මම යනවා එළකිරි එකෙන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    අම්මෝ අම්මෝ.
    මන් කිව්වේ උබට මානසික ලෙඩක් තියෙනවා කියලා. අම්මෝ බන් උබේ යාලුවෝ උබත් එක්ක කොහොම ඉන්නවද දන්නේ නැ/. උබට ජෝක් එකක් දැම්මම උබ එල්ලී එල්ලී යනවා ඇති නේද
    ජෝක් එකක් කරපන් ජෝක් එකක් විදියට. මම ජෝක් එකක් හොයාගන්න බැරි මෝඩයෙක් නමේ, threads වල තැන තැන අම්මා දම්මලා Call කරවල බැනපන් කියනවා, එක ජෝක් එකක් වෙන්නේ කොහොමද ?

    මේකේ එකෙක් ගෙන් මම බඩුවක් ගෙන්න ගන්න ගිහින් බඩුව එවන්නේ නැතුව Refund දෙන්නේ නැති නිසා ඌට හොරා කියපු නිසා මගේ බිස්නස් කඩන්න (ඒ වගේම අදාළ පුද්ගලයාගෙන් අඩුවට බඩු ගන්න) මේකේ එවුන් මම එක්ක හැමිනෙන්න එනවා. එක කොහොමද හුත්තෝ පිස්සුවක් වෙන්නේ උබ බෙහෙත් ගනින් මල පකයා ගිහින් තොට මාව පිස්සුවක් වගේ පේනවා නම් උබට තමා ලෙඩේ තියෙන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    monawada ban, yanawa kiyala gihilla.
    ude pandara eli wennath kalin kunuharapa kiyagena podi babbu wage athal denne nathuwa hitapallako.

    @tintin123 menna me thread eka comment karanna beri wenna lock karala dapan ban
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Headunit ekak hambunei

    pMXPxew.jpg
    ඒකටනං ආසාවක් ආව.....
    ඔය ගැජට් එක ඒ.සී වෙන්ට් එක්කමද එන්නෙ...
     
    • Like
    Reactions: NRTG and Rankira

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒකටනං ආසාවක් ආව.....
    ඔය ගැජට් එක ඒ.සී වෙන්ට් එක්කමද එන්නෙ...
    AC vent dekata sockets enne, parana facia eke vents deka kenma fix wenawa aluth facia ekata. Parana facia eke panel opening eka aluth player eke size ekata madi nisa aluth facia ekak enne
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ජෝක් එකක් කරපන් ජෝක් එකක් විදියට. මම ජෝක් එකක් හොයාගන්න බැරි මෝඩයෙක් නමේ, threads වල තැන තැන අම්මා දම්මලා Call කරවල බැනපන් කියනවා, එක ජෝක් එකක් වෙන්නේ කොහොමද ?

    මේකේ එකෙක් ගෙන් මම බඩුවක් ගෙන්න ගන්න ගිහින් බඩුව එවන්නේ නැතුව Refund දෙන්නේ නැති නිසා ඌට හොරා කියපු නිසා මගේ බිස්නස් කඩන්න (ඒ වගේම අදාළ පුද්ගලයාගෙන් අඩුවට බඩු ගන්න) මේකේ එවුන් මම එක්ක හැමිනෙන්න එනවා. එක කොහොමද හුත්තෝ පිස්සුවක් වෙන්නේ උබ බෙහෙත් ගනින් මල පකයා ගිහින් තොට මාව පිස්සුවක් වගේ පේනවා නම් උබට තමා ලෙඩේ තියෙන්නේ.

    මං කිව්වේ උනාට උඹට තියෙන්නේ මානසික ලෙඩක්. උබ හිතන්නේ වටේ ඉන්න උන්ට රිසියයි කියලා උඹේ ඔය බිස්නස් එක දැකලා.
    උඹට හිතෙනවනේ උඹේ ගමේ ඉන්න උන් නෑදෑයෝ එහෙම උබ ට වල කපනවා කියලා.
    ලෙඩක් බං ඕක ගිහින් බෙහෙත් ගනින්.
    බය නම් අම්මා එක්ක පල.

