මම යනවා එළකිරි එකෙන්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරි එකෙන් යනවා මම , අය එන්නේ නෑ

    මේකේ එකෙක් ගෙන් Item එකක් ගෙන්න ගන්න ගියා 2020 ඌ එක එවන්නේ නැතුව දවස් 5-6 පරක්කු කරලා ඌ ගොඩේ ඉන්න මගෙන් අහනවා courier service ගැන ගම්පහ. ඒ වෙලාවේ මම කතා කරලා එක පාරක් Refund ඉල්ලුවා දුන්නනේ නෑ එක නිසා අම්මා Call කරලා Refund ඉල්ලුවා නමුත් බැන්නේ නෑ, මු අම්ම Call කරලා බැන්නා කියලා thread එකක් දාලා තිබ්බා මගේ Refund නොදී, (ඌ වැරද්ද කරලා මට බැනලා තමා Refund එක දුන්නේ) එදා ඉදලා මම දාන දාන thread වලට උගේ එවුන් මාත් එක්ක හැමිනෙන්න හදනවා අම්මා දම්මලා Call කරවපන් කියලා.

    ඔය අම්මා කතාව නිසා එළකිරි එකෙන් මට සෙට් වෙච Customers ලා 15 විතර යන්න ගියා.

    තව සමහරු මට පිස්සු කියලා තැන් තැන් වල කියනවා














    මට නිකන් අර අනුරාධට වගේ වෙන්න බෑ එක නිසා යනවා බොරු Show එකට අනේ යන්න එපා කියලා වෙන එවුන් වගේ අහගන්න නමේ දැම්මේ වෙච වැඩේ කියලම යන්න.

    uba patalawagena
    Mama kiwwe wena katawak
    Aye balapan

    yanna epa ban idapan ube yaluwat ban karala anna
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    උබට කොහොමත් ලෙඩක් තියෙනවා. උබට හිතන්ව ඉන්නේ වටේ ඉන්න උන්ට වෙන වැඩ නැ උබට අරින්න තමයි බලන් ඉන්නේ කියලා. සමහර විට උබට හිතෙනවා ඇති ගමේ ඉන්න උන්. නෑදෑයෝ එහෙම උබට කෙලවන්න බලන් ඉන්නවා කියලා. නැත්නම් දැනටමත් කෙලවනවා කියලා. ගොඩක් facebook එකේ ඔන්ලයින් ඔන්ටපනර් group එකේ ඉන්න උන්ටත් ඕක තියෙනවා. වැඩිය ඕනේ නැ උබට හිතෙනවා නේද customers ලා, එහෙම නැත්නම් online forum වල උබව දැකලා නැති උන් උබට අරින්න ඉන්නේ කියලා. ගිහින් බෙහෙත් ගනින්. මේකේ ඉන්න උන් ආතල් එකට comment එකක් දැම්මම උබට හිතෙන්නේ මේකේ උන් උබට අරින්න ඉන්නේ කියලා.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    i have seen you so many times here.. you are a registered idiot. it's official. it's a proven fact.
    i saw, so many people tried to help you. but you never listened and learned your lessions!
    it's not about your account! it's you! it's your attitude.
    so, whatever.. good luck.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    i have seen you so many times here.. you are a registered idiot. it's official. it's a proven fact.
    i saw, so many people tried to help you. but you never listened and learned your lessions!
    it's not about your account! it's you! it's your attitude.
    so, whatever.. good luck.
    මම ඔයාව මෙතන කීප සැරයක් දැකල තියෙනව.. ඔයා ලියාපදිංචි මෝඩයෙක්. එය නිල ය. එය ඔප්පු කළ සත්‍යයකි.
    මම දැක්කා, ගොඩක් අය ඔයාට උදව් කරන්න උත්සාහ කළා. නමුත් ඔබ කිසි විටෙක සවන් දී ඔබේ පාඩම් ඉගෙන ගත්තේ නැත!
    එය ඔබගේ ගිණුම ගැන නොවේ! ඒ ඔබ! එය ඔබගේ ආකල්පයයි.
    ඉතින් මොනවා උනත්.. වාසනාවන්.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒකට කමක් නැහැ
    දැන්වත් ඔය අම්මට වද දෙන්නේ නැතුව උඹගේ ප්‍රශ්න උඹම විසද ගනින්
    ලැජ්ජ නැද්ද බන් තාමත් අම්මට තාත්තට personal ප්‍රශ්න කියන්න
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උඹට පුලුවන්ද වෙන උන්ව හදන්න. එක එක අය තමන්ගේ වැරද්දක් හොඳක් දැක්කම ඇද කුද කියනව තමයි. ඒව වලින් තමන්ගෙ වැරද්ද දැකල හැදියන් පුතේ. ඊට වඩා හොඳට දියුණු වෙයන් පුතේ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තවත් වාත කේස් එකක් මේ ඉන්නේ අර අනුරාද රා පොන්නයාගේ අනිත් එකා මේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔය යන කතා කියන්න එපා. කියන්නේ නැතුව යන්න. එතකොට ආයේ ඕන වෙන දවසක් එන්න පුළුවන්. යනවා කියලා ආයේ ආවොත් නෝන්ඩි නේ. මම WA group එකකින් ඔහොම කියලා අයින් වුණා ඒත් මම ම කියලා ආයේ join වුණා පස්සේ. ආයේ නම් අයින් වෙන platform or group වල යනවා කියලා කින්නේ නෑ කියල හිතා ගත්තා. කිසි තේරුමක් නැත immature වැඩ බන් මේවා. මගෙත් ඔය වගේ වැඩ තියෙනවා. හැබැයි මම ඒක එහෙමයි කියලා තේරුම් අරන් හදා ගන්න try කරනවා. එහෙම හදා ගත්ත පොඩි පොඩි point තියෙනවා