මම රු.20000 ක් දුන්නොත්

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
උබලා මරු බන්.. තව ටිකක් ඕනි රිප්ලයි බන් :dull:

තැන්ක්ස් රිප්ලයි කරපු ඔක්කොටම.
හොරෙන් බලලා රිප්ලයි නොදා යන උන් කොටියම කාපිය
 

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මරුසිරා;19517102 said:
ඉර බස්නාහිරින් පව්වත් ඕක වෙන්නේ නෑ නේ ..එනිසා කියන්නෙම නෑ :lol:
අයියෝ... හිතට ආව අදහස කියලා පලයන්කෝ.. :rolleyes:
 

Kiri Toyya

Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    උබට සල්ලි තියනවනම් මචන්, ඉගෙන ගන්න සල්ලි නැති පොඩි එවුන්ට පොත් ටිකක් අරන් දීලා උදව්වක් කරපන්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබුන එකෙක් 5000ක් ඉල්ලලා, ඌට ඒක දෙනවා...
    පස්සේ ඉතිරි සල්ලි වලින් වහලේ උළු මාරු කරනවා...
    තව ඉතිරි උනොතින් අම්මට දෙනවා කඩ පොලේ යන්න තියාගන්න කියලා සරින් සැරේට...