    උබත් අනුරාධ වගේ තමයි. හැබැයි උ නම් පිළිගන්නවා ලෙඩක් තියෙනවා කියලා.

    තෝගේ ලෙඩේ දරුණුයි උබ ලෙඩක් තියෙනවා කියලත් දන්නේ නෑ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    පලයන්කෝ බන් ප්ලිස්

    ඔව් එළකිරි නැතුව ඉන්න බෑ බන් එක නිසා ආවා

    හ්ම්ම්
    ඇයි බන් චීත්තයක් වගේ එහෙනම් මම යනවා මම යනවා කියලා වැලපෙන්නේ
    ------ Post added on Feb 20, 2022 at 9:40 AM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මං කිව්වේ උනාට උඹට තියෙන්නේ මානසික ලෙඩක්. උබ හිතන්නේ වටේ ඉන්න උන්ට රිසියයි කියලා උඹේ ඔය බිස්නස් එක දැකලා.
    උඹට හිතෙනවනේ උඹේ ගමේ ඉන්න උන් නෑදෑයෝ එහෙම උබ ට වල කපනවා කියලා.
    ලෙඩක් බං ඕක ගිහින් බෙහෙත් ගනින්.
    බය නම් අම්මා එක්ක පල.

    උබත් අනුරාධ වගේ තමයි. හැබැයි උ නම් පිළිගන්නවා ලෙඩක් තියෙනවා කියලා.

    තෝගේ ලෙඩේ දරුණුයි උබ ලෙඩක් තියෙනවා කියලත් දන්නේ නෑ
    මගේ ලෙඩ මන් බලා ගන්නම් උබේ ලෙඩක් උබ බලාගනින්
     
    • Haha
    Reactions: KrishanL89

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මගේ ලෙඩ මන් බලා ගන්නම් උබේ ලෙඩක් උබ බලාගනින්
    සිරාවටම
    උඹ ඉන්නේ පට්ට සයිකෝ සීන් එකක
    උඹට උඹේ අවුල තෙරෙන්නේ නෑ

    උඹ ටික ටික ඕනේ ඩීප් යනවා කොල්ලා
    උඹේ අම්මත් නැති දවසක උඹට ඕක අම්බානෙක සෙට් වෙනවා
    දැන්ම බෙහෙකත් ටිකක් ගනිම් මචං

    අනික උඹ වගේ ඩයල් එකකට ඉරිසියා කරලා මොනවා ලබා ගන්නද මචං?
    උඹම නිකමට හිතපන් මෙනවද උඹෙන් ගන්න තියෙන්නේ කියලා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    ජෝක් එකක් කරපන් ජෝක් එකක් විදියට. මම ජෝක් එකක් හොයාගන්න බැරි මෝඩයෙක් නමේ, threads වල තැන තැන අම්මා දම්මලා Call කරවල බැනපන් කියනවා, එක ජෝක් එකක් වෙන්නේ කොහොමද ?

