Ei enda bus neluda?Onna ohe gihin ekka awa
paw kiyalath hituna. Loku kam dila giyata enda widiyak nathuwa idala thiyenne
Ube geni matarada koheda neda
Ei enda bus neluda?Onna ohe gihin ekka awa
paw kiyalath hituna. Loku kam dila giyata enda widiyak nathuwa idala thiyenne
I second this. Marrying doesn't mean that you got a domestic slave. You need to put in a shift. Also you guys talk and get your issues resolved. Don't listen to what the elakiri fuck turds say. End of the day you will either suffer or be happy and most importantly you will have to face it alone. None of us will be there.කොහොමත් ගෑනු ටිකක් ඉරිසියයි මිනිහගේ අම්මයි තාත්තයි එනවට. එක්කො මිනිහ ගැනිට වඩා අම්ම ගැන හොයනවනම් ටිකක් ජෙල, සමහර විට අම්ම පුතාට කවල පොවලා නලොල හදලනම් එකටත් ජෙල මොකද අම්ම මිනිහව බබා කරලා ගෑනිට ගෙදර වැඩ වලට උදවු කරන්න කම්මැලි නිසා. ගොඩක් ගෑනු කැමතියි කියන්නෙම නැතුව ඇවිල්ල පොඩි සප් එකක් දෙනවට. ගෙදර ඉන්න වෙලාවට උයනකොට ඇවිල්ල පොල් ටිකක් හරි ගාල, අතු ගානකොට පුටුවක් හරි ඇදල දීල සප් එකක් දෙනකොට. රෙදි ටික වොෂින් මැෂින් එකට දාල බටන් එක එබුවත් ඇති. එතකොට උන්ට දැනෙනවා උදව් කරනවා ෆීල් එක. ඕව තමයි ගෑනුන්ට ආදරේ කියල දැනෙන්නේ. නැතුව උන්ට කන්න බොන්න අදින්න සල්ලි වියදම් කරලා සැපට තිබ්බට ඕව එච්චර දැනෙන් නැ.
පිරිමි අපි කැමති අතට පයට කෑම පිගානක් ලැබිල, රෙදි ටික නමල කරලා දාල තියල, වැඩ ටික ඉබේ කෙරිලා තිබ්බම ෆිල්ම් එකක් බලල එළකිරි ගිහින් ආතල් එකේ ඉදල, යාලුවෝ එක්ක ෆන් එකේ ඉන්න. හැබැයි ඔහොම ඉන්න බෑ කසාද බැන්දම, එහෙම ඕනේ නම් වැඩකාරියෙක් අරන් emios වගේ spa ගියානම් කෙල්ලෝ නලවන්න ඕනේ නැ. උබ හිතන්න ඕනේ කසාද බැන්ද හේතුව මොකක්ද ගනිගේ ලව් එකද ගෙදර වැඩ කරගන්න එකද කියල. ඒක ක්ලියර් උනානම් හරි.
මේකනේ මචන් උබ සොපින් එකක් බිම දැම්ම එකට රණ්ඩුව ඇදුනේ අන්න අර උඩ කීවා රිසන් එක කියල මන් අනුමාණ කරලා කියන්නේ. ගෙදර පිළිවෙලට තියන් ඉන්න ගැනියෙක්නම් උබ කරපු වැඩේ වැරදියි. උබ දැකල නැ අපිළිවෙලට ගෙවල් තියන් ඉන්න ගැණු. මගේ යාලුවෝ ඉන්නවා ගෙවල් වලට ගියාම සාලේ පුටුවල රෙදි, වේලලා ගෙනල්ල ගොඩ ගහල, වැඩට යන්න ඔය රෙදි ගොඩෙන් ඇදල තෝරන් දුවන්නේ. සල්ලි කොළ මෙසේ පුරා ඒවා එහාට මෙහාට කරලා කෑම දිසි තියන්නේ, කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැ. වැඩ කරන්නේ අපිළිවෙලයි වැඩ. උබේ ගෙදර එහම නැත්තන් උබේ ගෑනිත් පිළිවෙලට වැඩ කරන කෙනෙක්. එහෙම එව්වෝ හොයන්න ලේසි නැ . ගොඩක් ඉන්නේ කම්මැලි වාහෙලා.
