මම මොකද කරන්නෙ කියපල්ලකො?? 16++

fake_user

Member
Feb 15, 2012
18
1
0
මම මොකද කරන්නෙ කියපල්ලකො?? 16++

මම මේ fake ID එකකින් ආවේ මේ සිද්දියට අදාළ කෙනෙක් මාව අදුන ගන්න ඉඩ තියන නිසා.

මම sales manager කෙනෙක්

මම දැනට මාස 6කට විතර කලින් මම වැඩ කරපු තැන මාරු කළා. මම කලින් වැඩ කලේ ABC එකේ කියමුකෝ

ABC එකේ හිටිය කෙල්ලෙක් අමාලි කියල. sales executive

ටිකක් ලස්සන සුදු buddy කෙල්ල

ඒ දවස් වල ඒකිට කොල්ලෙක් හිටිය. කොල්ලෙක් හිටියට ඒකි ටිකක් එක විදියක බඩ්ඩක් කියල තමා එකේ කොල්ලෝ කිව්වේ.

මම එහෙන් අස් වෙන දවසේ ඒකි මගේ ගාවට ඇවිල්ල කිව්වා "සර් ගිහිල්ල අපිට කතා කරන්න" කියල

මම අලුත් තැනට ඇවිල්ල ටික දවසකින් මේකි මට mails එවන්න ගත්ත. මුල් දවස් වල ආපු mails දාල තිබුනේ මටයි ABC එකේ තව යාළුවො set එකකටයි.

හැබැයි පස්සේ පස්සේ ආපු mails වල To Field එකේ තියන්නේ මගේ email address එක විතරයි. ඒ කියන්නේ මේකි හිතා මතාම මාව තනි කරලා mails දාන්න ගත්ත.

මටත් තේරුණා මේකිගේ මොකක් හරි තියනවා කියල. මම මෙයා එවන mails වලට reply කළා thanks dear, thanks baba කියල

අවුලක් නැ දිගටම එනවා

මම ඊයේ මෙයාට mail එකක් දැම්ම මෙන්න මේක attach කරලා

5.jpg

ඊට පස්සේ මට ආපු mail එක මෙන්න

2317.jpg

ඉතින් උබල හිතන්නේ මොකද?

මෙයා මට ටින් ටින් ද? නැත්නම් මාව අන්දනවද?

මම මොකද්ද කරන්න ඕනේ. මටත් ඕනේ පොඩි ෆන් එකක් ගන්න. එකිත් එන්නේ සිරා කරන්න නෙවෙයි කියල මම දන්නවා.

මම මොනවද කරන්න ඕනේ කියල කියපල්ලා බලන්න. මම එකිට ටෝකක් දාලා බලන්නද ?

අපේ මෙහෙ ඉන්නවනේ ඔය ගැන හොද දැනීමක් තියන උන්.
 
pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,586
    6,908
    113
    Gedara
    adoo modaya wage eka pratama subject ekata andaganna epa !! mulin 4n number eka illagena talk karapan... etapasse word eka dala mulinma fim hall ekakata adapan ;) etapasse ithuru tika :D eka paratama kotanna yanna epa :P
     
    • Like
    Reactions: sudeewa

    fake_user

    Member
    Feb 15, 2012
    18
    1
    0
    adoo modaya wage eka pratama subject ekata andaganna epa !! mulin 4n number eka illagena talk karapan... etapasse word eka dala mulinma fim hall ekakata adapan ;) etapasse ithuru tika :D eka paratama kotanna yanna epa :P

    phone number eka thiyanawa ban

    kohomada katha karanne kiyapan :confused:
     
    • Like
    Reactions: sudeewa

    fake_user

    Member
    Feb 15, 2012
    18
    1
    0
    adoo modaya wage eka pratama subject ekata andaganna epa !! mulin 4n number eka illagena talk karapan... etapasse word eka dala mulinma fim hall ekakata adapan ;) etapasse ithuru tika :D eka paratama kotanna yanna epa :P

    ara ponnaya ubeth rep kapalada?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    therune na machan

    poddak kiyapanko

    machan kellek umbata intereset nam kella diha balapu gaman eka kiyana puluwan

    kellek tamanta kamati nam aniwa deparak harila balanwa mai

    wal seen ekata kamati kellek nam 1st time atin alala mirikana kan ohe innawa

    oya wage seen ekakata nam itin chat ekata alla ganin eka tamai hodama wade...

    ita passe himin muttiya dapan.. (oyawa dakkama mata inna ba wage words dala balapan)

    owa kiyala denna oneda bun :angry:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    "ඒකිට කියපන්, හුඟ කාලෙකින් film එකක් බලන්න ගියෙත් නෑ.. යමුද බලන්න" කියල අහපන්... :D
    (" film එකක් බලන්න ගියෙත් නෑ.. " කියනකොටම, එකිම අහන්න පුළුවන් උඹෙන් යමුද කියල... :D)
     
    ela ela thanks machan

    mama daala thiyana eva walin ubata hitenawada kella set wage kiyala
     
    fake_user

    Member
    Feb 15, 2012
    18
    1
    0
    "ඒකිට කියපන්, හුඟ කාලෙකින් film එකක් බලන්න ගියෙත් නෑ.. යමුද බලන්න" කියල අහපන්... :D
    (" film එකක් බලන්න ගියෙත් නෑ.. " කියනකොටම, එකිම අහන්න පුළුවන් උඹෙන් යමුද කියල... :D)

    thanks machan

    ahala balanna ona
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ එකටත් FAKE පාරක් දාපන් බැරිනම් මෙයිල් එඩ්ඩ්‍රෙස් එක එවපන්:P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ela ela thanks machan

    mama daala thiyana eva walin ubata hitenawada kella set wage kiyala

    hmm mails nam amaruwata yawana kello innawa one taram .. mail ekak dapan nikan letter wage sapa duk ahala office eka gana ahala ehema.. ita passe ekata ena reply eka anuwa reply ekak dapan mail ekata reply ekak harena tapalen ma enawa nam kella kamathi.. ita passe FB add kara ganin.. facebook add kara gathata passe nam itin gemak na allana eka.. mulin oya tika karala balapan respond eka kohomada kiyala
     
    ela ela patta machan

    thanks