    මේකේ එකෙක් ගෙන් මම බඩුවක් ගෙන්න ගන්න ගිහින් බඩුව එවන්නේ නැතුව Refund දෙන්නේ නැති නිසා ඌට හොරා කියපු නිසා මගේ බිස්නස් කඩන්න (ඒ වගේම අදාළ පුද්ගලයාගෙන් අඩුවට බඩු ගන්න) මේකේ එවුන් මම එක්ක හැමිනෙන්න එනවා. එක කොහොමද හුත්තෝ පිස්සුවක් වෙන්නේ උබ බෙහෙත් ගනින් මල පකයා ගිහින් තොට මාව පිස්සුවක් වගේ පේනවා නම් උබට තමා ලෙඩේ තියෙන්නේ.
    උබනෙ රෙකෝඩින් දාල ගූ උනේ මේකෙ ත්‍රෙඩ් ඇරල බඩු ගන්න එපා ගගා
    මම දනන්ව මේකෙ ඇඩ් දාන ඒව රිපෝට් ගහන්නෙ කවුද කියල
    අනික් උන් කරන බිස්නස් වලට ගහ ගහ තමන්ට හරි යයි කියල හිතන්න එපා
    ඒව මහ මෝඩ මරි වැඩ ජෙනුයින් බිස්නස් කරන්න බැරිනං රස්සාවක් හොයාගනින් අම්ම නැති කාලෙක උබට ගේ අස්සට වෙලා ඔහෙ ඉන්න වෙන්නෙ නැත්තං මොකාද වගේ මිනිස්සු එක්ක හොදින් ඉදපං හැමෝටම සද්දෙ නොදා උබ 100% සම්පූර්ණ එකා වගේ මේක තමා අන්තිම හැදෙන්න කියන එක ආයි දාන්නෑ උබට හැදෙන්න කියල.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    උබනෙ රෙකෝඩින් දාල ගූ උනේ මේකෙ ත්‍රෙඩ් ඇරල බඩු ගන්න එපා ගගා
    මම දනන්ව මේකෙ ඇඩ් දාන ඒව රිපෝට් ගහන්නෙ කවුද කියල
    අනික් උන් කරන බිස්නස් වලට ගහ ගහ තමන්ට හරි යයි කියල හිතන්න එපා
    ඒව මහ මෝඩ මරි වැඩ ජෙනුයින් බිස්නස් කරන්න බැරිනං රස්සාවක් හොයාගනින් අම්ම නැති කාලෙක උබට ගේ අස්සට වෙලා ඔහෙ ඉන්න වෙන්නෙ නැත්තං මොකාද වගේ මිනිස්සු එක්ක හොදින් ඉදපං හැමෝටම සද්දෙ නොදා උබ 100% සම්පූර්ණ එකා වගේ මේක තමා අන්තිම හැදෙන්න කියන එක ආයි දාන්නෑ උබට හැදෙන්න කියල.
    කවුද යකෝ ගූ උනේ මමනම් ගූ උනේ නෑ :lol: මම කිසිම කෙනක් ගේ Ad වලට Report ගහලා නෑ Admin ගෙන් අහලා බලපන්, අම්මා නැති කාලෙක ගෙදරට වෙලා ඉන්න වෙන්නේ කන්න නැතුව කියලා ද කියන්නේ ? යකෝ ගෙදර වියදමෙන් බාගයක් කරන්නේ මම මට හොද අදායමක් තියෙනවා. එහෙම හිගා කන්න වෙන්නේ නෑ මට ලංකාවේ එවුන්ට කරන එක පැත්තක දාලා මම දැන් පිට රට Client ලට වැඩ කරලා දෙනවා පට්ට අදායමක් ගන්න පුළුවන් සුළු දේ කරලා උන්ට.

    Uba bendalada?
    බදින්න ඉන්නේ ඉස්සරහට කෙනක් ඉන්නවා එත් ගෙදර අය කැමති නෑ
     
    • Like
    Reactions: Yakka putha

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world

    කවුද යකෝ ගූ උනේ මමනම් ගූ උනේ නෑ :lol: මම කිසිම කෙනක් ගේ Ad වලට Report ගහලා නෑ Admin ගෙන් අහලා බලපන්, අම්මා නැති කාලෙක ගෙදරට වෙලා ඉන්න වෙන්නේ කන්න නැතුව කියලා ද කියන්නේ ? යකෝ ගෙදර වියදමෙන් බාගයක් කරන්නේ මම මට හොද අදායමක් තියෙනවා. එහෙම හිගා කන්න වෙන්නේ නෑ මට ලංකාවේ එවුන්ට කරන එක පැත්තක දාලා මම දැන් පිට රට Client ලට වැඩ කරලා දෙනවා පට්ට අදායමක් ගන්න පුළුවන් සුළු දේ කරලා උන්ට.

    බදින්න ඉන්නේ ඉස්සරහට කෙනක් ඉන්නවා එත් ගෙදර අය කැමති නෑ
    එලනේ කොල්ලො දැන් එහෙනං කඩවල් ගානෙ යන්නයී ටෙලි මාකටින් එහෙම ඕන නෑනේ නේද ඔහොම්ම කරන් යන්න.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Sure එකට උඹ එච්චර සමාජයත් එක්ක ගැටෙන Dial එකක් නෙවේ. ඒකයි ඔය case. ගෙදරට ම වෙලා වැඩ කරද්දි ඔහොම වෙනවා.