මන් බෝර්ඩ් වෙලා ඉදපු කෙනෙක් වශයෙන් දන්නවා, කෑම උයන්න අතු ගාන්න බත්රුම් හෝදන්න වගේ දේවල් කරේ නැත්තන් ඕක ගව මඩුව වගේ වෙන්නේ බෝඩින් තැන්. අපේ බෝඩ් උන සෙට් එක නීති හදන් ඔය වැඩ බෙදාගෙන කරගත්තේ නැත්තන් ඉන්න හිතෙන් නැ . තනියම ඉද්දිත් ඕව කරානම් ඉතින් බැඳලා කරා කියල වෙනසක් මට දැනෙන් නැ. අදත් මන් දන්නවා තනියම උයන් කන්න. මගේ වැඩ ටික කරගන්න. හැබැයි ගෑණි ඕව කරල දෙන්නේ ආදරේට නැතුව පඩියට නෙවෙයි.
අනික එක වාක්‍යයකින් රණ්ඩු උණා (උබ සල්ලි දීල කුලියට ගත්තු ගෙදර උබට ඕනේ විදියට ඉන්න- ලොකු කම තමයි ) කියල කීවට ඒ රණ්ඩුව සදහා බාවිත කරපු වචන අනුව කියපු දේ දරුණුද නැද්ද කියන්න අපි දන්නේ නැ නේ. ගෑනිට එපා වෙන්න තරම් වචන කිව්වද නැද්ද කියල උබ තමා දන්නේ.
දැන් උබට සොලුෂන් දෙකක් තියෙනවා එළකිරි එකේ බහුතරය කියනවා වගේ අත හැරලා දාල ගෑනිට ඩිවෝස් එකත් දීල උබ අර කිව්වා වගේ ගෙදර වැඩට කෙනෙක් හොයාගන්න එක. නිතර රණ්ඩු වෙනවට වඩා ඒක හොදයි, මොකද ඊලග වතාවේ රන්ඩුවේ මුල තෝ මන් ගෙදර ගියාම හොයන්නේවත් නැ මන් මැරිලා ගියත් එච්චරයි කියල අලුත් ටොපික් එකකුත් ඇඩ් වෙන නිසාතව කසාදයක් කරන් තේරුමක් නෑ බන් ඒ ගැනිත් ඔහොමයි. අනික උබට සෙට් වෙන්නෙත් ඩිවෝස් වෙච්චි එකක්නේ අලුතෙන්.
අනික ඉතින් උබම හිතල කොරහන්
ඒක තමා මචං.ඕක තේරෙන්නේ අවුරුදු 45/50 වගේ වෙනකොට. අනාත වෙලා තමන් ගැන බලන්න කිසි කෙනෙක් නැති උනාම.
ගෑනි මූ එක්කන් එන්න එයි කියලා බලාපොරොත්තු වෙනවා නම් මූ නොයන එකෙන් වෙන්නෙ මූ ගැන තව වැරදි විදිහට තෙරුම් ගන්න එක.
genu lamakai, unta ona adare, marry karahama samahara pirimi hithanne geniwa pahalin thiyala pora wenna, ehema family life aran yanna be,
puluwan hema welawakama geniwa warnana karala unwa udin thiyanna ona. ethakota geni patta happy , apith happy.
meke nahina ponsla oka therum ganne ne.
එළ බන්,Onna ohe gihin ekka awa
paw kiyalath hituna. Loku kam dila giyata enda widiyak nathuwa idala thiyenne
එකෙක්ට සකන්ඩ් වෙන්නේ නැතිව ලස්සනට පවුල් ජිවිතේ ගෙනියන්න බෑ. එකෙක් හරියට ඉවසලා හිටියා නම් අනික් කෙනාත් නිකන්ම ඒ විදිහට හැඩ ගැහෙනවා. අද මූ කරන දේ අනුව තමා බන් මුගේ අනාගතේ තීරණේ වෙන්නේ. අනික ඩිවෝස් උනොත් ඉතින් ආය කනවැන්දුම් උන එකක් ඇර බ්‍රෑන්ඩ් නිවු එකක් නම් මුට කර ගහන්නත් බෑ
Ekata mage wife.. ape amma ekka thamai mata viruddava kumantranaya karanneමට හිතෙන දේ කියන්නම් ..
හරි දේ විතරක් තෝරලා ගනින් .
