... Thuuuu nodakin.

එහෙනම් මට ගානක් නෑ. මම අවංකවම ආදරේ කරපු කෙල්ලව මම දේපල නිසා අත අරිනකං ඉදලා දැන් අම්මලා බාගෙ බාගෙ බෙදන්න යනවා ඒක අසාදාරනයි නෙ.
මල්ලිට ඔය කෙල්ලව බදින්න මම උදවුත් කලා දේපල අරගන්න ඕන නිසා. රට යන්න ටිකට් දාන්න සේරටම වියදම් කරේ මම.
එක්කො මටත් ලව් කරපු කෙල්ලව බදින්න දෙන්න තිබ්බනේ බාගේ බාගේ බෙදනවනම්.
දේපල ඔක්කොම මට ඕන නිසානේ මම ලව් එකත් අතෑරියේ.
එක මගේ අවංකම ආදරේ.
තෝ අවංකව ආදරෙ කරනම් ලබ්බටද දෙපළ ගන්න කෙල්ලව අත ඇරියෙ.. තොගෙ මල්ලි විතරයි අවංකව කෙල්ලට ආදරෙ කරෙ.
උට විතරයි දෙපල එපා කියලා කෙල්ලව බදින්න හයිය තිබ්බෙ.. උබ තනිකර තන්හා කුහකයා.. ඒ නිසයි අවංක අරුට දැනුත් හරියන්න ගිහින් උබට ආපහු කෙලවෙන්න යන්නෙ..

Voice Record eka pen ekakata dala pen eke puke gahaganin.
Tho wage apathayek... Thuuuu nodakin.

මල්ලි නෙදර්ලන්තයේ ඉන්න හින්ද එකට දේපල වලින් වැඩක් නෑනේ. උඹ ඕක අතාරින්න එපා. උඹට දේපල ඔක්කොම දුන්නේ නැත්නම් උඹ පිරිමියෙක්ව කසාද බඳිනවා කියපන්. කරාව වගේද එක.![]()

මල්ලි නෙදර්ලන්තයේ ඉන්න හින්ද එකට දේපල වලින් වැඩක් නෑනේ. උඹ ඕක අතාරින්න එපා. උඹට දේපල ඔක්කොම දුන්නේ නැත්නම් උඹ පිරිමියෙක්ව කසාද බඳිනවා කියපන්. කරාව වගේද එක.![]()

නෙදර්ලන්තේ කොල්ලෙක් මේකෙ ඉන්නවයි.
Voice Record eka pen ekakata dala pen eke puke gahaganin.
Tho wage apathayek... Thuuuu nodakin.
"කරාවේ කෙල්ලෙක්ව"
meh mokekda ban ? Wadi kellek da ?
Voice Record eka pen ekakata dala pen eke puke gahaganin.
Tho wage apathayek... Thuuuu nodakin.