මම යනවා එළකිරි එකෙන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @PHBhagya

    AaAiOm1.jpg
    අපේ වාහන වලටනං හොයන්න හම්බවෙන්නෙ නෑ...
    විට්ස් කටුවටනං ඇති. ඒකට දාල තේරුමක් නෑ...
     
    • Like
    Reactions: Rankira and NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,676
    113
    38
    Sure එකට උඹ එච්චර සමාජයත් එක්ක ගැටෙන Dial එකක් නෙවේ. ඒකයි ඔය case. ගෙදරට ම වෙලා වැඩ කරද්දි ඔහොම වෙනවා.
    හරියට හරි
     
    • Like
    Reactions: U-tag

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    එලකිරි එක කියන්නේ Hotel California වගේ තැනක් බන්.

    You can check-out any time you like
    But you can never leave!
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කවුද යකෝ ගූ උනේ මමනම් ගූ උනේ නෑ :lol: මම කිසිම කෙනක් ගේ Ad වලට Report ගහලා නෑ Admin ගෙන් අහලා බලපන්, අම්මා නැති කාලෙක ගෙදරට වෙලා ඉන්න වෙන්නේ කන්න නැතුව කියලා ද කියන්නේ ? යකෝ ගෙදර වියදමෙන් බාගයක් කරන්නේ මම මට හොද අදායමක් තියෙනවා. එහෙම හිගා කන්න වෙන්නේ නෑ මට ලංකාවේ එවුන්ට කරන එක පැත්තක දාලා මම දැන් පිට රට Client ලට වැඩ කරලා දෙනවා පට්ට අදායමක් ගන්න පුළුවන් සුළු දේ කරලා උන්ට.


    බදින්න ඉන්නේ ඉස්සරහට කෙනක් ඉන්නවා එත් ගෙදර අය කැමති නෑ
    ගෙදර බාගයක් වියම් කියන්නේ උඹලා ඉන්නේ කුලියට කීවා නේද
    අම්මා වයසයි කීවා නේද
    ඉතිම් බන් උඹ ඒ මනුස්සයා ලව්වත් වියදම් කර ගන්නවාද
    යකො ්ගෙදර සම්පුර්ණ වියදම් උඹ කරන්න එපැයි

    ගෙදර අය කැමති නෑ කිවේ උඹේ කතා වස්තුවේ ඉන්නේ උඹයි අම්මයි විතරනේ
    වෙන ඇයෝ නැනේ
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ගෙදර බාගයක් වියම් කියන්නේ උඹලා ඉන්නේ කුලියට කීවා නේද
    අම්මා වයසයි කීවා නේද
    ඉතිම් බන් උඹ ඒ මනුස්සයා ලව්වත් වියදම් කර ගන්නවාද
    යකො ්ගෙදර සම්පුර්ණ වියදම් උඹ කරන්න එපැයි

    ගෙදර අය කැමති නෑ කිවේ උඹේ කතා වස්තුවේ ඉන්නේ උඹයි අම්මයි විතරනේ
    වෙන ඇයෝ නැනේ
    ඇයි බං අසරණ එකෙක්ට ඔහොම එක එකම අහ අහ රිදවන්නේ? මොනවද බලාපොරොත්තුවෙන්නේ? පව් බං පොර.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    • Haha
    • Like
    Reactions: vito and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නදුන්ගෙ ත්‍රෙඩ් එකේ වාහනේක කෑල්ලක් ගැන කතාවෙන්නෙ මොකද😆😆😆😆
    පුරුද්දට...😁

    මිනිහගෙත් හිත හැදෙනවනෙ මේව බලනකොට...😃
    👍👍
    පැනල් එක මැනගෙන එන්නං...
     
    • Like
    Reactions: Rankira and NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදර බාගයක් වියම් කියන්නේ උඹලා ඉන්නේ කුලියට කීවා නේද
    අම්මා වයසයි කීවා නේද
    ඉතිම් බන් උඹ ඒ මනුස්සයා ලව්වත් වියදම් කර ගන්නවාද
    යකො ්ගෙදර සම්පුර්ණ වියදම් උඹ කරන්න එපැයි

    ගෙදර අය කැමති නෑ කිවේ උඹේ කතා වස්තුවේ ඉන්නේ උඹයි අම්මයි විතරනේ
    වෙන ඇයෝ නැනේ

    idamak aran geyak hada gannakan sadarana mudalakata nadunata geyak rent ekata dipalla tiyena ekek
    remote area natuwa