ලංකාවේ මිනිස්සුන්ගේ කාලකන්නි මතයක් තියනවනේ කසාදෙ කොට උඩ නම් "ළමයෙක් හැදුවම හරි යනවා" කියල.dan itin e lamayage jivithema iwarai
mehema hitiyath awul lamaya pawu
me wage thread tiyana eka hodai ayeth aya amaruwe wetenne nathi wenna
ලංකාවේ මිනිස්සුන්ගේ කාලකන්නි මතයක් තියනවනේ කසාදෙ කොට උඩ නම් "ළමයෙක් හැදුවම හරි යනවා" කියල.dan itin e lamayage jivithema iwarai
mehema hitiyath awul lamaya pawu
me wage thread tiyana eka hodai ayeth aya amaruwe wetenne nathi wenna
අයින් වෙයන් කෝ පේරන්ටින්ග් කරපන්. ගෑනිට ලමය එපා නම් උබ අරන් වෙන කසාදයක් කරගන්න . ඕවා ප්රශ්ණ ද බන්. ජීවත් වෙන්නේ පොඩි කාලයයි නේමෙක මෙ සමිබන් ද අවසාන thread ඵක, මෙ කලින් දාපු thread
Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?
Wife kiyanawa "salli thiyanawa kiyapu nisalu bande"
Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada
How To Deal With Bad Wife
මුලින්ම ගේ හදන්ඩ පටන් ගත්තා තාත්තගේ උදවි ඵක්ක. ගැණිගෙ ශතයක් ගන්නෙනැ
ගැණි ඵපාර අපේ අමිමා නංගි එක්ක ගෙදර ඵනවට කැමති නැ කියනව. ඵගොල්ලො ඉන්නේ 4-6 days. මහගෙදර වහල 2 month වගේ . මොකද අම්මගේ ගර්භාෂ ඵකෙ cancer ඵක නිසා තුවාල වෙලෙනකන් හිටියේ අක්කා/නංගි ඵක්ක. දවස් 1-2 යනව මහ ගෙදර ශුද්ද කරන්ඩ.
# ගැණි කියනව බදින්ඩ කලින් දෙමාපියො ඵක්ක ඉන්නව කිවෙ නැතිලු. යකෝ මේ පුෂ්ණ ඵක්ක මමත් දෙමාපියො ගැන බලන්ඩ ඵපැයි
# බැදල 3 year (proposal) හොදින් ඉදල ඇත්තෙ දවස් 20 වගේ.
# උන්ගෙ අම්මම කියනවා පොඩි කාලේ ගැණිට කෙටිටුයි කිවම කවිරැ හරි room ඵකට වෙලා අඩනවලු. Mental Case ඵකක් ඇගේ ගහල තියෙන්නෙ.
# දැන්නන් අතාරින්ඩ හිතිල තියෙන්නේ. දරැව ගැන දුකයි ඵත් තවත් විදවනවද නොගැලපෙන අයත් ඵක්ක. ආයෙ අපේ අම්ම කියන්නේ ඹය ගැණි දරැව ඵක්ක ඇතාරල සල්ලන් වෙලා ජිවිතේ දුක් විදියුලු.
දැන්න් මන් ඵපා වෙන්ඩම ගේමට තමා වැඩ
මම මොකද්ද කරන්ඩ ඹන
මම දැන් තෝ ඹන දෙයක් කරගනින් කියල ඇතැරල ඉන්නෙ ගොඩ ගන්ඩ බෑ ඹන දෙයක්proposal case ohoma thamai bn . kenekwa aduraganna eka lesi na poddk yaluwela ashraya karanna one eka thamai krame itin.
mta pena widiyata ube age gahala dn wife ubawa dominate kranna hadanne.
toxic nm ain weyan bn. daruwa atharinna epa uba ain wela nidhase nidaganin hodata.
මන්ද මෝල් පොන්නය හිතන් ඉන්නෙ හුකන එකම විතරයි බැන්දට පස්සෙ කරන්නෙ කියලා. කතාවෙන්ම තේරෙනව ගෑනියෙක්ගෙ අතින්වත් අල්ලල නෑ කියල.hikuwahama prashan wisadenawanam tho wage manda mansika ponnayo jathaka une kohomada yako
අම්මො බන් මට ජිවිතෙට ඔහොම උන් හම්බෙලා නෑ. උබලා මාර විදියට අත්දැකීම් තියන පොරවල් නෙඋඹ දැම්මට පස්සේ තමයි මට තේරෙන්නේ මගේ Ex උඹේ ගෑනි වගේමයි නේද කියලා. ඒකිත් ඔහොමමයි. ඒකි එන දවසට උන්ගේ ගෙදරටත් එක්ක කන්න යවන්න ඕනේ. ඒකිට කෝටියක් වියදම් කරත් මදි. ඒකි මගේ income එකට සාපේක්ෂව ගණන් හදන්නේ. ඒකිගේ logic එකත් මම මැරිලා හරි ඒකිට කරන්න ඕන. ශේප් එකේ කතා කරලම නැවැත්තුවා. මගේ ජීවිතේ බේරුනා කියලා හිතෙන්නේ මේ වගේ thread දකිනකොට තමයි. මම උඹනම් ඩිවෝර්ස් වෙනවා. ජීවිත කාලෙම ඔය දුක විඳින්න පුලුවන්ද බං? මොක තිබුනත් ගෑනුන්ගේ එකට ජීවත් වෙන්න බැරිනම් වැඩක් නෑ.
