මම යනව පරිවාසෙට (tik tok නංගී)

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඇත්තටම මේකිව පොලීසියෙන් කුදලන් යයිද?

    අනික මේකී කියපු කුණුහරුප එක්ක මුන්ගෙ දෙමව්පියන්ට මොනවා හිතෙන්නෙ ඇත්ද.. සමහරක් විට මුන්ගේ මහ එවුන් මේකී වගේම ඇතී.. ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ..
    මේ මුඩුක්කු කෑලිබන්. ඕකුන්ට ඕවා මහ දේවල් නෙවෙයි
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,120
    113
    ඇත්තටම මේකිව පොලීසියෙන් කුදලන් යයිද?

    අනික මේකී කියපු කුණුහරුප එක්ක මුන්ගෙ දෙමව්පියන්ට මොනවා හිතෙන්නෙ ඇත්ද.. සමහරක් විට මුන්ගේ මහ එවුන් මේකී වගේම ඇතී.. ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ..

    උඹල කොල්ලොද හතලිහ විතර පැනපු ගම්වල ගෑනුද බන් 😁.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මොකද බන් මේ සීන් එක ? හැමතැනම share වෙනවා ... මේ කෙල්ල ඇත්තටම කවුද ? කෙල්ලෝ සෙට් එකක් කරපු දෙයක්ද ?? නැතනම් වෙනෙකෙක් මඩගහන්න කරපු වැඩක් ද ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mn okkoma ahuwe na. eth pariwase yanna deyak thiyenawada eke ? eki kunuharapai masturbate karana ekai ganane kiya kiya hitiye
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    බලපන්කො ඒකිගේ confidence එක .
    මේකේ ඉන්න වැඩි හරියක් චීත්ත අදින පිරිමින්ට වඩා සිරා කෙල්ලෙක් එකී
    wade kiyanne puke miris, bandakka paththi danna yanawane balagena hode

    කොල්ලන්ට ඇරගන ඇරගන යනකොට කොල්ලෙක් ඇරලා වගේ මටනම් පේන්නෙ
    boot eka thiyapu 1ke leak karanna athi. ekapara 2-3 karanawa neh
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    mn okkoma ahuwe na. eth pariwase yanna deyak thiyenawada eke ? eki kunuharapai masturbate karana ekai ganane kiya kiya hitiye
    බොරුවට බන් කියන්නේ..
    පරිවාස යවන්නේ නෑ ඔහොම උනා කියලා.
    සෙක්ස් වලට කැමති ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.
     
    • Like
    Reactions: Troop

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මොකද බන් මේ සීන් එක ? හැමතැනම share වෙනවා ... මේ කෙල්ල ඇත්තටම කවුද ? කෙල්ලෝ සෙට් එකක් කරපු දෙයක්ද ?? නැතනම් වෙනෙකෙක් මඩගහන්න කරපු වැඩක් ද ?
    තියාගෙන ඉදල පලිගන්න හරි මොකකට හරි දාපු එකක් නේ එලියට උන්ගෙම එකක් තමා