මම රට යන විදිහ දන්නේ නෑ
එලකිරියේ ගොඩක් අය කතා වෙනවා රට යන එක ගැන. මම රට යන හැටි ගැන කිසිම දෙයක් දන්නේ නෑ.අඩුම තරමේ Airport එකක් ඇතුලටවත් තාම ගිහින් නෑ.දන්න කෙනෙක් මට කියලා දෙනවද කොහොමද රට යන්නේ කියලා.පාස්පොර්ට් එක හදා ගන්න එකේ ඉදලා ඒජන්සියක් හයර් කරනවා නම් ඒ දේවලුයි ඉගෙන ගන්න ගිහිල්ලා එහේ ජොබ් කරන්න හදා ගන්න විදිහයි.PR කියන්නේ මොකද්ද ඒක ගන්නේ කොහොමද.එයාර් පොර්ට් එක ඇතුලෙදි මොකද වෙන්නේ .ෆ්ලයිට් එකේදි මොකද වෙන්නේ.කඩ්ඩ ඕනේ වෙනවද.ඒ හැම දෙයක්ම මුල ඉදන් වෙන්නේ කොහොමද
මම මීට කලිනුත් මේ ගැන අහලා ත්රෙඩ් එකක් දැම්මා.උත්තරයක් හම්බුනේ නෑ

Last edited: