පාරෙ බස් කාරයො ගහ මරාගන්නවා. රේස් යනවා. හැබැයි පොලිස් කාරයෙක් එක බස් කාරයෙක්ට ගැහුවොත් මුළු රූට් එකේම උන් ස්ට්රයික්. ඒ වගේ තමා. දේශපාලන වෘත්තියට අනතුරක් තියෙද්දි ඔක්කොම එකතුයි.
මුලු රූට් එකේම උන් ස්ට්රයික් කරන්නෙ නෑ නේද. CTB කාරයෙක්ට ගැහුවොත් උන් විතරයි. බස් ගැමුණුගෙ එකෙක්ට ගැහුවොත් උන් විතරයි. අර අනිත් සංගමේ එකෙක්ට ගැහුවොත් උන් විතරයි.
