මම රාජපක්ෂලාගේ යාළුවෙක් නෙවෙයි

shenat

Well-known member
  • May 13, 2007
    58,596
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    පාරෙ බස් කාරයො ගහ මරාගන්නවා. රේස් යනවා. හැබැයි පොලිස් කාරයෙක් එක බස් කාරයෙක්ට ගැහුවොත් මුළු රූට් එකේම උන් ස්ට්‍රයික්. ඒ වගේ තමා. දේශපාලන වෘත්තියට අනතුරක් තියෙද්දි ඔක්කොම එකතුයි.

    මුලු රූට් එකේම උන් ස්ට්‍රයික් කරන්නෙ නෑ නේද. CTB කාරයෙක්ට ගැහුවොත් උන් විතරයි. බස් ගැමුණුගෙ එකෙක්ට ගැහුවොත් උන් විතරයි. අර අනිත් සංගමේ එකෙක්ට ගැහුවොත් උන් විතරයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    ම්
    මුලු රූට් එකේම උන් ස්ට්‍රයික් කරන්නෙ නෑ නේද. CTB කාරයෙක්ට ගැහුවොත් උන් විතරයි. බස් ගැමුණුගෙ එකෙක්ට ගැහුවොත් උන් විතරයි. අර අනිත් සංගමේ එකෙක්ට ගැහුවොත් උන් විතරයි.
    මන්ද අපේ ගෙවල් පාරෙ නම් ප්‍රයිවට් උන් ඔක්කොම ස්ටයික් එහෙම එකක් උනොත්
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපේ මාධ්‍ය වේදියෙක් ඇහුවා නම් මෙලකට ඌට ගු ගිහිල්ලා. එච්චර දෙයක් වත් අහන්න වෙන රටකින් ම එන්න ඕන.
    Sira hode
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    යාලුවෙක් නෙමේ, සහෝදරයෙක් 🤭
    Even kids know.. යාලුවෙක් නෙවෙ ඒගොල්ලන්ව බලාගන්න දාපු කුලී හේවාය, දොරටුපාලයා, paid gangster .
    එතුමට පොහොට්ටුවෙන් පවරපු රාජකරීදෙක පොහොට්ටුවෙ හොරකම් කල එවුන් අල්ලන්න නොදි බිරීම, ඔවුන්ගෙ දේපල හා ශරීර රැකීම😂😂😂
     
    • Like
    Reactions: Walter White

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තොපිල අරග කලේ රනිල්ව ජනාධිපති කරන්නද පොන්නයෝහ්
    1658414278268.png
     
    • Haha
    Reactions: Xi Jinping