ගෑණු උපතින්ම ඉරිසියයි ,ආත්මාර්ථකාමීයි ,ඕක හදන්න පුළුවන් පිරිමියාටම තමා
අම්මා දරුවට ආදරේ ,ඒ ආදරේ අඩුවෙනවට එයා කැමති නැහැ .
බිරිද බැදපු ගමන් 100% සැමියාව තමන්ගේ කරගන්න හදනවා .
ප්‍රශ්න ඉබේම හටගන්නවා ,හැරුණත් වැරදි විදියට පේන්නේ .
පිරිමියාට තියෙන්න ඔය දෙක බැලන්ස් කරන්න .
තමන්ගේ අම්මට තාත්තට වගේම wife ගේ දෙමව්පියන්ට ආදරේ කරන්න සලකන්න .
තමන්ගේ අම්මට බිරිද නැති වෙලාවක හෝ මුණ ඉඹලා කියන්න ,මගේ ආදරේ අඩුවෙලා නැහැ
මැරෙන තුරු ආදරේ කියලා .
බිරිදට කියන්න හැමදාම ආදරේ ,මම පුතෙක් වශයෙන් මගේ යුතුකම ඉටුකරන්නේ කියලා ,
එයා අම්ම කෙනෙක් උනදාට පැහැදිලි කරන්න අම්මා කෙනෙක්ගේ ආදරේ වටිනාකම ..
ටික කාලයක් යනකොට දෙන්නාම තේරුම් ගනී .
ගෑනුන්ට පැහැදිලි කරන්න අපේ ප්‍රශ්න වලින් බැටකන්නේ අපේ දරුවෝ ,උන්ගේ මනසට මේ දේ යන්න හොද නැහැ කියලා .
පුංචි ප්‍රශ්න වලින් devoice උන උන් ගැන කියන්න දරුවන්ගේ අනාගතය ගැන කතා කරන්න .
උඹ වැරදිනම් කතා කරපන්,එක්කන් ආවට කමක් නැහැ .
පුරුද්දක් වශයෙන් අවොත් නම් ආයේ ගියොත් ආයෙත් ගන්නේ නැහැ කියපන් කියපන් ( මේ බැරිම තැන )
හැබැයි ගදයෙක් නොවී ගෙදර ගැනී පිළිවෙලට පිරිසිදුවට ඉන්න වලි දාගන්න එපා ..
ගෙදර පාලන අයිතිය ගෑණිට ..
ජයවේවා !!!!!
වයිප් හැම වෙලෙම ඵල්ලෙන්ඩ එනවනේ
අද ඞෙවල් ඵක දලා ඔක්කොම ගත්ත එවත් පිරිසිදු කරා.
එත් ගැණි , මොකද්දො තාචිචීය ගද්දි අනික්වා පෙරලිලා කියල සද්දෙ. වචන හුවමාරැවක් ගියා.
ඵකි මට පඹයලු, පගර නැටිටලු ඇයි එහෙම කියන්නෙ මගෙ හිත හොද වැඩිද?
වයිප් හැම වෙලෙම ඵල්ලෙන්ඩ එනවනේ
අද ඞෙවල් ඵක දලා ඔක්කොම ගත්ත එවත් පිරිසිදු කරා.
එත් ගැණි , මොකද්දො තාචිචීය ගද්දි අනික්වා පෙරලිලා කියල සද්දෙ. වචන හුවමාරැවක් ගියා.
ඵකි මට පඹයලු, පගර නැටිටලු ඇයි එහෙම කියන්නෙ මගෙ හිත හොද වැඩිද?
ගැණිට මිනිහ මදි කමද තියෙන්නෙ?ehema kiyanne ada night ekata ubagen hoda shot wahayak ona nisa.
ගැණිට මිනිහ මදි කමද තියෙන්නෙ?
මේ හුත්තෝ මේ අහපන් , ගිය උන්ට යන්න දියන් හුත්තෝ . උබට දුකද .. දුකයි ඒත් ටිකයි ටිකයි නේ. මේ හුත්තෝ මම උබට කියන්නේ අද බීපන් හොදට හෙට හුත්තෝ බඩුවක් ගෙනල්ලා ගහපන් ගුලි කාල එමයි වෙන්න ඕනේ . ඒ නිසා දුක් වෙන්න එපා සැපේ ඉදපන් හුත්තොWife, aye enne ne kiyanawa call karama dawas 3 wenawa gihin.
Ekka enda yandad? Please advise me