මම යනවා මචන්ලා

Nadun10

Member
Feb 14, 2023
13
20
3
මම යනවා මචන්ලා මම Nadun26 උබලා ඔකොමට Thanks

මේකේ Reply දැක්කා ම උබලා එපා උණා ,මගේ Photo එක දාල අම්මට බැනලා විහිළුවට කරනවා නම් අඩෝ උබලා මගේ ෆොටෝ දාන්න එපා. https://elakiri.com/posts/28665780/ හැංගිලා ඉදන් කියන්න ඕනේ ඒවා ඔකොම කියනවා.

උබලා අකමැති ඇති මම මේකේ ඉන්නවට මම තෙරුන් ගත්තා උබලට වෙලා තියෙන දේ අය මේකට වැරදිලවත් එන්නේ නැහැ bye
 
Last edited:
  • Sad
  • Wow
Reactions: beam_tech and NRTG

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    hari, uba wage mongal dial innawata wada yana eka hodai.
    habai konda pana thiyena pirimiyek nam kiuwa wage palayan, nathuwa ara konda pana nethi indrajith wage gon athal denna lasthi wenna epa.


    all the best brother.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    මෙකෙ ඉන්නවා අමු කුහක සෙට් එකක්, එත් උන් ඔක්කොම බොක්කෙන් රට හදන්න ටොක් කරන ජෙප්පො, අන්නෙකයි අපි කියන්නෙ මෙ රට ලොවෙත් හැදෙන්නෙ නෑකියලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අර පෝස්ට් එකේ උඹේ ක්වෝට් එක අයින් කරල යන්න... දාපු එකා ෆොටෝ එක අයින් කරල තියෙන්නෙ... ඔයා ක්වෝට් කරල තියෙන නිසා ඕනෙ එකෙකුට ඒකෙන් බලන්න පුලුවන්...
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔහොම හදිසි වෙලා ප්‍රශ්න විසඳන්න බෑනේ මල්ලි. අපි හෙමීට කතාකරලා ගොඩින් බේරගන්න බලමු. දැන් මුලින්ම කියන්නකෝ මොකක්ද අර්බුදේ?
     
    • Like
    Reactions: NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම යනවා මචන්ලා මම Nadun26 උබලා ඔකොමට Thanks

    මේකේ Reply දැක්කා ම උබලා එපා උණා ,මගේ Photo එක දාල අම්මට බැනලා විහිළුවට කරනවා නම් අඩෝ උබලා මගේ ෆොටෝ දාන්න එපා. https://elakiri.com/posts/28665780/ හැංගිලා ඉදන් කියන්න ඕනේ ඒවා ඔකොම කියනවා.

    උබලා අකමැති ඇති මම මේකේ ඉන්නවට මම තෙරුන් ගත්තා උබලට වෙලා තියෙන දේ අය මේකට වැරදිලවත් එන්නේ නැහැ bye
    menna mehe hitapan meke un ubata kanna bonna denne naane
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රහල් කරපු වැරදි වලට මේකෙ උන්ගෙන් මන් දැන් බැනුම් අහනවා. මන් යනවද නෑනෙ