මට සෙට් වෙන්නෙම මරාල බං, පට්ට කෑලි හැබැයි මරාල... එක්කෝ බඩුවක්, එක්කෝ මානසික ලෙඩ තියෙන ගෑනු, එක්කෝ මේ වගේ මාව මරන් කන්න එන ගෑනියෙක්. බඳින්නත් බයයි මටනම්.අම්මො බන් මට ජිවිතෙට ඔහොම උන් හම්බෙලා නෑ. උබලා මාර විදියට අත්දැකීම් තියන පොරවල් නෙ
ඵවා බැලුව ලොකු අව්ලක් කිවෙ නැඅදාළ නැති ප්රශ්නයක් අහන්නම්. උබලා පොරොන් දම් එහෙමත් බැලුවද? ඒවගේ තත්ත්වේ කොහොමද?
කුජ දෝෂ, ශනි මංගල දෝෂ වගේ සීන් එහෙම තිබ්බද්ද බලපන්. මේ ගැන කැමති නම් කියන්න,
ඩීවෝස් වෙන්න හදිස්සිවෙන්න එපා. උබ මාස 3ක් බලපන්. ගෙදර ඉන්න අනිත් මිනිස්සු ටික ඕකොටම කලින් යවපන්කෝ. ඒ අය ගියාට පස්සේ හිමින්සීරුවේ ගැනි එක්ක රොමැන්ටික් විදියට් ඉදපන්. ඩීනර්වලට එහෙම එක්කගෙන යන්න. ඇවිදින්න යන්න. ගෙදර වැඩ උබනේ කරන්නෙ. ඒවත් බැලන්ස් කරගෙන ඔහොම මාස 3ක් විතර් ඇදපන්. ඊට පස්සේ උබම ඒකිට ශේප් එකේ කියන්න, අපි වැඩ බෙදාගමු කියලා. මේ මාස 3 උබ ගෑනිට වචනයක්වත් කියන්න බැ හොදද. මාස 3කින් පස්සේ ත්රෙඩ් එකක් දාපන්කෝ.
ඒත් මේකි හැදෙන්නෙ නැත්නම් උබ කැමති තීරණයක් ගනින් මචන්
PM එකක් දැම්මා. බලන්නඵවා බැලුව ලොකු අව්ලක් කිවෙ නැ
ඵත්
ගැණි ගැන කියල තිබ්බ "නැති දේවල් හිතින් මවාගෙන දුක් විදින ස්වභාවයක් පෙන්නනව" කියල
patta kali godak marala ban.මට සෙට් වෙන්නෙම මරාල බං, පට්ට කෑලි හැබැයි මරාල... එක්කෝ බඩුවක්, එක්කෝ මානසික ලෙඩ තියෙන ගෑනු, එක්කෝ මේ වගේ මාව මරන් කන්න එන ගෑනියෙක්. බඳින්නත් බයයි මටනම්.
ඒක ඇත්ත, සමහර කෙල්ලෝ ඉන්නවා හැබැයි ඒකිගේ වියදම් හොයාගෙන කොල්ලටත් වියදම් කරන. තමන්ට සපෝර්ට් එකක් වෙන කෙල්ලෙක් බඳින්න ඕනේ. සල්ලිවලින් නෙවෙයි, නිකන් මානසිකව හරි. අඩු ගානේ මගේ ගෑනි මට ඉන්නවනේ කියල හරි හිතෙන්නේ එතකොට තමයි.patta kali godak marala ban.
un lassana wikunala hodatama salli thiyena ekawa badaganna hoyanne.
Mage wife nan kavadavath salli illala na Dan nan salary eka mage vage thun gunekata kittui hebeiඒක ඇත්ත, සමහර කෙල්ලෝ ඉන්නවා හැබැයි ඒකිගේ වියදම් හොයාගෙන කොල්ලටත් වියදම් කරන. තමන්ට සපෝර්ට් එකක් වෙන කෙල්ලෙක් බඳින්න ඕනේ. සල්ලිවලින් නෙවෙයි, නිකන් මානසිකව හරි. අඩු ගානේ මගේ ගෑනි මට ඉන්නවනේ කියල හරි හිතෙන්නේ එතකොට තමයි.