මම රාජපක්ෂලාගේ යාළුවෙක් නෙවෙයි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1658384503_3971359VIDEO.webp

    “මම රාජපක්ෂලාගේ යාළුවෙක් නෙවෙයි, මම ජනතාවගේ මිතුරෙක්”

    තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ පැරණි මිතුරෙකු දැයි Sky News කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණ උපහාසයට ලක් කර තිබෙනවා. Sky News මාධ්‍යවේදියා වික්‍රමසිංහ මහතා ‘රාජපක්ෂලාගේ පරණ මිත්‍රයා’ ලෙස හැඳින්වූ විට ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් සැමවිටම රාජපක්ෂවරුන්ට විරුද්ධ බවයි.

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පජාතන්තවාදේ රැකගෙන කමෙන්ට් කරපල්ලා හොදේ
    :lol: :lol: :lol:

    ඇයි ඉතින් ඒක ඇහුවම ඔච්චර ඩෝං යන්නේ:eek:
    මුගේ facial expression Mr. beanගේ වගේමයි
    That is the whole point I posted this thread :lol::lol:
    ------ Post added on Jul 21, 2022 at 12:36 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    අපි හැමෝම ආසයි අපේ තරහකාරයො එක්ක ඩිනර් ගන්න නේද මගේ යාලුවනේ?

    images

    ඒ වගේම අපි හැමෝම ආසයි රහස් ඡන්දෙකදි අපේ තරහකාරයටම ඡන්දෙ දීල දිනවන්න. ❤❤
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒක හරි අපි දැනුවත් ව‍ෙලා ඉන්න‍ේ ... ඔය ද‍ේශපාලක‍ය‍ෝ ඔක්ක‍ොම යාලුව‍ෝ සහ‍ෝදරය‍ෝ කියලා .. ක‍ොයි පැත්ත‍ේ හිටියත් එකතුයි ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    1658384503_3971359VIDEO.webp

    “මම රාජපක්ෂලාගේ යාළුවෙක් නෙවෙයි, මම ජනතාවගේ මිතුරෙක්”

    තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පවුලේ පැරණි මිතුරෙකු දැයි Sky News කළ විමසීමකදී ශ්‍රී ලංකාවේ තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණ උපහාසයට ලක් කර තිබෙනවා. Sky News මාධ්‍යවේදියා වික්‍රමසිංහ මහතා ‘රාජපක්ෂලාගේ පරණ මිත්‍රයා’ ලෙස හැඳින්වූ විට ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් සැමවිටම රාජපක්ෂවරුන්ට විරුද්ධ බවයි.

    “මම රාජපක්ෂලාගේ යාළුවෙක් නෙවෙයි, ශිරන්තිගේ පැත්තෙන් නෑදෑයෙක්”

    මෙන්න මෙහෙමයි
    ලොල්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    අපි හැමෝම ආසයි අපේ තරහකාරයො එක්ක ඩිනර් ගන්න නේද මගේ යාලුවනේ?

    images

    ඒ වගේම අපි හැමෝම ආසයි රහස් ඡන්දෙකදි අපේ තරහකාරයටම ඡන්දෙ දීල දිනවන්න. ❤❤
    පාරෙ බස් කාරයො ගහ මරාගන්නවා. රේස් යනවා. හැබැයි පොලිස් කාරයෙක් එක බස් කාරයෙක්ට ගැහුවොත් මුළු රූට් එකේම උන් ස්ට්‍රයික්. ඒ වගේ තමා. දේශපාලන වෘත්තියට අනතුරක් තියෙද්දි ඔක්කොම එකතුයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොපිල අරග කලේ රනිල්ව ජනාධිපති කරන්නද පොන්නයෝහ්